ආමි එකේ මිනිමරුවෝ

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔවු. චේතනාව සහිතව හිතාමතාම සිදු කරන සියලු ප්‍රාණඝාත.
    දුටුගැමුණු රජ්ජුරුවෝ එළාර මරලා දිව්‍යලෝකේ ගියේ කොහොමද?
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දුටුගැමුණු රජ්ජුරුවෝ එළාර මරලා දිව්‍යලෝකේ ගියේ කොහොමද?
    කර්මය කියලා ලොකු ඉගැන්වීමක් තියනවා බුදු දහමේ එක හොයාගෙන ඉගන ගන්න.

    ප්‍රාණඝාතය නිරයේ යන අකුසල කර්මයක්.
    හරි, නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ ඊළඟ ආත්මේ නිරයේ බවක්.
    නිවන් දක්නා තුරු ඕනෑම වෙලාවක පලදෙන අපරපරියවෙදනිය කියලා කර්ම වර්ගයක් තියනවා.
    අහෝසි කර්ම කියලා ජාතියකුත් තියනවා.

    ඒ නිසා ඒවා හොයලා දැන ගන්න.

    කෙනෙක් මිලියන 5ක මිනිස්සු සමුල ඝාතනය කලත්, මේ ජිවිතේ සියලු කෙලෙසුන් නසලා නිවන් යන්න පුළුවන් උනොත්, සියලු අකුසල කර්ම අහෝසි වෙනවා. නිරයේ යන්න වෙන්නේ නෑ මොකද නැවත ඉපදීමක් නැති නිසා.

    ඒ ගානටම මිනිස්සු මැරුවත් සුගතියේ යන්න පුළුවන් මැරෙන මොහොතේ චුති චිත්තය තමන් කල ලොකු පින් කමක හිත පිහිටලා තිබිලා.
    ඒ ගානටම මිනිස්සු මැරුවත් සුගතියේ යන්න පුළුවන් සංසාරයේ වෙන භවයක කරපු කුසලයක් නිසා.

    නමුත් නිවන් දක්නා තුරු කිසිම කුසලයක් අකුසලයක් අහෝසි වෙන්නේ නෑ. සුගතියේ ගියත් තාවකාලිකයි. අනිවාර්යෙන්ම නිරයට යනවා.

    ඒ වගේම කර්මය අචින්ත්‍යයි. මුලික ප්‍රධාන කරුණු තමයි බුද්ධ දේශනාවේ තියන්නේ. කර්ම 100% අවබෝධ වෙන්නේ බුදු කෙනෙකුට විතරයි.

    ඒ නිසා ඔයාගේ ප්‍රශ්නේට උත්තරය තියෙන්නේ බුදු කෙනෙක් ළඟ විතරයි.
    ඔයා බුදු කෙනෙක්ගෙන් ඇහුවා නං මොන කුසල කාර්ම නිසා ද ගියේ කියලා කියාවි.
     
    • Like
    Reactions: kasun_kbp

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා සිංහ රෙජිමෙන්තුවේ ඉඳලා අයින් උන එකෙක්. කඩයක් දාගෙන ඉන්නේ, උගේ ගෑණිත් එක්ක කරන්නේ. සමහර වෙලාවට ඌ බීලා ගෑණිත් එක්ක රණ්ඩු වෙනවා, මූ ගෑණිට බණිනවා වඳ ගෑණි කිය කිය . මම ඇහුවා මොකෝ කේස් එක කියලා මූ කියනවා ඌට ළමයි නැත්තේ හමුදාවේ ඉඳිද්දි එල්ටිටීඊ එකේ උන්ගේ ළමයි මැරුවලු. එල්ටිටීඊ එකේ උන්ගේ ළමයි කිඹුලන්ට කන්න දානවලු, ඒක හින්දා මූට ළමයි නෑලු.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    toge ammata horen gahala tiyenne mangala hari prabakaran hari wenna ona🤣

