ආපහු නැගිටින්න help එකක් දෙන්න

මචන්ලා මම digree එකක් කර කර හිටියෙ ,අවුරුදු 2ක් තිස්සෙ කරලා හදිසියෙ මුදල් ගෑටලුවක් නිසා මට එක නතර කරන්න උනා,
මට දෑන් 23 ක් වෙනවා,ගොඩක් අවුලෙන් බන් ඉන්නෙ,,ගොඩක් වියදම් කරත් එක්ක,,මට ගොඩක් දුක සල්ලි නෙමෙයි බන්,මගෙ අවුරුදු 2ක් එකට අපතෙ ගියා,,දෑන් කරන්න දෙයක් නෑ ඉතින්,,ඉවසන් ඉන්නවා
,මම logistics කරෙ,,කරෙ කොහෙද කින්ද මන්ද නම් අහන්නෙප බන්,මට බාගෙට පිස්සු වගෙ

,,මම ලොකු plans ගොඩක් හිතෙ තියන් හිටියා,මට අපහු කලින් හිටිය වගෙ ඉන්න ඔනෙ,මට නිකන් ඉන්න බෑ,ලොකු වගකීම් ගොඩක් මට තියෙනව කරන්න,මගෙ අදහස තමයි job එකක් කරන්න සුදුසුකම් තියෙන්න ඔනෙ කියන එක,කවද හරි තෑනකට යන්න එව ඔනෙ වෙනවා කියලා මගෙ හිතෙ තියෙනව,මට කවුරුහරි කියපල්ලා බන් මට අපහු කරන්න හොද එකක්,මට අපහු කරන්න ඔනෙ මම නවත්තපු එකට වඩා හොද එකක්,,මට හොද එකක් කියපන් බන් කරන්න,අවුරුදු 2න් 3න් වගෙ ඉවර වෙන එවා නෑද්ද,diploma එකක් හරි කමක් නෑ හොද salary එකකට යන්න පුලුවන්නම්,මෙහෙ මොකක් හරි කරල ගිහින් වෙන රටක හොද ජොබ් එකක් හරි ගන්න පුලුවන් එකක් උනත් කමක් නෑ,,මම commerce මචන් කරෙ,,මට උදව් කරපන් මචන් දන්න එකෙක්,,, 

තව මචන් bank එකකකින් higher education වලට loan ගන්නෙ කොහොමද දෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්,මොකද හෑමදෙටම ලෑස්ති වෙල ඉන්න ඔනෙ,මෙ සැරෙ වගෙ පස්සෙත් මුදල් ප්රශ්න අවොත් එකට මුන දෙන්න,මචන් මෙව හැමදෙම උබලගෙන් අහුව ලොකු උදව්වක් බලපොරොත්තුවෙන් ,,විහිලුවකට ගන්නෙ නැතුව help එකක් දියන් මචන්,,තව එකකට ආපහු කාලය යොදවන්න තරම එක වටින දෙයක් වෙන්න ඔනෙනෙ මචන්,,එකයි මෙහෙම අහන්නෙ

ubata goda yanna puluwan
Ubata jaya