ආමි එකේ ගරුත්වය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය මනුස්සය කියන දේවල් ඇත්තටම මේ රටේ කල යුතු එයාට කරන්න උවමනාවක් තියන දේවල් . කොහෙද 69 යක් පොන්න හැත්ත මයිනත් එක්ක යැව්වනෙ හම්බයින්ට කත් අදින හොර රැල පාර්ලිමේන්තුවට . දැන් වැඩ කරන එකෙක්ටවත් වැඩ කරන්න නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man danna Rajaya sewakayek. unge gedara weda walata hamduwa pavichchi karanwa. free. governem salary weda karanne eka ekage gewal wala. Kohamda baiyonge mole.. okun oya wage wasi hinda tamai Rajapaksha kalliyata kade Yanne. wedi hariyak baiyoo me wage.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ලංකාව ප්‍රභාකරන් අල්ලන කන් බලාගෙන හිටිය කාලකන්නි දැන් හමුදාව පෙන්නන බැහැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පජාත උනා නේ බහුතරයක් හමුදාවේ ලොක්කෝ ටික තාම කාඩ් බාගෙට හරි තියං ඉන්නේ ශාවෙන්ද්රයි කමල් ගුණරත්නයි විතරද කොහෙද

    රාජපකසලගේ ප්ලෑන් එකක් ඕක. ඕකුං හමුදාව මාර්කට් කරලා බලේට ආවට පස්සේ හිමිට උන්ව කපනවා පජාත වෙන කාර්යයන් බාර දීල ඒක කරන්නේ. පස්සේ හමුදාව හොඳයි හමුදා පාලනයක් ශෝක් කියපු උන්ම අපෝ එපා කියනව රාජපකසල විතරයි එකම විසදුම කියන තැනට එනවා. ආණ්ඩුවේ ඇමතිකම් එහෙමත් ඔය විදිහට තමයි දෙන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එක දිගට ගහන් යන්න බැරි වුන එකනේ උනේ 80s වල.

    2009 එක දිගට ගහන් යන්න පුලුවන් උන නිසා දින්න. ඔතන න්‍යායක් නැ කියන්නේ ඕකයි.
    උබ ඔය කියලා තියෙන එකේ විදියට 2009 එක දිගට ගැහුවේ කොහොමද කියලා මුලින්ම හොයලා බලන්න
    80 බැරි උණේත් 2009 යේ පුළුවන් උණේත් මොකක් හරි හේතුවක් නිසා