හාල් කොච්චර වෙලා පොගන්න තියන්න ඕනද අබරන්න කලින්? පැය 4ක් මදිද? තව ඔක පල්වෙන්න මැටි එකකට දැම්මොත්ද හොද නැත්තන් ප්ලාස්ටික් එකකටද? ගෑස් ඉවරයි. දර ලිපේ තමයි හදන්න වෙන්නෙ. දරලිපේ ලේසියෙන් හදන්න ටිප්ස් දනවන්ම් කියන්න