ආමිකාරයෝ 10000ක් රට පටවන්න යයි !(y)

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රණවිරු ගාය නිට්ටාවට ම හොඳ උන නිසා ඕකුන්ව මෙහේ තියා ගන්න එක අපරාදයක්... නිකන් පඩි දි දි උන්ගේ ඇඳුමේ බලේ බලන් ඉන්න ඕනේ... ඉහළින් ආපු order ගගා මිනිස්සුන්ට කෙලලා අන්තිමට හතර අතේ ණය වෙලා පැනලා ගිහින් කුලියට mini මරnna ගන්නවා...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    @elajani ranil rajapaksha sir monwada karanna yanawa onna

    @erozan mehe waren,,,ranaviruwo rata yawala rate jaathika arakhawa adu karanawalu :lol:

    ---

    jokes aside...
    hoda wadak eka nam...nikan padi ganna ekane karanne :lol:
    Amry eka visuaruvala damma nam hari
    ube gaanita thambi vatavela danagahaala puke arina kota ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පඩි ගෙවාගෙන නිකන් තියං ඉන්නවට වඩා හොදයි රට පටවල වැඩ ගන්න එක රටේ අනිත් මිනිස්සු පඩි ගන්නේ වැඩ කරලා