ආබ්‍රහම්, ඊසාක්, ඉෂ්මායෙල් සහ ජාතීන්ගේ පල&#352

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    වෙනස තියෙන්නේ මෙයාල නෑමදුම් කරන්නේ දෙවියන් එවපු පණිවිඩකරුවන් , muslim අය කෙලින්ම දෙවියන් වෙත ..[/QUOTE පිස්සු හුත්තලනේ බලන් ගියාම එකම දෙවියෝ වෙනුවෙන් මරා ගන්නේ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බලාගෙන ගියාම බෞද්ධාගමේ විතරයි ගත යුත්තකට දෙයක් තියෙන්නේ :eek:

    Buddhism is a philosophy, not a religion. That's why we are not taking it seriously like others. They are going to mosque church one a week at least. I have never gone to a temple in years.
     
    • Like
    Reactions: Heshan Daminda

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බලාගෙන ගියාම බෞද්ධාගමේ විතරයි ගත යුත්තකට දෙයක් තියෙන්නේ :eek:

    යුදෙව් ආගම අළුත් කරලා තමා ක්‍රිස්තියානි ආගම බිහි වෙන්නෙ .
    අන්න ඒ වගෙ තමා බුද්ධාගමත්.
    බුද්ධාගම බිහි වෙන්නෙ හින්දු ආගමෙ ඇතැම් මත බැහැර කරලා නව පරිවර්තනයක් එක්ක.

    එබ්‍රහමික් ආගම් වල සර්ව බලදාරි දෙවියා කියන කන්සෙප්ට් එක පොදුයි මොන වෙනස් කම් තිබ්බත්.

    ඉන්දියන් ආගම් වල ඒ කිව්වෙ ජෛන,බෞද්ධ,හින්දු කියන ආගම් වල කර්ම චක්‍රය කියන දේ පොදුයි වෙන මොන වෙනස්කම් තිබුණත්.

    බුදුහාමුදුරුවෙඔ කියන්නෙත් එක්තරා විදියෙ විප්ලව කාරයෙක් තමා.
     
    • Like
    Reactions: Heshan Daminda

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වෙනස තියෙන්නේ මෙයාල නෑමදුම් කරන්නේ දෙවියන් එවපු පණිවිඩකරුවන් , muslim අය කෙලින්ම දෙවියන් වෙත ..[/QUOTE පිස්සු හුත්තලනේ බලන් ගියාම එකම දෙවියෝ වෙනුවෙන් මරා ගන්නේ...

    ඉතිහාසය පුරා මරාගැනිම් වෙලා තියෙනවා ඔනිම ආගමක

    කාලයාගෙ ඇවැමෙන් එක එක පුද්ගලයො තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ මත හෝ යුගයෙ අවශ්‍යතාව මත හෝ ආගම වෙනස් කරගන්නවා
    එක එක විදියට. එව්වායෙ ප්‍රතිඵල විදියට තමා නිකාය භෙදය ඇතිවෙන්නෙ.
    මුස්ලිම් උනත් නරක ආගමක් නෙමෙ.
    මුස්ලිම් ආගම මත පදනම් වෙච්ච චින්තන ක්‍රමය තුල බිහිවෙච්ච ගොඩාක් වටිනා දෙවල් තියෙනවා.

    සටන් ශිල්ප ක්‍රම,කලාව,දර්ශනය වගෙ දෙවල්.
    ඒත් වහබ් වාදය වගෙ මොළෙ කුරුවල් වෙච්ච වාදවල් නිසා තමා මුස්ලිම් ආගමත් අප්‍රසාදයට පත් වෙන්නෙ.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Key Verses

    And as for Ishmael, I have heard you: I will surely bless him; I will make him fruitful and will greatly increase his numbers. He will be the father of twelve rulers, and I will make him into a great nation. (Genesis 17:20, NIV)

    Ishmael lived a hundred and thirty-seven years. He breathed his last and died, and he was gathered to his people. (Genesis 25:17)

    God had promised to make a great nation of Abraham (Genesis 12:2), declaring that his own son would be his heir: “This man will not be your heir, but a son who is your own flesh and blood will be your heir.” (Genesis 15:4, NIV)

    During the time Sarah had been barren, Hagar flaunted her child, behaving rudely toward her mistress. When Isaac was weaned, Ishmael, who was about 16 years old, mocked his half-brother. Angered, Sarah dealt harshly with Hagar. She was determined that Ishmael would not be heir with her son Isaac. Sarah told Abraham to cast Hagar and the boy out, which he did.

    God, however, did not abandon Hagar and her child. The two were stranded in the desert of Beersheba, dying from thirst. But an angel of the Lord came to Hagar, showed her a well, and they were saved.

    Hagar later found an Egyptian wife for Ishmael and he fathered twelve sons, just as Isaac's son Jacob would.

    Two generations later, God used the descendants of Ishmael to save the Jewish nation.
    Isaac's grandsons sold their brother Joseph into slavery to Ishmaelite traders. They took Joseph to Egypt where they sold him again.
    Joseph eventually rose to become second in command of the entire country and saved his father and brothers during a great famine.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara

    යුදෙව් ආගම අළුත් කරලා තමා ක්‍රිස්තියානි ආගම බිහි වෙන්නෙ .
    අන්න ඒ වගෙ තමා බුද්ධාගමත්.
    බුද්ධාගම බිහි වෙන්නෙ හින්දු ආගමෙ ඇතැම් මත බැහැර කරලා නව පරිවර්තනයක් එක්ක.

