ආබාදිත තරුණියක් දදූෂණය කරලා

May 10, 2010
325
34
0
Kadawatha
මචන් දැන් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ව හදන්න බැහැ මචන්. ආදරය කියල දෙයක් නැහැ sex විතරයි තියෙන්නෙ කියල හිතගෙන ඉන්න එවුන් ඉන්න රටක මේ වගේ දේවල් වෙන එක අහන්න දෙයක් නැහැ. ගැහැනු කෙනෙක්ව දූශනය කරල අහුවෙන එකාට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ අතුව සිර දඩුවම අනිවාර්‍ය කරන්න ඕනි.
නීතිය ක්‍රියාත්මක නොකරන තිරිසන් police බල්ලන්වත් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ අතුව සිර දඩුවමට නියම කරන්න ඕනි.
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :(:(:(
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    අපිට මුලින්ම වැරදුන තැන තමයි බුද්ධාගම කියන වචනෙ. බුද්ධාගම කියල දෙයක් නැහැ. බුදු හාමුදුරුවො දේශනා කලේ එක්තරා දර්ශනයක්. ඒකට කියන්නෙ බුද්ධ දර්ශනය කියලා. එකෙ තියෙන සරලම තේරුම තමයි අපි පොඩි කාලෙ විද්‍යාවට ඉගෙනගන්න F = ma කියන දේ. ඒකෙන් කියන්නෙ ඕනෑම ක්‍රියාවකට දිශාවෙන් ප්‍රතිවිරුද්ද බලයෙන් සමාන ප්‍රතික්‍රියාවක් ඇත යන්නයි. බෞද්ධ දර්ශනයේ සතුරාට ප්‍රේම කරමු කියල තියෙන්නෙ ලෝකෝත්තර ජීවිතය සඳහායි. ලෞකික ජීවිතයේත් එහෙම කරන්නනම් රටකට ජනාධිපති කෙනෙක්වත්, පොලිසියක්වත්, නීතියක්වත්, උසාවිවත් උවමනා වෙන්නෙ නැහැනෙ. අසාදාරනයක් ඉදිරියෙ ඔලුව නවාගෙන ඉන්න එක නෙවෙයි බෞද්ධකම කියන්නෙ. ඒක මෝඩකම. බුදුහාමුදුරුවො දේශන කරල නැහැ දූශනය කරන්න කියලා. ඒ වගේම දූශනය කරපු කෙනා විදවයි කියලා ඒ කතාව අමතක කරල දාන්න කියල දේශනා කරලත් නැහැ. ඒ රාජකාරිය අයිති රටේ නීතියටයි.
    බුදුරජාණන් වහන්සේ මොනම දේශනාවකදිවත් දේශනා කරල නැහැ අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න එපාය කියල. බුද්ධ දේශනා වල තියේන්නෙ මෙහෙම කලොත් මෙහෙම වෙයි, අරහෙම කලොත් අරහෙම වෙයි කියන දේ විතරයි.
    මගේ බෞද්ධ යාලුවන්ගෙන් මම ඉල්ලන්නෙ , අපි අදහන්නෙ දර්ශනයක් කියන දේ තේරුම්ගන්න. අපි සියලු සත්වයින්ට මෛත්‍රී වඩන එක්ක ඇත්ත. ඒත් හොරුන්ව,දූශන කාරයන්ව අත ඇරලා උන්ටත් ප්‍රේම කරන්න කියලා වෙන ආගම් කාරයෝ ඉස්සරහා බෞද්ධයෝ කියන්නෙ මහ මෝඩයෝ කියන චින්තනය ඇති කරන්න එපා !!!

    අපි එහෙම හොරුන්ටයි,තක්කඩින්ටයි,වලත්තයින්ටයි ප්‍රේම කරනවනම් අපි සියලු පවින් ඈත් වෙලා, මස් මාලු ආහරයට නොගෙන ජීවත් වෙන්න ඕනි. මොකද සත්තු හැදිල තියෙන්නෙ අපිට කන්න නෙවයි. ඒ සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතිය තියෙනවා. අපි එහෙම කරනවනම් වලත්තයින්ටත් ප්‍රේම කරන්න පුලුවන්.

