ආප්ප හට්ටියේ ඇලෙන එක නවත්තන විදිහ !!

Smart1

Member
Feb 14, 2015
30
1
0
ආප්ප හට්ටියේ ඇලෙන එක නවත්තන විදිහ !!

මම අලුත් ආප්ප හට්ටියක් ගත්ත. ආප්ප දැම්මහම හට්ටියේ ඇලෙනවා.ආප්ප හට්ටියේ ඇලෙන එක නවත්තන්නේ කොහොමද?:confused::rolleyes:
 

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    අලුත් තාච්චි ඔහොම තමා බං රොටි තැටි වගේ තමා ටිකක් තෙල් ගාලා කාලයක් හදනකොට පදම් වෙලා එනවා :rolleyes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ape ammala gawa owata techniqes thiyanwa machn... ape ammath karanawa attatama mata mataka na hariyatama....
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    mama lankawe neme ban inne.. :( pre define time walata kata karanne.. :(

    mata matakai alu walin hondata madinawa wage.... net eken hambune pahala link ekata yanna

    තාච්චි පදම් කිරීම


    එත් ඇලුමිනියම් ආප්ප තාච්චිය එහෙම ලෙසියෙන් ගැලවෙනවා හොරයි * ඉතින් අපි කරන්න ඔනි ගොරකා ටිකක් අරගෙන තාච්චියට දාලා වතුර දාලා හොදට තම්බා ගන්න එක...

    *ඊට පස්සෙ තැම්බුනු ගොරකා ටික තාච්චියේ හොදින් අතුල්ලන්න...

    *පස්සේ පිරිසිදු වතුරෙන් සෝදලා තෙල් ටිකක් ගාලා පදම් වෙන්න තියන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,329
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එත් ඇලුමිනියම් ආප්ප තාච්චිය එහෙම ලෙසියෙන් ගැලවෙනවා හොරයි * ඉතින් අපි කරන්න ඔනි ගොරකා ටිකක් අරගෙන තාච්චියට දාලා වතුර දාලා හොදට තම්බා ගන්න එක...

    *ඊට පස්සෙ තැම්බුනු ගොරකා ටික තාච්චියේ හොදින් අතුල්ලන්න...

    *පස්සේ පිරිසිදු වතුරෙන් සෝදලා තෙල් ටිකක් ගාලා පදම් වෙන්න තියන්න

    මේක තමයි ක්‍රමේ.....:yes:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    bulath kolayak aran thachchiya rath wela thiyenakota gala balanna...ethakota hariyanawalu
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මතක විදියට බිත්තර කලවම් කරනවද කොහෙද මිශ්‍රණයට