ආප්ප & වඩේ🤔

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,414
    5,527
    113
    එහෙනම් එළ👍කලින් බලද්දී upload කරන්න දුන්නෑ,ඒකයි ඇහුවේ...
    hena size ewanam mekata direct upload bari wei mcn. ewa uda kenek kiwa wage right click karala llink eka witharak meke insert image ta paste karanna
     
    • Love
    Reactions: Kevin kj

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    කොහොමද කර කර ගාලා හැපෙන විදියට හදන්නේ.ගෙදර හැදුවාම ටික වේලාවකින් නිකං පෙඟෙනවා වගේ වෙනවනේ.ඒත් කඩවල්වල කොච්චර වෙලා ගියත් එහෙමම තියෙනවා,මොනවාහරි දාලාද එහෙම වෙන්නේ...
    පිටි මිශ්‍රෙණ්ට බිත්තර දාන්න එපා. බිත්තර දාපුවාම ආපේපේ මෙලෙක් වෙනවා. පුලුවන් නම් තාච්චිය සීසන් කරගන්න හොදට ගැලවෙන විදිහට. එතකොට කර කර ගාලා හැපෙනවා. ආප්ප මිශ්‍රෙණ් පොල් වතුරෙන් අනන්න. උදේ අනනවා නම් කලින් දවසේ අනන්න. උකු පොල්කිරි දාලා. පස්සේ ආප්ප පුච්චන්න හදනකොට ඔයාට ඕනි ගානට දියකිරි දාලා තික් එක අඩු කරගන්න. අඩු ගින්දරරේ ආප්පේ පුච්චාගන්න.