ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

මිනිසා ස්ව්භාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ විරුද්ධ ලිංගිකත්වයට , එහෙම නැත්නම් ප්‍රජනනයක් නෑනෙ. බොහෝ විට සමලිංගිකයන් බිහිවන්නේ හෝමෝන ක්‍රියාවලියේ වෙනස්වීම් හෝ මානසික ප්‍රශ්න පාදක කරගෙන. ඒව සමාජය තුළ ප්‍රසිද්ධියේ සිදුවීමට උවහොත් වන්නේ කුඩා දරුවන්ගේ පටන් ඔලුව අවුල් වීමයි. කෙල්ලක් සහ කොල්ලෙක් අතින් අල්ලාගෙන බස් එකේ මුල්ලෙ යන කථාවට අමතරව කොල්ලො දෙන්නෙක් මුල්ලට වෙලා අත් අල්ලන් යෑම කොතරම් පිලිකුල් සහගතද? බහුතරයක් කෙල්ලන් සහ කෙල්ලන් එක්වනවා බැලීමට කැමතිකම කොටින්ම සමලිංගිකත්වයට ඇති ආශාව නොව , විරුද්ධ ලිංගිකයාට ඇති ආශාවයි , එය එසේනම් පිරිමින් හා පිරිමින් එක්වනවා බැලීමටද ඔවුන් කැමති වනු ඇත. තවත් කාරණයක් නම් ගැහැණුන්ගේ අග පසග බැලීමට ප්‍රියතාවයක් ඇති අතර පිරිමින්ගේ එසේ නොවීමයි. අද රටේ බොහෝ පිරිස් , රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කරන්නට උත්සාහ ගනිමින් සිටී. මේවා තේරුම්ගෙන මනාව සමාජයේ හැසිරීම මනාය.

agree wid u
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    100% agree with you
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම බලෙන් ඇදල ගන්නේ කොහොමද, මමත් විෂම ලින්ගිකයෙක් ඒ උනාට homosexuality නීති ගත කල කියල මම homosexual කෙන්නෙක් වෙන්න යන්නේ නෑ

    රිවිර පත්තරේ මේ ගැන ලිපියක් පල කරලා තිබුනා , ඒ වගේම එළකිරි එකෙත් මේ ගැන tread එකක් ගිහිල්ල තිබුනා ඉස්සර සාමාන්‍ය ලින්ගිකයන්ව සම ලිංගිකත්වයට ඇදල ගැනීම ගැන. මම එකේ ඇත්ත බොරු දන්නේ නැහැ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කිව්වට කාටවත් කාවත් බලෙන් අදාල ගන්න බෑ මේකට. එක පුද්ගලයාගේ හැටි අනික මේක මානසික රෝගයක් කියල කියන්න එපා මානසික රෝගීන් කියන්නේ පොඩි ළමයින්ව අරගෙන ගිහිල්ල දුෂණය කරලා මරණ ඒවගේම ගෙවල් වලට පැනල ඉන්න ගැනුන්ව දුෂණය කරන අන්න ඒවගේ අපරාධ කාරයින්ට. :yes: පුද්ගලයෙක් සමලිංගික නම් ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත ඒවගේම සමලිංගික අයව තම ඒගොල්ලෝ හොයන්නේ නැතුව විෂම ලිංගිකයෝ මේකට අදාල ගන්නේ නෑ.

    මචන් මම කියන්නේ නැහැ සම ලිංගිකයන් මානසික රෝගීන් කියල. මම කියන්නේ ඒක ස්භාවධර්මයට පටහැනි කියල. එහෙම උනා කියල ඒ ගොල්ලන්ව කොන් කරන ඒක වැරදියි තමයි. මචන් මම කියන්නේ මේක සමාජයේ එලි පිට කරන්න දුන්නොත් ප්‍රශ්න ඇති වෙනවා කියල.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    the fuck is wrong with you mate?

    Sexuality is a preference & a choice... NOT something that can be forced on to someone's life unless they accept it.

