සමහර එවුන් ආප්ප වලට ප්ලාස්ටර් ඔෆ් paris දානවා..කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne neකොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
මේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne ne
Cancer wage leda wei bothal dammoth
------ Post added on Feb 10, 2023 at 3:38 PM
uba image generate wena link ekata gihin image eka uda right click karla copy image link aragannaමේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.
මේකෙ දැන් direct upload කරන්න පුළුවන් නේද ඇයි imgbb එකට upload කරන්නේමේ තව පොඩි දෙයක් අහන්නද?මං imgbb වලින් මේකේ photos upload කරද්දී link එක විතරයි දාන්න පුලුවන්,photo එක direct වැටෙන්නෑ.ඒකට තව step එකක් තියෙනවා ද කරන්න...මං එහෙම දෙයක් දැක්කා.
ඇත්තටම එහෙම අවුලක් නැද්ද දැන්...මේකෙ දැන් direct upload කරන්න පුළුවන් නේද ඇයි imgbb එකට upload කරන්නේ
එහෙනම් එළ
badinna kalin wathure obala danna ethakota crisp wenawaකොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...