    එබ්‍රහමික් ආගම් වල සර්ව බලදාරි දෙවියා කියන කන්සෙප්ට් එක පොදුයි මොන වෙනස් කම් තිබ්බත්.

    ඉන්දියන් ආගම් වල ඒ කිව්වෙ ජෛන,බෞද්ධ,හින්දු කියන ආගම් වල කර්ම චක්‍රය කියන දේ පොදුයි වෙන මොන වෙනස්කම් තිබුණත්.

    බුදුහාමුදුරුවෙඔ කියන්නෙත් එක්තරා විදියෙ විප්ලව කාරයෙක් තමා.

    ඔව් නොපෙනෙන දෙවියෙක් වඳිනවට වඩා තමන්ට දෙවියන් තමාමයි කියල හිතාගෙන වැඩ කරන එකයි යහපත්. :yes:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    බලාගෙන ගියාම බෞද්ධාගමේ විතරයි ගත යුත්තකට දෙයක් තියෙන්නේ :eek:

    ඔයා එහෙම කියන්නේ මිනිස්සු මරා ගන්නා කොණෙන් බැලුවම , ආගමේ කියලා දෙන්නේ මේවා තමා කියලා හිතනවා , සුළු පිරිසක් ආගමේ මුවාවී මොලේ විකුත්‍රී වී ඔවුන්ගේ අරුමුණු ඉටු කලාම මුළු සමස්ථ ආගම මෙහෙමයි කියලා හිතෙනවා ,ඔවුන්ටත් අවශ්‍ය වී තිබෙන්නේ එයයි , හරියට අදහාන මනුසයෝ සාමයෙන් තමන්ගේ පාඩුවේ සිටි
     
    • Like
    Reactions: Heshan Daminda

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Jews - Reject prophet Jesus and prothet Muhammad

    Christians - Reject prophet Muhammad

    Muslims- Accepts accepts all the prophets sent by god (with love and respect)

    When we say their names we cannot just call by their name we have to say peace be up on them after their name
    Ex- jesus peace be upon him, Moses be upon him
    We belive all the messengers said one thing in common that to worship one God alone without any partners

    we saw de love u gave to de followers of jesus on 21st of april :sorry:
     
    • Like
    Reactions: Vandetta

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    .[/COLOR][/SIZE][/B][/QUOTE පිස්සු හුත්තලනේ බලන් ගියාම එකම දෙවියෝ වෙනුවෙන් මරා ගන්නේ...[/QUOTE]

    කොහේ ද බන් දෙවියන් වෙනුවෙන් ගහා ගන්න කියලා කියල තියෙන්නේ , නාහෙට අහන්නේ නැති මිනිස්සු එදත් හිටියා, අදත් ඉන්නවා, ඉදිරියටත් ඉන්නවා , උන් මේ වැරදියට තේරුම් ගත්තා කියලා ,මොනවා කරන්න ද (සමහරවිට ප්‍රබල රටවල් අනෙකුත් රටවල ඇතුල් වෙන්න උත්සහා කරන එක්තරා උපක්‍රමයක් මෙය කාටත් පෙනේනේ නෙහැ ) බොහෝ මිනිසුන් කරන්නේ නිවැරදි ආගමක් උවත් එය ගැබුරින් අධ්‍යනය නොකොට දකින දෙයින් නිගමනය කොට සහා විකුත්‍රී පණිවිඩ යවා බනින එක ,
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18

    ඉතිහාසය පුරා මරාගැනිම් වෙලා තියෙනවා ඔනිම ආගමක

    කාලයාගෙ ඇවැමෙන් එක එක පුද්ගලයො තමන්ගෙ පෞද්ගලික අභිමතාර්ථ මත හෝ යුගයෙ අවශ්‍යතාව මත හෝ ආගම වෙනස් කරගන්නවා
    එක එක විදියට. එව්වායෙ ප්‍රතිඵල විදියට තමා නිකාය භෙදය ඇතිවෙන්නෙ.
    මුස්ලිම් උනත් නරක ආගමක් නෙමෙ.
    මුස්ලිම් ආගම මත පදනම් වෙච්ච චින්තන ක්‍රමය තුල බිහිවෙච්ච ගොඩාක් වටිනා දෙවල් තියෙනවා.

    සටන් ශිල්ප ක්‍රම,කලාව,දර්ශනය වගෙ දෙවල්.
    ඒත් වහබ් වාදය වගෙ මොළෙ කුරුවල් වෙච්ච වාදවල් නිසා තමා මුස්ලිම් ආගමත් අප්‍රසාදයට පත් වෙන්නෙ.

    එක තමා මෙච්චර වෙලා කියන්න උත්සහා කරන්නේ , ආගමක් ඉස්සරහට දාලා තමන්ගේ යටි අරුමුණු ඉටු කර ගන්නවා , මොකද ඒ අය දන්නවා හොදම ක්‍රමය මෙයයි කියලා ,
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එක තමා මෙච්චර වෙලා කියන්න උත්සහා කරන්නේ , ආගමක් ඉස්සරහට දාලා තමන්ගේ යටි අරුමුණු ඉටු කර ගන්නවා , මොකද ඒ අය දන්නවා හොදම ක්‍රමය මෙයයි කියලා ,

    :yes:
     
    :love: