ආමි එකේ ගරුත්වය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක දිගට ගහන් යන්න බැරි වුන එකනේ උනේ 80s වල.

    2009 එක දිගට ගහන් යන්න පුලුවන් උන නිසා දින්න. ඔතන න්‍යායක් නැ කියන්නේ ඕකයි.
    යුද්දෙ ඉබේ ඇදිල ගියා නෙමේ කුක්කො , කොනද පන තියෙන දේශපාලන නායකයෙක් උන්න ඒක නිසා යුද්දෙ දින්න
     
    • Like
    Reactions: 2osama

    planner123

    Well-known member
  • May 22, 2018
    8,613
    14,805
    113
    පුදුම දැනුමක් නේ ඔයාට තියෙන්නේ. යුධ න්‍යාය ගැන කොච්චර ඉගෙන ගෙන තියනවාද කියලා පේනවා. Phd එකකුත් තියනවා නේද.
    Ehema loku danumak naha machn. Habai deyak kiyanna ona.
    Lankawe army ekatath mul kaale yudde gena practical experience thibbe naha.
    Eka awe kaalayak yaddi. A eddi thamai mulin ekata wada passe plans and strategies wenas karala wadeta basse.
     
    • Like
    Reactions: Ragna_SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Bageta hadapu ekak nemei mchn.
    As an example ganinko historical sites sudda karanna army eken damma neh. Habai oka awilla archeological department eken wenna ona wedak. A wadeta budget ekenuth gaanak wen karala thiyenna ona aniwa.
    Habai a wade nowunu nisa thamai army eken dammala kare.
    Anna ethanadi balanna ona ai department eken meka nowune kiyala. Ekata department budget eken wen karapu salli wiyadam karapu widiya hoyala balanna ona.

    ආකියෝ එකට සල්ලිත් ශ්‍රමටත් නැ. ගොඩක් අය ෆිල්ඩ් එකට බහින්නෙත් නැ හම්බකරන්න බැරි නිසා. තිබ්බ අවම පහසුකම් යටතේ රිසර්ච් බර ගනන් කර කර සයිට් කර කර කර ඩිපාර්ට්මන්ට් එක රන් කරපු එකට පින් දිපන්. තොපි දන්නේ ඇගිලි දික් කරන්න. කරපුවා පෙන්නැ දන්නෙත් නැ. ඒත් කතා කරලොත් හැම සබම දන්නවා.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,613
    14,805
    113
    සැලසුම් වලටත් වඩා දේශපාලන නායකත්වය.. මොන සැලසුම තිබ්බත් වැඩක් නැ වද රනිල, වද සජිය වගේ උන් නායකයො වෙලා උන්න නම්...

    මහින්ද මහත්තය උන්න නිසා පොරවෙන් ගහල හරි යුද්දෙ ඉවර කරා, වද සජිය වද රනිල වගේ පොන්සි උන්න නම් ඔකුන්ට හුජ්ජ යනව යුද්දෙ කියන නම ඇහුන ගමන්...
    True.
    Mahinda nisa political support labuna.
    Sf and other tri Commander la nisa a support ekath awa.
    Me 2 link kara gota meda indan.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,613
    14,805
    113
    ආකියෝ එකට සල්ලිත් ශ්‍රමටත් නැ. ගොඩක් අය ෆිල්ඩ් එකට බහින්නෙත් නැ හම්බකරන්න බැරි නිසා. තිබ්බ අවම පහසුකම් යටතේ රිසර්ච් බර ගනන් කර කර සයිට් කර කර කර ඩිපාර්ට්මන්ට් එක රන් කරපු එකට පින් දිපන්. තොපි දන්නේ ඇගිලි දික් කරන්න. කරපුවා පෙන්නැ දන්නෙත් නැ. ඒත් කතා කරලොත් හැම සබම දන්නවා.
    Example ekata gaththu eka aran natta paga gaththu eka gena dukai sahodaraya.
    Agilla dik karala ahasa pennuwama angille wistharai, niyapoththe quality ekai bala bala indapan.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    නෑනෙ. 1989-2006 පොයින්ට් කරල අල්ලපන් කියපු මිශන් කීයක් ෆේල් වුණාද? 2006-2009 LTTE එක peak power එකේ ඉඳලත් කරපු මිශන් ඔක්කොම සක්සස්ෆුල් නෙ.

    89-06 ෆේල් ⁣උනේ පොයින්ට් කරපුවාද? අතැරපුවාද? අතේ තිබිලා අතැරපුවා නෙවෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    89-06 ෆේල් ⁣උනේ පොයින්ට් කරපුවාද? අතැරපුවාද? අතේ තිබිලා අතැරපුවා නෙවෙයිද?
    ජයසිකුරු මෙහෙයුමේ හමුදාවෙ 3600+ මැරුණෙ අතේ තිබිල අතෑරලාද? විහිළු කරන්නෙපා බං :no:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ජයසිකුරු මෙහෙයුමේ හමුදාවෙ 3600+ මැරුණෙ අතේ තිබිල අතෑරලාද? විහිළු කරන්නෙපා බං :no:
    මම කියන පොයින්ට් එක නෙවෙයි උබ තේරුම් අරන් තියෙන්නේ.
    ඉතින් මම කියන දේට එකගවමනනේ බං උබ කතා කරන්නේ. මම කියන්නෙත් ඕකම තමා.

    මෙතන ප්ලැනකට ගිය ගේමක් නැ. මුන් කලේ සිතකාමරයක ඉදන් ගහපන් කියනවා ගහනවා. ඉතින් කොල්ලෝ මැරිගෙන ගහනවා. නමුත් අන්තිම වෙනකං අල්ලං ගියේ නැ කලින්. 2009 පාර අල්ලං ගියා. දිනුවා.

    මම කියන්නේ මෙතන යුධ න්‍යායක් තිබ්බේ නැ කියන එක මිසක් යුද්ධයක් දිනුවේ නැ කියන එක නෙවෙයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සරලව මෙහෙමයි, උබ වගේ ගු ඇන් පි පොන්න බැල්ලිගෙ පුතාලට එදත් අදත් හෙටත් හමුදාව ඇලජික්, තොපිට හරියන්නෙ මහ කොටිය සහ සහරාන් වගේ උන් ..

    ඒත් අපිට එහෙම එකක් නැ, අදත් හෙටත් රණවිරුවො වටිනව, සරත් වීරසේකර මහත්තයගෙ චන්ද දායකයෙක් වශයෙන් මට කියන්ඩ තියෙන්නෙ අපිට නම් එදාවගේම අදත් හොදයි...
    අප්පගෙ පොන්කම හන්දා අම්මා වේසකමේ ගිහින් හැදුන තෝ වගේ බල්ලො දන්නෙ එක එකාගෙ ලෙවකාලා වේල හොයාගන්න විතරයි.
    තො දන්නෙ පනික්කියා ට මස් කෑල්ල නැත්තන් තොට කන්න කට්ට නෑ කියලා විතරයි. ජාතියක් ජම්මයක් නැති බල්ලෙක් තෝ. මොන හොරාට කඩේ ගිහින් හරි කාලා ඇදලා ඉන්න සොච්චමක් හොයාගත්තොත් ඇති
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පගෙ පොන්කම හන්දා අම්මා වේසකමේ ගිහින් හැදුන තෝ වගේ බල්ලො දන්නෙ එක එකාගෙ ලෙවකාලා වේල හොයාගන්න විතරයි.
    තො දන්නෙ පනික්කියා ට මස් කෑල්ල නැත්තන් තොට කන්න කට්ට නෑ කියලා විතරයි. ජාතියක් ජම්මයක් නැති බල්ලෙක් තෝ. මොන හොරාට කඩේ ගිහින් හරි කාලා ඇදලා ඉන්න සොච්චමක් හොයාගත්තොත් ඇති
    තෝ බව් බව් ගෑව කියල පොන්සියො තොපි කොටින්ගෙ පුක ලොවපු හැටි, සහරානයගෙ පක ලොව ලොව ඉදල බෝම්බ කාපු හැටි අමතක කරන්ඩ බැ..

    රටේ උන් මැරිල උපන්නෙ නැ, ෆොන්සේකට බෝම්බ වැදුනාම මැරෙනකන් බලන් උන්න තොපිනෙ පකෝ මේ කියන්නෙ, කාලකන්නි හැත්ත..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මම කියන පොයින්ට් එක නෙවෙයි උබ තේරුම් අරන් තියෙන්නේ.
    ඉතින් මම කියන දේට එකගවමනනේ බං උබ කතා කරන්නේ. මම කියන්නෙත් ඕකම තමා.

    නෑ, මම කොහෙවත් කිව්වෙ නෑ 2006-2009 හැම මිලිටරි මිශන් එකක්ම ආමි එක successfully complete කළේ casualties ගැන වගේ වගක් නැතුව ගහපු නිසා කියලා.

    මෙතන ප්ලැනකට ගිය ගේමක් නැ. මුන් කලේ සිතකාමරයක ඉදන් ගහපන් කියනවා ගහනවා. ඉතින් කොල්ලෝ මැරිගෙන ගහනවා. නමුත් අන්තිම වෙනකං අල්ලං ගියේ නැ කලින්. 2009 පාර අල්ලං ගියා. දිනුවා.

    එහෙම "අල්ලං යන්න" බෑ ප්ලෑන් එකක් නැතුව. ජයසිකුරු මෙහෙයුම ගන්න. නොනවතින රැල්ල (2,3) ට හමුදාවෙ අන්තිම සොල්දාදුවා දක්වා මැරෙනකම් ගැහුවත් ඒ මිශන් එක ෆේල් ම තමයි. සොල්දාදුවන්ගෙ මොරාල් එකේ ඉඳල supply chain එක වෙනකම් ඔක්කොම ප්ලෑන් එකකට කරල මිසක් මිලිටරි මිශන් එකක් "අල්ලං යන්න" බෑ.

    මම කියන්නේ මෙතන යුධ න්‍යායක් තිබ්බේ නැ කියන එක

    ඔයා කියන එක වැරදියි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට බනි නමුත් සිරා කතාවක් කියන්නම්. ලංකාවේ කරපු යුද්ධය යුධ ශ්‍රාස්ත්‍රය ගැන උගන්වද්දි උදාහරන විදිහට ගන්නැ. ඒකට හේතුව තමා කිසිම සැලැස්මක් නැතුව කොල්ලෝ කෙල්ලන්ගේ ජිවිත බිදි දිලා කරපු ගැටුමක්නිසා.

    ඔය මොන හයිරැන්ක් ඔපිසරයා නැටුවත්, මේයුද්දය කලේ එක දිගටම ගහගෙන ගහගෙන කිය එකෙනේ විතරයි. ඔතනදි මහ ස්ට්‍රැජි තිබිලා නැ. කමන්ඩර්ලා සිත කාමරේ ඉදින් පොයින්ට් කරනවා. ආමි කොල්ලෝ ටිකට ටාගට් දිලා මේක අල්ලපං කියනවා. උන් ටික ජිවිත දිදි අල්ලනවා. ඕක තමා කලේ. ප්ලැනකින් ගියානම් යුද්දේ දිනන්නේ 1980 ගනන් වලදිමයි.

    මහා යුධ ජයග්‍රහණය සමරද්දි මේජර් ජෙනරල්ලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු යුධ න්‍යාය බල්ලට දාලා, දහස් ගානක් ආමි කොල්ලන්ගේ ලේ අතේ ගැවිලා තියෙන්නේ ඔය හැම පකයාගෙම අතේ.

    මම කියන පොයින්ට් එක නෙවෙයි උබ තේරුම් අරන් තියෙන්නේ.
    ඉතින් මම කියන දේට එකගවමනනේ බං උබ කතා කරන්නේ. මම කියන්නෙත් ඕකම තමා.

    මෙතන ප්ලැනකට ගිය ගේමක් නැ. මුන් කලේ සිතකාමරයක ඉදන් ගහපන් කියනවා ගහනවා. ඉතින් කොල්ලෝ මැරිගෙන ගහනවා. නමුත් අන්තිම වෙනකං අල්ලං ගියේ නැ කලින්. 2009 පාර අල්ලං ගියා. දිනුවා.

    මම කියන්නේ මෙතන යුධ න්‍යායක් තිබ්බේ නැ කියන එක මිසක් යුද්ධයක් දිනුවේ නැ කියන එක නෙවෙයි.
    ඉස්සර ඉදන්ම යුද්දකරේ ප්ලෑන් කරලා,
    ප්රෙමදාස කොටින්ට උදව් කරා යුද්ධෙ නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ,
    චන්ද්‍රිකා ගෙ කාලෙ කොනක් ඉදන් ගහගෙන එද්දි ඉන්දියාවෙන් නවත්තන්න කීවා.
    මහින්දයා නැවැත්තුවෙ නෑ ගහන්න කීවා.

