ආප්ප කීයක් ඕනෙද...?

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    AAppa!! mathak wenakotath kela beeeeeerenawa,me keyboard 1ka udatath watuna!!!!:lol::lol::lol:

    ආප්පයක් නම් රුපියල් 10යි...... KyeBaord එක කීයද......?

    ඉක්මන්ට ම KyeBaord සුද්ද කරහං බං......​
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Ado apiwa aussanna epa bnz.........

    අවුස්සනවා නෙවෙයි බං..............ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ෂික් බඩ පිරිලා නේ... නැත්නම්තවත් 10ක් විතර කන්න තිබ්බා...
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    :P:P:P

    මටත් බිත්තර ආප්ප දෙක තුනක් එවපන් කාලා ප්ලේන්ටියක් ගහන්න!




    :P:P:P


    හරි හරි ආයෙත් ආප්ප හදනකොට මම උඹට කිය්නනම් වරෙන් අපේ ගෙදර..........

    හැබැයි.. බිත්තර අරගෙන වරෙන්....
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්.. ම්..
    6a00e5506b058d88340120a4cb04f0970b-600wi
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මගුලක් කරනවා උබත බඩගිනිත් ආවා යකෝ. එවුනාට එල. :D:D
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ

    උඹ පැනි ආප්ප කාල තියනවද ලුණුමිරිස් එක්ක........

    ෆන් එකකට නම් එහෙම සුපිරි.....​

    වීරේ......අඩෝ ඒකත් මරු අයිඩියා එක....පොඩ් අවුලක් තියනවා...පෑනි අප්පයි ලුනු මිරිසුයි කඩෙන් ඉල්ලන එක තමා අවුල.........
    :oo::oo::oo::oo: