ආපහු නැගිටින්න help එකක් දෙන්න :( :(

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ආපහු නැගිටින්න help එකක් දෙන්න :( :(

    මචන්ලා මම digree එකක් කර කර හිටියෙ ,අවුරුදු 2ක් තිස්සෙ කරලා හදිසියෙ මුදල් ගෑටලුවක් නිසා මට එක නතර කරන්න උනා,:no::no: මට දෑන් 23 ක් වෙනවා,ගොඩක් අවුලෙන් බන් ඉන්නෙ,,ගොඩක් වියදම් කරත් එක්ක,,මට ගොඩක් දුක සල්ලි නෙමෙයි බන්,මගෙ අවුරුදු 2ක් එකට අපතෙ ගියා,,දෑන් කරන්න දෙයක් නෑ ඉතින්,,ඉවසන් ඉන්නවා:(:(,මම logistics කරෙ,,කරෙ කොහෙද කින්ද මන්ද නම් අහන්නෙප බන්,මට බාගෙට පිස්සු වගෙ:no::no::no::no:,,මම ලොකු plans ගොඩක් හිතෙ තියන් හිටියා,මට අපහු කලින් හිටිය වගෙ ඉන්න ඔනෙ,මට නිකන් ඉන්න බෑ,ලොකු වගකීම් ගොඩක් මට තියෙනව කරන්න,මගෙ අදහස තමයි job එකක් කරන්න සුදුසුකම් තියෙන්න ඔනෙ කියන එක,කවද හරි තෑනකට යන්න එව ඔනෙ වෙනවා කියලා මගෙ හිතෙ තියෙනව,මට කවුරුහරි කියපල්ලා බන් මට අපහු කරන්න හොද එකක්,මට අපහු කරන්න ඔනෙ මම නවත්තපු එකට වඩා හොද එකක්,,මට හොද එකක් කියපන් බන් කරන්න,අවුරුදු 2න් 3න් වගෙ ඉවර වෙන එවා නෑද්ද,diploma එකක් හරි කමක් නෑ හොද salary එකකට යන්න පුලුවන්නම්,මෙහෙ මොකක් හරි කරල ගිහින් වෙන රටක හොද ජොබ් එකක් හරි ගන්න පුලුවන් එකක් උනත් කමක් නෑ,,මම commerce මචන් කරෙ,,මට උදව් කරපන් මචන් දන්න එකෙක්,,, :(:(:(:(

    තව මචන් bank එකකකින් higher education වලට loan ගන්නෙ කොහොමද දෙන්නෙ කොහොමද කියල දන්න එකෙක් කියපන්,මොකද හෑමදෙටම ලෑස්ති වෙල ඉන්න ඔනෙ,මෙ සැරෙ වගෙ පස්සෙත් මුදල් ප්‍රශ්න අවොත් එකට මුන දෙන්න,මචන් මෙව හැමදෙම උබලගෙන් අහුව ලොකු උදව්වක් බලපොරොත්තුවෙන් ,,විහිලුවකට ගන්නෙ නැතුව help එකක් දියන් මචන්,,තව එකකට ආපහු කාලය යොදවන්න තරම එක වටින දෙයක් වෙන්න ඔනෙනෙ මචන්,,එකයි මෙහෙම අහන්නෙ
    :sorry::sorry::sorry::sorry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mulin decide karapan uba monawatada asa kawru wennada one kiyala.nikan hoda salary tiyena nisa degree select nokara.thaman ta target n plan 1 k hadaganna.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මෙහෙමයි මචන් උබට තව අවුරුදු 2ක් full time studies වලට කැපකරන්න පුළුවන් නම් NIBM, NSBM වගේ එකක management dig එකක් කරපන්. ( උබ commerce කරපු කෙනෙක් හින්ද මන් එහෙම කිව්වේ)
    එහෙමත් නැත්තම් weekend එකේ lectures තියෙන course එකක් (SLIM, CIM)කරන්න ගන්න එතකොට wkdays වල job එකක් කරන ගමන්ම dig එකත් කරන්න පුළුවන්:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan kohe hari wada karana gaman degree eka karapan.. ethakota salli prashnayak wenne na...
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    umba job ekakuth hoyaganna balapan salli case ekak nam
    awurudu deken thunen iwara karanna nam issalla HND ekak karapan moko HND eka iwara karala umbata degree eka one welawaka patanganna puluwan dan godak than wala ..
    umbata salli case ekak wenne ekapara 4 year or 3 year degree ekakata bassoth machan
    HND karala degree eka karanna eke chance eka dekama dekata kadala tiyana nisa
    dan godak than wala HND eka 18 - 22 months itapasse degree eka 12 months walin iwara karala danna puluwan umba job ekakuth set karagena classes weekends wala wage set karagatthama wadiya oka danena ekak naha ..
    mama kiwwe nikam adahasak witharai thawa danna ayagen ahala balapan ..
    giya de giya bun aluth plan ekak gahapan :)
    Good luck for ur future !
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    "Comercl Bank" Bank Asstn dala thibba kolla :) try karahan :yes:
    Pissuda bunz owata duk wenna :yes: oita wada kochara dewal loke wenawada ..uba thaniyen mahansiyen awuruddak wada karala piti passa harila balahan man me kiyanawata :D ubata goda yanna puluwan :yes: mahansi weyan ..Mahansi weyan..duk unai kiyala ubata monawath hambene na bunz..hamadema amathaka karala salli hoyapan..mahansi wela habai :) awurudak man kiyanawata mahansi wela wada karapan..karapu dewal gana balapan passe..uba deyak karala ubata sathutu wena puluwan..iganath ganin..passe e dewal wadagath wei dan wadagath nowunata ;) Ubata jaya :)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    machn uba awurudu 2k igena gaththa eke transcript eka ube UNi eken illaganna puluwanda??ehema unoth ubata wena thanakata gihin hari degree eka complete karaganna puluwan wei adu mudalakata :yes::yes::)