    කොහොමත් සරත් වීරසේකරටත් උවමනාව තිබුනා පාලත්සභා නැතිකරන්න. ඒකට කතාකරලා ඇමතිකමත් නැති කරගත්තා.
    උවමනාව හැකියාව තිබුණට විතරක් බෑ, නායකයා හොද එකෙක් වෙන්නත් ඕන.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒකෙන් මේකෙන් හිතාගන්න පුලුවන් ආමි එකෙන් නෙමේ මොන සක්කරය ආවත් මේ අධම දේශපාලනය වෙනස් වෙන්නෙ නෑ. සක්කරය ආවත් සක්කරයත් හොරකම් කරන්න පගා ගහන්න පුරුදු වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් සරත් වීරසේකරටත් උවමනාව තිබුනා පාලත්සභා නැතිකරන්න. ඒකට කතාකරලා ඇමතිකමත් නැති කරගත්තා.
    උවමනාව හැකියාව තිබුණට විතරක් බෑ, නායකයා හොද එකෙක් වෙන්නත් ඕන.
    නියෝජය ඇමතිකමක් තිබ්බ මනුස්සයව කැබිනට් ඇමති කරපු එක ඇමතිකම නැතිකිරීමක්ද කුක්කො ,තෝ එහෙමද කියන්නෙ, ගොන් බඩුව...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෝ බව් බව් ගෑව කියල පොන්සියො තොපි කොටින්ගෙ පුක ලොවපු හැටි, සහරානයගෙ පක ලොව ලොව ඉදල බෝම්බ කාපු හැටි අමතක කරන්ඩ බැ..

    රටේ උන් මැරිල උපන්නෙ නැ, ෆොන්සේකට බෝම්බ වැදුනාම මැරෙනකන් බලන් උන්න තොපිනෙ පකෝ මේ කියන්නෙ, කාලකන්නි හැත්ත..
    තෝ වගේ පුක කහගන්න නැති හිනමාන පොන්නයො අනන්ත දැකලා තියනවා. පෝස්ටර් අලවලා නෙට් එකේ කෑගහලා රැස්වීමෙ හිටගෙන ඉදලා කියනවා මං දේශපාලනේ කරනවා කියලා.
    පනික්කියා දේශපාලනේ කරාට තොපි කරන්නෙ කටු කන එක. පවුර්ශයක් නැති වේසිගෙපුත්තු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ පුක කහගන්න නැති හිනමාන පොන්නයො අනන්ත දැකලා තියනවා. පෝස්ටර් අලවලා නෙට් එකේ කෑගහලා රැස්වීමෙ හිටගෙන ඉදලා කියනවා මං දේශපාලනේ කරනවා කියලා.
    පනික්කියා දේශපාලනේ කරාට තොපි කරන්නෙ කටු කන එක. පවුර්ශයක් නැති වේසිගෙපුත්තු.
    ඕන ගොනෙක්ට යුද්ද කරන්ඩ පුලුවන්, කිලිනොච්චි කියල මැදවච්චි යනව, අලිමකඩ කියල පාමකඩ යනව කියපු තොපිනෙ පොන්නයො ආමි එකේ ගරුත්වය හොයන්ඩ තෙර්ඩ් දාන්නෙ , සක්කිලි හැත්ත..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පුදුම දැනුමක් නේ ඔයාට තියෙන්නේ. යුධ න්‍යාය ගැන කොච්චර ඉගෙන ගෙන තියනවාද කියලා පේනවා. Phd එකකුත් තියනවා නේද.
    Dan sajith military lesson ehemath denawada.:lol:
    Ubata ochchara danumak thiyagena mokada dawase kuliyata wada karanne.
     
    HmNRazor

    Well-known member
  • ලොකු තාත්තා Air-force එකේ හිටිය නිසා අදටත් මම ත්‍රිවිධ හමුදාවේ යුනිෆෝම් වලට ගරු කරනවා. පලාලි වලට බෝම්බ දාපු වෙලාවේ නැතිඋනා, සම්පූර්ණ Unit එකම නැති උනා ඔක්කොම 31 දෙනෙක්, ලොකු තාත්තා බැඳලා හිටියේ නෑ, මට දරුවෙක්ට වගේ ආදරේ කලා, වෙන එකක් තියා emergency contacts වලට දීලා තිබ්බෙත් මගේ නම සහ මගේ ගෙදර address එක. (ඒක දැනගත්තේ නැතිඋනාට පස්සේ) නිලය තරු අදාලම නෑ මටනම්. පොලිසියේ ඉන්න ඕපපාතික වේසිගේ පුතාලා වගේ නෙමේ, පාරේ යුනිෆෝම් ගහලා Guard Duty එහෙම ඉඳලා අව්වේ වැස්සේ කට්ට කන Forces වල කොල්ලොන්ට හදිස්සියට වතුර බෝතලක්, බිස්කට් පැකට් එකක් අරන් දුන්නත් පාඩු නෑ ඉතින්.