    hon hukanno to aniwa demala ponnayek hari muslim uurek hari wenna ona.rate bada daru ammage idan kapala kotala maraddi kawda wesige putho pin paw balanne.yudde kaale natte puke gahan idepu huttige putala dan awilla loku talk daala thread daanawa🤣.mewata kohen hina wennada🤣.uba da ara battery poddada mokada kiyala idapu eka.e gon ponnayath damma oya wage ekak🤣.maath yuddeta giyanm okunge podi ekage idala hama gahanne😆.nodakin me wage gas hiwallu bombekata ahuwela marune nane.aagam adahama widihata adahapn.බුදුහාමුදුරුwo enewada yudde natarakaranna? Nane.pin paw Gaga hitiyanm ube wage gas ponnayonta inne wenne na.dethun denekta maara aadarayak hitila demalu gana🤣.ambo mun wage dial😆.
    ------ Post added on Jul 1, 2021 at 4:01 AM
     
    Last edited:
    • Like
    Reactions: Idias

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    යුද්දයක් ඇති වෙන්නෙත් ඔය වගේ අදහස් හින්ද. :lol: පව් පිං බල බල හිටියනම් මේක නිකන් තමිල්නාඩු වගේ තියෙයි මේ වෙනකොට.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ආමි එකේ ඇති නේ ltte කාරයෝ 10. 15 මරපු උන්. උන්ට පව් නැද්ද බන්? බයිබලයේ හෝ බුද්ධ දර්මයේ කොහෙද ලියල තියෙන්නේ රටක් වෙනුවෙන් මිනියෙක් මරන එක පව් නැහැ කියල..පව් පිං තනි බොරුවක් බං..එක වෙලාවකට එහෙම හිතනවා
    රටට කෙලවන ඕන එකෙක් මරන්න ලයිසන් ගන්න ඕන නැහැ
     
    • Like
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    menna ubatama galapena eka


    උබේ අම්ම වෙන මිනිස්සු එක්ක ගිය එකෙන් උබ තමා බන්කොලොත් තර්ක උනේ ගූ පොන්සි :lol: :lol: :lol: :lol: පුකිල්ලේ එකේ වරෙන් ඇයි පුක බෝර් උනාද් ඇරපු පාර කොටි :lol: :lol: :lol: :lol: :lol:

    තොගේ අම්මට එකෙක් හුකන කම් බලාගෙන ඉන්නවද පවු පින් බලබල ඉන්නවඩහ පොන්ස් :lol::lol::lol:

    එතකොට කොටි වෙසිගේ පුතාල අහින්සක මිනිස්සු මැරුවේ බෝම්බ තියලා ඒවට උන්ට පින් ද පොන්ස් ආමි එක අඩුම රටක ආරක්ශාව වෙනුවෙන් මැරුවම එකත් පවු පින් බලන වේසිගේ පුතාල ඉන්නේ :lol::lol::lol:

    තෝ වගෙ උන්ව ජාතක කරපු කලවම් වේසාවන්ට තමා හැමිනෙන්න ඕන ගූ ඇන් ජී ඕ වලට පුක දෙන වේසිගෙ පුතාල :lol:
    අඩෝ කොටා දැක්ක කල් සනූ එක්ක මොකෝ කරන්නෙ මේ දවස් වල ත්‍රෙඩ් එකක් දාපන් බන් :lol::lol:
    ------ Post added on Jul 1, 2021 at 1:58 PM

    දුටුගැමුණු රජ්ජුරුවෝ එළාර මරලා දිව්‍යලෝකේ ගියේ කොහොමද?
    ආමි එකේ උන් විතරයි මිනී මරුවෝ බන් අනික් උන් හොද උන් ඒව මිනී මැරුම් නෙමේ ලු :lol::lol: තේඩ් එක දාපු පොන්සි ට අනුව :lol::lol:
    ------ Post added on Jul 1, 2021 at 2:01 PM

    අනේ මන්දා...එක්කෙනෙක් කියනවා අපායේ ලූ අනිකා කියනවා එහෙම නෑලූ...සම හරක් ප්‍රශ්නය අහපු මට බනිනවා 😂. යකෝ ප්‍රශ්නයක් මතු කලේ...
    ප්‍රශ්නේ අහන්නේ ආම් එකේ මිනීමරුවෝ එතනම ප්‍රශ්නයක් නෙමේ අපහාසයකින් පටන් ගෙන්නේ ගූ පොන්නයා :lol::lol: කොටි මිනීමරුවෝ කියලා දාපන් බලන්න :lol::lol: බෑ ඇන් ජී ඕ එකේ ලොක්කට පේන්න දාපන් ත්‍රෙඩ් එක ඌට සින්හල බෑ නේ. තෝ වෙන ආගමක ඉදන් ඇයි පවු පින් කොටින් ගේ පුක හෝදන්නද :lol::lol:
    ------ Post added on Jul 1, 2021 at 2:15 PM
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අනේ මන්දා...එක්කෙනෙක් කියනවා අපායේ ලූ අනිකා කියනවා එහෙම නෑලූ...සම හරක් ප්‍රශ්නය අහපු මට බනිනවා 😂. යකෝ ප්‍රශ්නයක් මතු කලේ...
    Dharmaya idiriye palamu sil padaya kadenawa. Anika ape aya yuddeta yanna issella, Sri Maha bodhiyata pooja kara, pirith kiyala giye. ethakota pawa wadi. habai owun kala de prathipala anuwa, dan apita nidahase Wandawak karanna puluwan bayak nathuwa. e nisa, yam thak kusalayak anith ayagen awata owun karagatta de owun geniyayi.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කී දෙනක් නම් තමන් දන්න දෙය අනික් අය එක්ක බෙදා ගන්නවද මේ ත්‍රෙඩ් එකේ...එකෙක්ට තමයි හිල කහන්නේ.. උසි උසි
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    කොහෙවත් ලියල නෑ එහෙම මරන එක පින් කියල.

    ධර්මය තේරුම් අරගන්න පුළුවන් සුලු පිරිසක් වෙනුවෙන් සින්හල බහුතරයක් කරන කැප කිරීමක් විදියට තමා ඕක හිතන්න වෙන්නෙ. සින්හල රජවරුන්ගෙ සේනාව ඒ ඒ කාලෙදි ඒ කැපකිරීම කරේ නැත්තන් අද ධර්මය තේරුන් ගන්න පුළුවන් පිරිසට ධර්මය නැති වෙනව. අද හමුදාව ඒ කැපකිරීම කරේ නැත්තන් අනාගත පරම්පරාවට නැති වෙනව.
    88-89 කාලෙ මරපු 60 000 න් 50 000ක් විතරම මැරුවෙත් හමුදාවෙන් තමයි...LTTE එවුන්ට නං වෙඩි තියල...මෙහෙ එවුන්ට වදකාගාරවල මැරෙනකල් වද දීල...අපායෙ යමපල්ල ජොබ් එක ලැබෙයි සමහරවිට..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කී දෙනක් නම් තමන් දන්න දෙය අනික් අය එක්ක බෙදා ගන්නවද මේ ත්‍රෙඩ් එකේ...එකෙක්ට තමයි හිල කහන්නේ.. උසි උසි
    උබේ අම්මගේ හිල පල්ලියේ පාදරුයි කොටි පොන්නයෝයි එකතුවෙලා කසනකොට උබට චූන් ද ගූ පොන්ස් :lol::lol::lol::lol::lol::lol: අනික් ෆේක් වලින් වරෙන් අවජාතක වෙසිගෙ පුතා :lol::lol::lol:
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඕක පන්සලක හාමුදුරු කෙනෙක්ගෙන් අහපන්.මේකෙ ඉන්න උන් මහන වෙලා නෑනෙ.හැබැයි දමිත් නම් සුවර් නෑ. :lol:
    @Damith Kariyawasam මහතාණෙනි @lilman ඔබෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් අසා ඇත. මෙහෙට එනු මැනව. ඇවිත් මේ ත්‍රෙඩ් එකේ පුරුදු ලෙස හිටගෙනම මේ @King kekille නමැති NGO බත් බැලයාව සුනු විසිනු කරන්න'

    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා සිංහ රෙජිමෙන්තුවේ ඉඳලා අයින් උන එකෙක්. කඩයක් දාගෙන ඉන්නේ, උගේ ගෑණිත් එක්ක කරන්නේ. සමහර වෙලාවට ඌ බීලා ගෑණිත් එක්ක රණ්ඩු වෙනවා, මූ ගෑණිට බණිනවා වඳ ගෑණි කිය කිය . මම ඇහුවා මොකෝ කේස් එක කියලා මූ කියනවා ඌට ළමයි නැත්තේ හමුදාවේ ඉඳිද්දි එල්ටිටීඊ එකේ උන්ගේ ළමයි මැරුවලු. එල්ටිටීඊ එකේ උන්ගේ ළමයි කිඹුලන්ට කන්න දානවලු, ඒක හින්දා මූට ළමයි නෑලු.
    උබත් හෙන දාර ඕපයක් නේ?
    ------ Post added on Jul 1, 2021 at 7:13 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @Damith Kariyawasam මහතාණෙනි @lilman ඔබෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් අසා ඇත. මෙහෙට එනු මැනව. ඇවිත් මේ ත්‍රෙඩ් එකේ පුරුදු ලෙස හිටගෙනම මේ @King kekille නමැති NGO බත් බැලයාව සුනු විසිනු කරන්න'


    උබත් හෙන දාර ඕපයක් නේ?
    ------ Post added on Jul 1, 2021 at 7:13 PM
    හරිම සද් බාවයෙන් ආමි එකේ මිනීමරුවෝ ත්‍රෙඩ් එකේ නම එතකොට මේ කැකිලි පොන්ස් අනේ අහින්සක ලපටි සමනලයක් :lol::lol:
     
    • Haha
    Reactions: King kekille

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    @Damith Kariyawasam මහතාණෙනි @lilman ඔබෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් ප්‍රශ්නයක් අසා ඇත. මෙහෙට එනු මැනව. ඇවිත් මේ ත්‍රෙඩ් එකේ පුරුදු ලෙස හිටගෙනම මේ @King kekille නමැති NGO බත් බැලයාව සුනු විසිනු කරන්න'


    උබත් හෙන දාර ඕපයක් නේ?
    ------ Post added on Jul 1, 2021 at 7:13 PM
    ඔව්ව බලන්න බැහැ බං. මෙන්න මේක බලහං.....


    ඉපදිච්ච කාලේ ඉඳලම පව් වැඩ මොකුත්ම කරලා නැති, සත්තුන්ට - මිනිස්සුන්ට කෑමෙන් බීමෙන් / ඇඳුම් පැළඳුම් / ඉඳුම් හිටුම් වලින් උපකාර කරලා කරලා.. ලෙඩට දුකට බේත් හේත් කරල කරලා.. ඉපදෙනකොට තිබුනටත් වඩා පින් රැස්කරගෙන ඉන්න, ඒත් සා.භ.කා.ගො. සංඝයන්ට අහුවෙලා එහෙම්පිටින්ම නන්න වෙලා.. උතුර දකුණ මාරුවෙලා.. මේ ලැබිල තියන ක්ෂණ සම්පත්තියට කෙළවෙන්න ඔන්න මෙන්න ඉන්න 'පින්වන්ත' පොරක් ගැන අනුකම්පා කරන දෙවි පිරිස, පොරව පොඩි drill එකක් දාල මට සෙට්කරනවයි හිතමු. 🙂 ඒ ගොල්ලො ඒක කරන්නෙ "අනේ මූ මේ ජීවිතයෙන්ම ගොඩයනවානම්..." කියල පොර ගැන කරුණාවෙන්!!! ඒත් මේ යකා හා හා පුරා කියලා මගේ post එකක් දැක්ක ගමන් ඌ ඒක උඩින් පල්ලෙන් කියවලා කුපිතවෙලා, ඔන්න දානවා comment එකක්, "හපොයි නිර්මල බුදු දහමට කරල තියන විනාසයක්!! අනේ මෙහෙම බුද්ධ සාසනය විනාස කරන එවුන්ට හොඳක් නම් වෙන්න එපෝ!!" කියල!!! !!! !!! 🤣🤣 {ඌත් අනික් මුළු ලෝකෙම ඉන්න එවුන් වගේම සා.භ.කා.ගො. සංඝයන්ගෙ සංසාරෙ යන කුණුහරුප දහම තමයි හරි එක!! මං කියන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම දේශණා කළ ස්වභාවධර්මයේ කතාව තමයි වැරදි එක!! කියල හිතාගෙන ඉන්න එකෙක් නෙව?? 😂😂} එතකොට comment දැම්මම මට alert එනව. ඉතිං මාත් බලනව. ඒ දාල තියන ඒවා දකිනකොට මටත් මල පනිනව!!! ලොකු දුකකුත් ඇතිවෙනව!!! මගේ භවය දසම මාත්‍රයකින් හරි ලොකුවෙනව!!! අන්න එතකොට ජැටියේ 😉 නවත්තල තියන පොඩි බෝට්ටුවක තඩි නැවක් ඇවිල්ල යාන්තං හේත්තු වුණත් බෝට්ටුව චප්පවෙලා යනවා වගේ, අර 'පින්වන්ත' පොරගෙ භවය බූස්‌ ගාලා ලොකුවෙනවා!!! !!! !!! 😳😳 පොරගෙ පින් සුස් ගාල discharge වෙලා, පොර මැරෙනවා!!! !!! !!! 😲😲 මේ තව අවුරුදු 2-3ක් ඉන්න තිබ්බ එකා. සෙත්තපෝච්චි වෙනව!!! 😑😑 ඉතිං කස්ටිය හිතන්නෙ පොර මං කරන සාසන විනාසය දැකල ඇතිවෙච්ච විස්සෝපෙට මළා කියල!!! 🙃🙃 😂😂 ඒත් ඒ යකා මැරෙන්නෙ පින් discharge වෙලා / උගේ භවය ලොකුවෙලා ඒ තිබ්බ මට්ටමට ගැලපෙන්නෙ නැතුව ගිය නිසා!!! !!! !!! හැබැයි පොරට පොඩි chance එකක් ඉතුරුවෙලා තිබිල පොර ඊළඟට සෙට්වෙනවා පාරෙ ඉන්න හිඟන පවුලක අමමෙකුගේ බඩට!!! ඒත් මනුස්ස නිසා චුට්ටක් හරි shape. ඔන්න තව මාස 5කට පස්සෙ FB එකේ මොකෙක් හරි පකයෙක් අර ඌ දාපු comment එක දැකල ෆෝම් වෙලා, "ඕකට හෙණ ගහල මදි!!" කියල comment කරලා ඒක ආයි උස්සනවා!!! 😁 ඒ ගමන තව 'ලොකු ලොකු පොරවල්'.. 'අයියල - අක්කල'.. දුසිමක් විතර ෆෝම් වෙලා, ඔන්න දැන් දිගට හරහට දානවා, "ඔය යකා මරන්න ඕනෙ!! ඕකගෙ අම්මට සාරියක් අරං දෙන්න ඕනෙ!! ඕකගෙ ඇට දෙක තලන්න ඕනෙ!! bla blaa blaaa" ගගා!!! 😁😁 🙃🙃🙃 ඒ පාර මං ඒවා දකිනකොට අර 'පින්වන්ත' පොරගෙ භවය අර හිඟන අම්මගෙ බඩේ හැදෙන ඇඟටත් ගැලපෙන්නෙ නැතුව යනවා!!! !!! !!! ඒ පාර ඒ භවය නිරිසත් ඇඟකට සෙට්වෙනවා!!! නැත්නම් පින්වන්ත පොර අපාගත වෙනවා!!! අර හිඟන අම්මගෙ බඩේ හැදි හැදී තිබ්බ එක මැරෙනවා!!! ටික දවසකින් ඒ හිඟන ගෑණි අමාරුවෙලා දඟල දඟල ඉන්නව දැකල පොලිසියෙන් ඉස්පිරිතාලෙකට ගෙනිහින් දානව. බලනකොට බඩේ මැරිච්ච දරුවෙක්. ඒක අරං දානව!!! තව කාලයක් යනකොට අර ලොකු පොරවලුත්.. අර අර අයියල අක්කලත්.. 😉 එකා දෙන්න හිතාගන්න වත් බැරි විදියට මැරි මැරී යන්න ගන්නව!!! මොකද අර පින්වන්ත පොර අපායේ ඉඳගෙන ඌ මට ඇරපු එකෙන් කෙළවිච්ච කෙළවිල්ල ගැන දවස ගානේ මෙනෙහි කරනව!!! ඔන්න ඔහොමයි ළමයි මේ විශ්වයේ නම් වැඩ සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විශ්ව වල කොහොමද දන්නෙ නෑ. 😋 {වෙන නෑ!!! !!! !!! 😊😊}

    හොඳ හිරිමල් තරුණ වයසෙ ජව සම්පන්න පකයෙක් මට 3-4 ගමනක්ම දමාගෙන ඇරියයි කියමු!!! 😁 ඒ ඇරපු ඇරපු සැරේට on-the-spot කෙළවිලා උගේ භවය හෙණට චොර වෙනව!!! !!! !!! කාලයක් යනකොට පොරගෙ වකුගඩු - අක්මාව - පිත්තාශය - අග්න්‍යාශය - බඩදිව - ඇලදිව තියන රෙද්දවල් ඔක්කොම ටිකෙන් ටික වැඩකරන්නෙ නැතුව යන්න / අවයව මැරෙන්න ගන්නව!!! !!! !!! 😯😯 මොකද භවය වණ වෙච්ච එකෙන් ඒවයි repairing & maintenance වැඩ ඔක්කොම cease වෙලා!!! !!! !!! 😲😲😲 Specialistsල ගාවට ගෙනියනව. උනුත් අන්දුන් කුන්දුන් තුන්කුන්දුන් වෙනව!!! 😂😂 හැබැයි බෙහෙත් / solutions මොකුත් නෑ!!! !!! !!! {මට / අපේ හාමුදුරුවොන්ට / ධර්මයට / බුදුහාමුදුරුවොන්ට ඇරල කෙළවගත්තම එහෙම තමයි!!! !!! !!! 😊😊} තව ටිකක් කල් යනකොට හැමතැනම පිළිකා සෛලත් වර්ධනය වෙන්න ගන්නව!!! අනේ මහ කාලයක් යන්න වෙන්නෙ නෑ, මෙන්න කේන්දරේට අවුරුදු 90-100ක් ජීවත් වෙනවයි කියපු එකා අවුරුදු 25ක් වත් යන්න කළින් මකබෑවිලා යනව!!! !!! !!! 😄😄 මං කිව්වෙ, මේ විශ්වයේ එහෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන විශ්ව නැති නිසා ඒවයි කොහොමද දන්නෙ නෑ!!! 😜 😅😅

    කරන්න ඕනෙ 'පින්' උනාට කෙරුණෙ / කරන්නෙ මෙව්ව නේ..... ඒකයි දැම්මෙ. නිකමට වගේ. මේ කළින් ලියල තිබුණු ටිකක්!!! 😌😌
     
    • Dislike
    Reactions: DjAnomaly