    එත් අපි එහෙම ප්‍රේම කලොත් වෙන්නෙ ඒ වලත්තයා තවත් වලත්තකම් කරන්න පෙලබෙන එක විතරයි. ඒකට අනුබල දෙන එක බෞද්ධයෙකුගෙ යුතුකමක් ද??
     
    Last edited:

    :yes::yes::yes::yes::(:(
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හොරු හෝ කවුරු හෝ. සියල්ලෝ මනුෂ්‍යයෝ.
    හැම මිනිසාම මිනිස් භවයක් ලබලා තියෙන්නේ යම්කිසි බරපතල කුසල කර්මයක් නිසයි,මොකද ලේසියේන් මිනිස් ලෝකේක ඉපදෙන්න බෑ.
    ඉතින් එම පිරිස් කවුරු උනත් හැම දෙනාව සුමගට ගන්න එක තමයි බුදු දහමෙන් කියෙන්නේ .ඔයා කියන්නේ වෙන ආගමක් ගැනයි. ඉස්ලම් ආගමේ නම් ඔහොම කියලා ඇති,නමුත් බුද්ධාගමේ කියන්නේ සියලු දෙනා සුවපත් වේවා මිසක්.
    කුඩ්ඩා වල පල්ලට පලයව්, තම්බියා හැදිගැවිලා පලයව් ,ගණිකාවෝ මැරියව් කියලා නෙවෙයි.

    සියලු සත්වයෝ නිදුක් වෙත්ව, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා ,නිවන් දකිත්වා කියලයි. බුද්ධාගමේ කවුරුවත් කොන්කරලා නැහැ. හදන්න පුලුවන් කෙනාව කොහොම හරි සුමගට ගන්නවා. වැරදි කාරයාට ධර්මය විසි
    න් දඩුවම් දෙනවා.
    ඒක නිසා මොන වැරැද්ද කෙරුවත් කිසිම කෙනෙකුට තවත් කෙනෙකුට හිංසා කරන්න බෑ. අයිතියකුත් නෑ.
     
    යාලු.... වරද්ද ගන්න එපා. අපි හැමෝම කතා කරන්නෙ වැරදි කාරයෝ සුමගට ගන්න හැටි තමයි. අපි මෙතන කොහෙදිවත් කිව්වෙ නැහැ කාවවත් මරන්නවත්, හින්සා කරන්නවත් ඕනි කියලා. ඔයා බෞද්ධයෙක් නම් දන්නවා ඇතිනෙ කර්මස්ථාන ගැන. එකිනෙක්කෙනාට ඕන කරන කර්මස්ථාන වෙනස්. ඒ වගේම එකිනෙක්කෙනාට ඕන කරන දඩුවමත් වෙනස්. දඩුවම කියන්නෙ එල්ලුම් ගහ නෙවේ.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මේක බෞද්ධ රටක් මචෝ උබලා ඔවා කියනවිට තම්බින් වැඩිනුත් එක්ක ඕවා කරලා ඔකුන්ගේ ඔය ෂාරියා නිතිය ගෙන්නෙ බලයි. :no:
    බෞද්ධයන්ට අනුව සතුරාටත් අපි මෛත්‍රිකරන්න පුරුදු වෙන්න ඕනා.
    මොකද ධර්මය අනුව එම පුද්ගලයන්ට සුදුසු දඩුවම් නිරායාසයෙන්ම
    ක්‍රියාත්මක
    වෙනවා.

    අනේ පල යකෝ යන්න. කෙනෙක් වැරැද්දක් කරොත් නිසි දඬුවම් දෙන්න ඕනේ. මේ වගේ අසරණයෙකුට මෙහෙම දෙයක් වෙලත් තෝ වැරදි කරපු එකාට මෛත්‍රී කරන්නලු. යකෝ දැන් උඹ කියපු කතාව අර අසරණ අම්මට කියපන් බලන්න. යකෝ ඒ දූශනය වෙලාතියෙන්නේ උඹේ අක්ක අම්මා හෝ උඹේ නංගියෙක් නම් එතකොටත් උඹ අර වැරදි කාරයට මෛත්‍රී කරන් ඉන්නවද? තෝ වගෙ උන් ඉන්නකං දූශනය නවතින්නේ නැහැ.

    ලැජ්ජාවට අහක ඉන්න තම්බියන්ට බැනල වැඩක් නැහැ.
     
    sira machan.... math kiyanne okama thamai...:yes::yes::yes::yes:
    sudussata sudusu thana denna oni.... dushane karana euntath sudusu thana denna epai.... (bandana garaya wage thanak):yes::yes::yes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    එතින් ඒකට තමයි කර්මය කියලා දෙයක් තියෙන්නේ
    මේක කියවන්න වැඩි විස්තර සදහා.
    http://www.elakiri.com/forum/showthread.php?t=671946

    නිකමට හිතන්න. මොකක් හරි ක්‍රමයක් නිසා වැරදි කාරයා බේරිලා නිවැරදි කාරයා දඩුවම් විදිනවා එතකොට. මොකක්ද එතන සාධාරණය වන්නේ. අන්න ඒවගේ වෙලාවට තමයි කර්මය කියන එක බලපාන්නේ.
    එය තමයි යුක්ති සහගත ලෙස යුක්තිය පසිදලනු ලබන්නේ.

    ඔයා මොනව හරි වැරැද්දක් කලොත් ඒකට දඩුවම් කොහොමහරි හම්ව්බවෙනවා ස්ව‍යංක්‍රියවම.

    කර්මය කියලා එකක් තියෙද්දි ඇයි මිනිසුන් වන අප. අනෙකාට දඩුවම් දීලා අකුසල කර්ම රැස් කර ගන්නේ.

    nikan moda wenna epa sahodarayaa.... oya lankawe maha paaraka dakunu paththen wahanayak drive kaloth eka waraddakda nadda?
    oya ehema drive kaloth oyata aniwaryayen daduwam widinna wenawa.
    ekata oya kiyana karmaya balapanne nahane.
    oya dannawane karma warga 4k thiyenawa. e 4n onama widihakata karma pala wipaka denna puluwan. eka aththa. eth ehema karma wipaka denakam waradi karayagen samajeta wena waradi wala wagakima baraganne kauda?
     
    amithpeiris

    Member
    Oct 12, 2007
    2,626
    44
    0
    එරොප්පේ........
    ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒ වුනත් මතක තියාගන්න. මේ ස්භාව ධර්මයේ යුක්තිය පසිදලන හස්තයක් තියෙනව බව. මින්සුන්ට අයිතියක් නෑ කිසිම කෙනෙකුට දඩුවම් දෙන්න.

    ඔයා කිසිම දෙයක් කලොත් ඒක ගොනා පිටුපස බැදපු ගැල වගේ ආයි ඒක එනවා.
    දැන් තේරනවනේ මේකට තමයි බෞද්ධ චින්තනය කියන්නේ
    සතුරා
    ත් මෛත්‍රි කිරීම. නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්‍රිස්තියානි චින්තනයි. අනේත් අය නම් කමක් නෑ. බෞද්ධ අයගේ ඔලු වල තමා ඕක වැඩියේ ක්‍රියාත්මක වෙන්නේ.

    නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්‍රිස්තියානි චින්තනයි (මොකක්ද ඒ ක්‍රිස්තියානි චින්තන?):confused::confused::confused:
     
    amithpeiris

    Member
    Oct 12, 2007
    2,626
    44
    0
    එරොප්පේ........
    එතින් ඒකට තමයි කර්මය කියලා දෙයක් තියෙන්නේ
    මේක කියවන්න වැඩි විස්තර සදහා.
    http://www.elakiri.com/forum/showthread.php?t=671946

    නිකමට හිතන්න. මොකක් හරි ක්‍රමයක් නිසා වැරදි කාරයා බේරිලා නිවැරදි කාරයා දඩුවම් විදිනවා එතකොට. මොකක්ද එතන සාධාරණය වන්නේ. අන්න ඒවගේ වෙලාවට තමයි කර්මය කියන එක බලපාන්නේ.
    එය තමයි යුක්ති සහගත ලෙස යුක්තිය පසිදලනු ලබන්නේ.

    ඔයා මොනව හරි වැරැද්දක් කලොත් ඒකට දඩුවම් කොහොමහරි හම්ව්බවෙනවා ස්ව‍යංක්‍රියවම.

    කර්මය කියලා එකක් තියෙද්දි ඇයි මිනිසුන් වන අප. අනෙකාට දඩුවම් දීලා අකුසල කර්ම රැස් කර ගන්නේ.

