ආපහු හරවං ආව

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්ලෙෂර් ස්කූටරයක් බං..

    මං සර්විස් කරනකොටත් කිව්ව. උන්ට අමතක වෙලාද කොහෙද, එනකොට මාත් ඕව බැලුවෙ නෑ

    සයිඩ් කන්නාඩියත් එක්ක බ්‍රේක් ලීවර් එක දෙකම පොඩ්ඩක් ලූස් වගේ.. එච්චර අවුලකුත් නෑ..

    Marenna yanne
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ප්ලෙෂර් ස්කූටරයක් බං..

    මං සර්විස් කරනකොටත් කිව්ව. උන්ට අමතක වෙලාද කොහෙද, එනකොට මාත් ඕව බැලුවෙ නෑ

    සයිඩ් කන්නාඩියත් එක්ක බ්‍රේක් ලීවර් එක දෙකම පොඩ්ඩක් ලූස් වගේ.. එච්චර අවුලකුත් නෑ..

    Ado salenna epa, kollek unama reverse gear thiyaganna epa harrida.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උදෙන්ම ගිහින් වැඩේ කරං ආව...

    කම්බි ඇනයක් දාල හිර කරල දුන්න. නැත්තං ඕක හෙල්ලෙනව..

    යතුර පොඩ්ඩක් හිරයි වගේ. කියල ඔයිල් ටිකකුත් දම්මෝගත්ත...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උදෙන්ම ගිහින් වැඩේ කරං ආව...

    කම්බි ඇනයක් දාල හිර කරල දුන්න. නැත්තං ඕක හෙල්ලෙනව..

    යතුර පොඩ්ඩක් හිරයි වගේ. කියල ඔයිල් ටිකකුත් දම්මෝගත්ත...

    Rest in Peace
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    bike eka wikunala inna tike kala beela baduwak set kargena idapan

    තාම බැරි වුණා බං පොටක් පාදගන්ඩ... (මං කිව්වෙ හිලකට එන්ටර් වෙන්ඩ)