    If you are a straight guy.. FINE ! .. be that..I am no different... BUT !!!., that doesn't give you the right to insult and slander another person who's views are different from yours.

    friend I didn't blamed anyone:rofl: , just said what I feel :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    meka lankawa bawa mathaka tiyagana inna one. sex kiyana de one ,. eka nisa thama lokaya. manushya pewethma radila tiyenne. namuth oya suddo suddiyo wage elipita owa one ne. ape hediyawak sabyathwayak tiyenawa, itin eka rekagena karana deyak. kellek gahen wetuna da idala kiyanne kollo maha naraka jathiyak, e diha balannawath epa kiyala. namuth lingika hegim kiyana de awama eka sapura ganna uthsaha kirima swabawikai. eka godak welawata genu genu. pirimi pirimi. genu pirimi washayen bedenawa. kohoma hari thamwange awashya thawa sapura ganna thama balanne. ekata wayasa seemawak. genu primi bedayak ne.

    durwalaya paradinawa anika jaya gannawa. ekai oya wayasa wedi genu podi kellanwa alla ganne. podi kollo auntylawa allaganne. uncal la podi kellanwa. podi kollanwa alla ganne.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට හිතෙන්නේ මානසික රෝගේ තියෙන්නේ උබටයි. තව මිනිහෙක්ට සලකන්නේ නැති එකෙන්ම ඒක තේරෙනවා. ඒ මිනිස්සුත් ස්වභාවික පරිසරයට අයිති මිනිස්සු. ඒනිසා කාටවත් කියන්න බැහැ සමලිංගිකත්වය සොබාදහමට පටහැනියි කියලා. කවුරුහරි එහෙම කියනවානම් ඒ උගේ තියෙන ගොං කමයි කුහකකමයි. අනිත් එක උබ කියන විදිහට වර්ගයා බෝ කරන්නනම් ලිංගිකත්වය තියෙන්නේ, කොන්ඩම් පාවිච්චි කරලා ළමයි හදන්නේ නැතුව හු_න එක පුදුමාකාර විකුර්තියක්නේ. උබට ඒ මිනිස්සු අප්පිරියානම් වමනේ කරලා උබ මැරියං. අනිත් එවුන්ට ජීවත් වෙන්න දියන්. ජුගුප්සාජනකයි! ලොල්.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මිනිසා ස්ව්භාවිකවම නිර්මාණය වෙලා තියෙන්නේ විරුද්ධ ලිංගිකත්වයට , එහෙම නැත්නම් ප්‍රජනනයක් නෑනෙ. බොහෝ විට සමලිංගිකයන් බිහිවන්නේ හෝමෝන ක්‍රියාවලියේ වෙනස්වීම් හෝ මානසික ප්‍රශ්න පාදක කරගෙන. ඒව සමාජය තුළ ප්‍රසිද්ධියේ සිදුවීමට උවහොත් වන්නේ කුඩා දරුවන්ගේ පටන් ඔලුව අවුල් වීමයි. කෙල්ලක් සහ කොල්ලෙක් අතින් අල්ලාගෙන බස් එකේ මුල්ලෙ යන කථාවට අමතරව කොල්ලො දෙන්නෙක් මුල්ලට වෙලා අත් අල්ලන් යෑම කොතරම් පිලිකුල් සහගතද? බහුතරයක් කෙල්ලන් සහ කෙල්ලන් එක්වනවා බැලීමට කැමතිකම කොටින්ම සමලිංගිකත්වයට ඇති ආශාව නොව , විරුද්ධ ලිංගිකයාට ඇති ආශාවයි , එය එසේනම් පිරිමින් හා පිරිමින් එක්වනවා බැලීමටද ඔවුන් කැමති වනු ඇත. තවත් කාරණයක් නම් ගැහැණුන්ගේ අග පසග බැලීමට ප්‍රියතාවයක් ඇති අතර පිරිමින්ගේ එසේ නොවීමයි. අද රටේ බොහෝ පිරිස් , රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කරන්නට උත්සාහ ගනිමින් සිටී. මේවා තේරුම්ගෙන මනාව සමාජයේ හැසිරීම මනාය.

    Meka 100%k aththa. Owage dewal walin owata kemathi nathi ayath okata puruduwenawa. hariyata bonna purudu karanawa wage.

    Mata me ayage picatin ekak balanna one. mokada me aya witharai thama parata basse naththe

    :baffled::baffled::baffled::baffled::baffled:

