ape ammala gawa owata techniqes thiyanwa machn... ape ammath karanawa attatama mata mataka na hariyatama....
pre define time walata kata karanne.. 
එත් ඇලුමිනියම් ආප්ප තාච්චිය එහෙම ලෙසියෙන් ගැලවෙනවා හොරයි * ඉතින් අපි කරන්න ඔනි ගොරකා ටිකක් අරගෙන තාච්චියට දාලා වතුර දාලා හොදට තම්බා ගන්න එක...
*ඊට පස්සෙ තැම්බුනු ගොරකා ටික තාච්චියේ හොදින් අතුල්ලන්න...
*පස්සේ පිරිසිදු වතුරෙන් සෝදලා තෙල් ටිකක් ගාලා පදම් වෙන්න තියන්න

මතක විදියට බිත්තර කලවම් කරනවද කොහෙද මිශ්රණයට
na ban mix eka Danna Kalin egg mixture eka thatiye ganawa ilaga step eke appa mixture eka dala lipe thiyanawa

ethakota ban appe danne biththara badichcha eka udatada?![]()