ආපහු කරවෙනවා නේද බොලව්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    වැහි නැවතිලා කී දොහද ගියේ. ලබන මාසේ වෙද්දි ඉන්නම බැරිවෙයි. එවර් සමර්.

    සොබාදම් මාතාව සියලු ජලය අල්ලන් ඉන්නෙ දියසෙන් කොට කුමාරගේ අබිශේකය සිදුවන දිනයේ වැසි වස්සන්න. එදින මෙ ලක් දෙරනේ සිටින සියලු සමාජවාදී නොවන සොරුන් දරුනු සැඩ පහරකින් ගසාගෙන යයි.

    🤭 🤭
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Last 2 days were the hottest ever recorded on Earth. Climate change.
    GTODLqkaYAUTEQy.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සොබාදම් මාතාව සියලු ජලය අල්ලන් ඉන්නෙ දියසෙන් කොට කුමාරගේ අබිශේකය සිදුවන දිනයේ වැසි වස්සන්න. එදින මෙ ලක් දෙරනේ සිටින සියලු සමාජවාදී නොවන සොරුන් දරුනු සැඩ පහරකින් ගසාගෙන යයි.

    🤭 🤭
    OU1FgSC.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    වහින රටවලට මයිග්‍රේශන් කරවනු ලැබේ (ඉන්වෙස්ටර් සහ එක්ස්ප්‍රස් PR පමණයි!) ඉවසීම සහ මුදල් ඇති දැන්ම බඳවා ගැනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අද උදෙත් වැස්සා විනාඩි 15 විතර. සඳුදා වැස්සා පැය දෙකක් විතර.