    Ammo Elakiri kollo gahana ewun sahenna innawa wage. :baffled:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට හිතෙන්නේ මානසික රෝගේ තියෙන්නේ උබටයි. තව මිනිහෙක්ට සලකන්නේ නැති එකෙන්ම ඒක තේරෙනවා. ඒ මිනිස්සුත් ස්වභාවික පරිසරයට අයිති මිනිස්සු. ඒනිසා කාටවත් කියන්න බැහැ සමලිංගිකත්වය සොබාදහමට පටහැනියි කියලා. කවුරුහරි එහෙම කියනවානම් ඒ උගේ තියෙන ගොං කමයි කුහකකමයි. අනිත් එක උබ කියන විදිහට වර්ගයා බෝ කරන්නනම් ලිංගිකත්වය තියෙන්නේ, කොන්ඩම් පාවිච්චි කරලා ළමයි හදන්නේ නැතුව හු_න එක පුදුමාකාර විකුර්තියක්නේ. උබට ඒ මිනිස්සු අප්පිරියානම් වමනේ කරලා උබ මැරියං. අනිත් එවුන්ට ජීවත් වෙන්න දියන්. ජුගුප්සාජනකයි! ලොල්.

    සමලිංගිකත්වය ස්වභාවදර්මයට පටහැනී තමා , උඹ කොහෙවත් දැකල තියෙනවා , බල්ලෙක් තව බල්ලෙක් එක්ක ගුද සංසර්ගයේ යෙදෙනවා. බල්ලෙක් තව බල්ලෙක් ශිෂ්නය ලෙව කනවා , ඕක මානසික ව්‍යාදියක් තමයි. එහෙම අය ඉන්නවනම් තමන්ගේ පාඩුවේ ගෙවල් වලට වෙලා ඒව කරගන්න පුලුවන්. එහෙම නැතුව නීතිගත කලොත් හොදට හිටී. අනිවාර්‍යයෙන් ඕකට බලෙන් යොමුකරගන්න පුලුවන්. උදාහරණයකට හිරගෙවල් වල ඕන තරම් ඔය දේවල් සිද්ධ වෙනවා , එතකොට ඒ දේවල් වලට යොමුවෙන්නේ ඔක්කොම හිරේ ගිය උපතින්ම සමලිංගිකයොද? නෑ ඒව ඇතුලෙදි ඇසුරට වැටිලා ඒවට හුරුවෙනවා , මේ කියන දේවල් කුඩා හැදීගෙන එන මොළවලට ඇතුලු කරන්න හරි ලේසියි.පුරුදු උනාම ඒක පස්සෙම තමයි. අනික් එක කොන්ඩම් එකක් පලදීම බාහිර කරුණක් මිසක් මානසික ව්‍යාදියක් නෙමේ , එහෙමනම් ඕකෙ ඇතුලෙ හලන්නැතුව එලියට ගන්න උන්ටත් පිස්සුවක් තියෙනවද? මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා , ඔයා සමලිංගිකයෙක්නම් පුද්ගලිකයි, රහසිගතයි කියලා ඒ දේවල් කරගන්න. ලිංගිකත්වය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රජනනය සදහායි ඒකෙ ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0
    සමලිංගිකත්වය ස්වභාවදර්මයට පටහැනී තමා , උඹ කොහෙවත් දැකල තියෙනවා , බල්ලෙක් තව බල්ලෙක් එක්ක ගුද සංසර්ගයේ යෙදෙනවා. බල්ලෙක් තව බල්ලෙක් ශිෂ්නය ලෙව කනවා

    FAIL

    http://www.youtube.com/watch?v=dwcV2r4uwfA :rolleyes:
    http://www.youtube.com/watch?v=jaHugpBCS1U& :rolleyes:

    http://www.youtube.com/watch?v=GBaoxnZH1Ug :rolleyes:

    http://www.youtube.com/watch?v=HsfZbfCNOds :rolleyes:

    http://www.youtube.com/watch?v=8cBaXwQ8oA0 :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ℛamesh;12193806 said:

    මම ඔය දැක්කමයි , හරිම අස්වාභාවිකයි, උගෙත් මානසික ව්‍යාදියක් මට පේන විදියට. ලක්ශෙකින් දෙකක් තුනක් ඔහොම වෙන්න පුලුවන් , දැන් ඔය දෙබිඩි මිනිස්සු ඉපදෙන්නෙ , ඒව අස්වාභාවිකයි
     
    ℛamesh

    Member
    May 13, 2011
    53
    3
    0

    මම ඔය දැක්කමයි , හරිම අස්වාභාවිකයි, උගෙත් මානසික ව්‍යාදියක් මට පේන විදියට. ලක්ශෙකින් දෙකක් තුනක් ඔහොම වෙන්න පුලුවන් , දැන් ඔය දෙබිඩි මිනිස්සු ඉපදෙන්නෙ , ඒව අස්වාභාවිකයි
    eka thamai kiyanne yaluwa. homosexuality kiyana eka natural deyak