    :lol::lol::lol: උබ කියන විදියට මේ ලෝකේ හිටියොත් අපිව මරල ගියත් සද්ද නොකර ඉන්න ඕන :lol::lol::lol: නිකන් ගොන් ටෝක් නොදා පල :lol::lol::no::no:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නමුත් අවසනාවකට ලාංකීක සමාජයී මිනිසුන් දැන් තියාගෙන ඉන්නේ ඉස්ලාම්,ක්‍රිස්තියානි චින්තනයි (මොකක්ද ඒ ක්‍රිස්තියානි චින්තන?):confused::confused::confused:

    ඒකට තමයි කියන්නේ ග්‍රීක යුදේව් චින්තනය කියලා.
    ඕකත් එක්ක තමයි අරාබි කාරයෝ ශත වර්ෂ ගාණක් යුද්ධ කරේ.

    කුරාණය නිර්මාණයේදී
    පවා ග්‍රීක යුදේව් චින්තනය පිටිවහලක් වෙලා තියෙනවා.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    :lol::lol::lol: උබ කියන විදියට මේ ලෝකේ හිටියොත් අපිව මරල ගියත් සද්ද නොකර ඉන්න ඕන :lol::lol::lol: නිකන් ගොන් ටෝක් නොදා පල :lol::lol::no::no:

    එහෙම වෙන්නේ නෑ.
    කුසල් කාමි පුද්ගලයන්ව ධර්මය විසින් ආරක්ෂාකරනවා.

    ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා
    .!
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    බුදු දහමයි නීතියයි පටලවගන්න එපා මචන්ලා,
    බුදු දහම තියෙන්නේ එක් එක් පුද්ගලයාගේ මෙලොව පරලොව උන්නතිය සකස් කරගැනීමට. බහුතරයක් මෙලොව සුබසිධ්ධිය වෙනුවෙන් දේශනා කරපු ධර්මය පිලිපැදීමෙන් හොඳ සමාජයක් බිහිවීම අතුරු ප්‍රතිපලයක්. නීතියක් තියෙන්නේ සමාජයේ පොදු සුබසිධ්ධිය වෙනුවෙන්. මේ කියන දෙවැනි අරමුණ කරා යද්දී තනි තනි පුද්ගලයට යම් යම් අපහසුකම් වෙන්න පුළුවන්.
    දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිතිය ඕනෙද කියල. අවාසනාවකට ඔව්. මොකද අපි හැමෝම අනිත් අයගැන නොහිත වැඩ කරන නිසා. මිනි මැරීම නෙමේ, u turn ගහන්න තහනම් තැනකින් ඒක ගහන ඒක පවා අනිත් අයට කරදරයක්. ඉහත කියපු අපේ මෙලොව පරලොව උන්නතිය වෙනුවෙන් හොඳ ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය අවම වටපිටාවක් තියෙන්න ඕනේ. නීතියෙන් තමා මේ අවම තත්වය පවත්වන්නේ. නැත්නම් මුළු සමජයම් කඩා වැටෙනවා.
    මේකෙන් කියන්නේ යම් අපරාධකරුවෙකුට මයිත්‍රී කරන්න එපා කියල නෙමේ, එහෙම කරන්න ඕන, එයට සමාජයට නැවත සාමාන්‍ය කෙනෙක් විදියට එන්න උපකාර කරන්න ඕනේ. නමුත් නිතිය ක්‍රියාත්මක වීමට බාධාවක් වෙන්න හොඳ නෑ (ලංකාවේ තියෙන එළකිරි නිතිය නෙමේ, හරි නිතිය :P :P :P).
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එහෙම වෙන්නේ නෑ.
    කුසල් කාමි පුද්ගලයන්ව ධර්මය විසින් ආරක්ෂාකරනවා.

    ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා
    .!

    මේ කතාවේ හරි තේරුම දැනගන්න ඒක වටිනවා.
    මේකෙන් කිසිම විදියකට කියන්නේ නෑ මම ධර්මය රකිනවානම් අදෘශ්‍යමාන භූතයෙක් ඇවිල්ල මගේ ගේ කොල්ල කන හොරට කනට දෙකක් ගහල එලවනවා කියල.