    anika students loans ada kaale denawa hama bank ekakin wagema machn..poddak net eke search karapnko machn student loans kiyala okkoma balganna puluwan :)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ණයක් අරගෙන නම් ආයිත් තව course එකක් හොයන්නෙපා බන්.... මේ කර කර හිටපු එකම continue කරපන්....... ගොඩක් බැංකු වල ණය දෙනව ඉගෙනගන්න. නිකන් ඉන්න ගමන් ගිහිල්ල අහල බලපන්..
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    uba kohe hari job ekakta set wela aake weda karana gaman CIMA wage professional qualification ekak part time kara nam hari machan :)

    me dawas tike HSBC interview yanawa ban...

    Mulin decide karapan uba monawatada asa kawru wennada one kiyala.nikan hoda salary tiyena nisa degree select nokara.thaman ta target n plan 1 k hadaganna.

    city and guilds eke kamathi diploma ekak balala karapan machan

    මෙහෙමයි මචන් උබට තව අවුරුදු 2ක් full time studies වලට කැපකරන්න පුළුවන් නම් NIBM, NSBM වගේ එකක management dig එකක් කරපන්. ( උබ commerce කරපු කෙනෙක් හින්ද මන් එහෙම කිව්වේ)
    එහෙමත් නැත්තම් weekend එකේ lectures තියෙන course එකක් (SLIM, CIM)කරන්න ගන්න එතකොට wkdays වල job එකක් කරන ගමන්ම dig එකත් කරන්න පුළුවන්:yes::yes:

    Machan kohe hari wada karana gaman degree eka karapan.. ethakota salli prashnayak wenne na...

    umba job ekakuth hoyaganna balapan salli case ekak nam
    awurudu deken thunen iwara karanna nam issalla HND ekak karapan moko HND eka iwara karala umbata degree eka one welawaka patanganna puluwan dan godak than wala ..
    umbata salli case ekak wenne ekapara 4 year or 3 year degree ekakata bassoth machan
    HND karala degree eka karanna eke chance eka dekama dekata kadala tiyana nisa
    dan godak than wala HND eka 18 - 22 months itapasse degree eka 12 months walin iwara karala danna puluwan umba job ekakuth set karagena classes weekends wala wage set karagatthama wadiya oka danena ekak naha ..
    mama kiwwe nikam adahasak witharai thawa danna ayagen ahala balapan ..
    giya de giya bun aluth plan ekak gahapan :)
    Good luck for ur future !

    ubala okkotama godaakk thankzz machan :yes::yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    "Comercl Bank" Bank Asstn dala thibba kolla :) try karahan :yes:
    Pissuda bunz owata duk wenna :yes: oita wada kochara dewal loke wenawada ..uba thaniyen mahansiyen awuruddak wada karala piti passa harila balahan man me kiyanawata :D ubata goda yanna puluwan :yes: mahansi weyan ..Mahansi weyan..duk unai kiyala ubata monawath hambene na bunz..hamadema amathaka karala salli hoyapan..mahansi wela habai :) awurudak man kiyanawata mahansi wela wada karapan..karapu dewal gana balapan passe..uba deyak karala ubata sathutu wena puluwan..iganath ganin..passe e dewal wadagath wei dan wadagath nowunata ;) Ubata jaya :)

    machn uba awurudu 2k igena gaththa eke transcript eka ube UNi eken illaganna puluwanda??ehema unoth ubata wena thanakata gihin hari degree eka complete karaganna puluwan wei adu mudalakata :yes::yes::)

    anika students loans ada kaale denawa hama bank ekakin wagema machn..poddak net eke search karapnko machn student loans kiyala okkoma balganna puluwan :)

    deg eka ithuru awurudu deka karanna balapnko machn

    umbala okkotama godaakkk thnkzz machan :yes::yes::yes::yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    ණයක් අරගෙන නම් ආයිත් තව course එකක් හොයන්නෙපා බන්.... මේ කර කර හිටපු එකම continue කරපන්....... ගොඩක් බැංකු වල ණය දෙනව ඉගෙනගන්න. නිකන් ඉන්න ගමන් ගිහිල්ල අහල බලපන්..

    ubala hamotama godaaakk thnkzzz machn :yes::yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes: