ආමි එකේ මිනිමරුවෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බුදු දහමේ හෑටියට සතෙක් ජීවත් වෙන කාලයට වඩා අඩු කාලයකදී යම් උපක්‍රමයක් මගින් විනාශයට පත් කිරීම තමා ප්‍රාණඝාතය කියන්නේ. ඒ පව සම්පූර්ණ වෙන්න කරුණු පහක් ඉටු වෙන්න ඕනේ.

    (1) පණ ඇති සතකු වීම ය.
    (2) පණ ඇති සතකු බව දැනීම ය
    (3) මරණු කැමති සිත ය
    (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය
    (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය

    මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

    එතකොට හමුදාවේ ස්නයිපර් කෙනෙක් ඉලක්කයක් අරන් මෑරුවා නම් ඒක ප්‍රාණඝාතයක්. එහෙම නෑතිව ආමී කොල්ලෙක් ඔහේ වෙඩි තියලා කොටියෙක්ට හරි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි වෑදිලා මලොත් පවු නෑ.

    නමුත් මිනිහෙක්ගේ ඔලුවට ආයුධේ තියලා වෙඩි තිබ්බොත් පවු..

    ඒ වුනාට දෙමල සින්හල මුස්ලිම් මිනිස්සු දහස් ගාණකගේ ජීවිත නෑති වෙන්න තිබ්බ යුද්ධය ඔය විදිහට අවසන් කරපු එකම පිනක්. බුදු දහම අනුව තමන්ගේ අවසන් චිත්තය බලපානවා ඊලග ඉපදීමට..

    නිරායුධ මිනිහෙක්ට තුවක්කුවක් දික් කරලා වෙඩි තියලා මෑරුවා නම් ඒක පාපයක්.. සුනිල් රත්නායක ඈත්තටම කියන විදිහට නිරායුධ මිනිස්සුන්ගේ බෙලි කෑපුවා නම් ඒක පවක්

    යුද්ධයක් කියන්නෙම අපායක් තමා.... එතනින් එහාට ඒක ගෑන කතා කරන්න දෙයක් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔයාගේ අදහස වටිනවා. ඉතින් කිසිම මිනිහෙක් මරන්න අදහසක් නැතුව ඉන්න තරුණ 20 කොල්ලෙක් ltte එකෙක්ව මරන්නේ නිකන් නෙමේ. ඒ උන් අහිංසක මිනිස්සු මරණ නිසා එකෙන් ලංකාව ගලවගන්න කියන චේතනාවෙන්. තමන් පව් කරගන්නවා මිලියන ගණන් මිනිස්සු බේරගන්න.මම දකින්නේ අපේ හමුදාවේ විරුවෝ කල ලොකුම කැප කිරීම ඔන්න්න ඕක. ජිවිතේ නැති වෙන බව දැන් දැන් යුද්දෙට ගිය එක එන්නේ ඕකෙන් පස්සේ. මොකද මිනිහෙක් මැරීමෙන් අත් වෙන පව කියල නිම කරන්න බැ . ඒ නිසා ඕනෙම හමුදාවේ කෙනෙක් දැක්කම ගව්රව කරන්න මම නම් කියන්නේ.
     
    • Love
    Reactions: King kekille

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔයාගේ අදහස වටිනවා. ඉතින් කිසිම මිනිහෙක් මරන්න අදහසක් නැතුව ඉන්න තරුණ 20 කොල්ලෙක් ltte එකෙක්ව මරන්නේ නිකන් නෙමේ. ඒ උන් අහිංසක මිනිස්සු මරණ නිසා එකෙන් ලංකාව ගලවගන්න කියන චේතනාවෙන්. තමන් පව් කරගන්නවා මිලියන ගණන් මිනිස්සු බේරගන්න.මම දකින්නේ අපේ හමුදාවේ විරුවෝ කල ලොකුම කැප කිරීම ඔන්න්න ඕක. ජිවිතේ නැති වෙන බව දැන් දැන් යුද්දෙට ගිය එක එන්නේ ඕකෙන් පස්සේ. මොකද මිනිහෙක් මැරීමෙන් අත් වෙන පව කියල නිම කරන්න බැ . ඒ නිසා ඕනෙම හමුදාවේ කෙනෙක් දැක්කම ගව්රව කරන්න මම නම් කියන්නේ.
    ඒකයි මම කිව්වේ අවසාන චිත්තය ගෑන. හමුදාවේ අයට සතුටු වෙන්න පුලුවන් තමන් මිනිස්සු දරුවෝ ලක්ෂ ගාණකගේ ජිවිත් බේර ගත්තා වගේ ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හදලා දුන්නා කියලා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ආමි එකේ ඇති නේ ltte කාරයෝ 10. 15 මරපු උන්. උන්ට පව් නැද්ද බන්? බයිබලයේ හෝ බුද්ධ දර්මයේ කොහෙද ලියල තියෙන්නේ රටක් වෙනුවෙන් මිනියෙක් මරන එක පව් නැහැ කියල..පව් පිං තනි බොරුවක් බං..එක වෙලාවකට එහෙම හිතනවා
    පට්ට පවු සංසාරෙ ඕව ඇදිල එනව
    ඒත් ඒ කැපකිරීම නිසා තමා උබල වගෙ අපතයො ඉතිරි වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: S_M_S

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔයාගේ අදහස වටිනවා. ඉතින් කිසිම මිනිහෙක් මරන්න අදහසක් නැතුව ඉන්න තරුණ 20 කොල්ලෙක් ltte එකෙක්ව මරන්නේ නිකන් නෙමේ. ඒ උන් අහිංසක මිනිස්සු මරණ නිසා එකෙන් ලංකාව ගලවගන්න කියන චේතනාවෙන්. තමන් පව් කරගන්නවා මිලියන ගණන් මිනිස්සු බේරගන්න.මම දකින්නේ අපේ හමුදාවේ විරුවෝ කල ලොකුම කැප කිරීම ඔන්න්න ඕක. ජිවිතේ නැති වෙන බව දැන් දැන් යුද්දෙට ගිය එක එන්නේ ඕකෙන් පස්සේ. මොකද මිනිහෙක් මැරීමෙන් අත් වෙන පව කියල නිම කරන්න බැ . ඒ නිසා ඕනෙම හමුදාවේ කෙනෙක් දැක්කම ගව්රව කරන්න මම නම් කියන්නේ.
    මිනීමරුවෝ කියලා අමතන උන් කරන ගෞරවය නම් මේ ත්‍රෙඩ් එකේ ම පේන්නේ ....
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ආමි එකේ ඇති නේ ltte කාරයෝ 10. 15 මරපු උන්. උන්ට පව් නැද්ද බන්? බයිබලයේ හෝ බුද්ධ දර්මයේ කොහෙද ලියල තියෙන්නේ රටක් වෙනුවෙන් මිනියෙක් මරන එක පව් නැහැ කියල..පව් පිං තනි බොරුවක් බං..එක වෙලාවකට එහෙම හිතනවා
    hmmmmm ආමි 10 k Set wela 1 Lttle maruwa wenna bari d ?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔව්. ප්‍රාණයඝාතය අකුසලයක් නිසා සතුරෙකු මැරුවත් බෞද්ධ දර්ශනයේ හැටියට පාපයක්.

    සංයුක්ත නිකායේ තියෙනවා යෝධාජීව කියලා සූත්‍රයක්.
    ගාමණී කියලා එක යුධ සෙනෙවියෙක් ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා "යුද්ධ කරන අය සරාජිත කියන දිව්‍ය ලෝකයේ උපදිනවා කියන්නේ ඇත්තක්ද" කියලා.
    මොකද ඔය භාරතයේ තිබුණු හින්දු ආගමේ යුධ කරන එක, බිලි දෙන එක පාප කර්මයක් විදිහට සලකන්නේ නෑ. ඔය ගොඩක් සංස්කෘත වීර කාව්‍යවල දක්නට ලැබෙන කියමන්ක් තමයි "යමෙක් යුද්ධයේ දී මළහොත් ඔහු එනතුරු දිව්‍ය අප්සරාවෝ බලා සිටිති. ඉදින් ඔහු නොමළේ නම් මනුෂ්‍ය ස්ත්‍රීහූ බලා සිටිති." ඒකියන්නේ යුද්දෙට ගිහින් මළොත් දිව්‍ය ලෝකුප්පත්තිය ලැබෙන බව ඔවුන් විශ්වාස කළා. අන්න ඒ නිසයි මේ ගාමිණි කියන සෙනෙවියා ඔය කතාව බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ.
    එතනදි බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ පිළිබද විමසන්න එපා කියලා. ඒත් මේ සෙනෙවියා නැවත නැවත අහනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේ වදා‍රනවා "ඉදින් සරාජිත කියලා දිව්‍ය ලෝකයක් නෙවෙයි අපායක් වේ නම් යුද්ධයෙහි ප්‍රාණඝාත කරන්නන් ඒ අපායේ උපදින" බව.

    බෞද්ධ දර්ශනය පටිසෝතගාමියි. ඒ කියන්නේ උඩු ගං බලා පිහිණිමක් මිස ලොව ගලා යන දෙසට ගලා යෑමක් බෞද්ධ දර්ශනෙයේ නෑ. ලොව ඕනිම කරුණකට යුද්ධයක් අතිවීනම් එහි මූලාරම්භය ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසල චෛතසිකයි. බෞද්ධ දර්ශනයේ හැටියට යුද්ධය සාධාරණීකරනය කළ නොහැකියි.

    ඕකට ලස්සන කියමනක් දුටුගැමුණු චිත්‍රපටියේ තියෙනවා. නන්දිමිත්‍ර යෝධයා කියනවා " අපි අනුන්ගේ නිවන පිණිස අපගේ නිවන කැපකරන්නෝ" බව. ත්‍රිවිධ හාමුදාවම කළේ ඒ අපගේ සැනසීම පිණිස ඔවුන්ගේ දෙලොවම සැනසීම කැපකිරීමක් කියලයි මට හිතෙන්නෙත්. එහෙව් මිනිස්සුන්ට මිනීමරුවෝ කියන එක යුතු නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආගම් නං වැඩක් නෑ යුද්දෙකදී නං මිනීමරුවෝ කියන්න බෑ මොකද ආමි එකේ උන් පෞද්ගලික දෙයකට මරන්නේ නැති නිසා
    යුද්දෙට පිටිං මරපු සින් වගේ ඒවා මිනි මැරුම් කියල තමයි කියන්නේ
     
    • Like
    Reactions: Idias

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    යුද්ධයක සටන් කරුවෝ මාරනේක පාපකර්මයක් නෙවේ , එක ධර්මයක් , හැබැයි අහිංසක මිනිස්සු දෙන මරලා නිරුවත වීඩියෝ කරලා , පොදීන්ව මරලා ලිංගික අපාස කරපු කිසි දවසක ධර්මයක් වෙන්නේ නේ.. ඔවෙන් කර්මය තමා දැන් අපි විධින්නේ
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    na bn lankawa kiyana pas goda beragattama eka pin bn...ekata maruwata kamak na...ethakota budu gunen maranne..anith welawata malu kanna hoda na harak mas kanna hoda na.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කොහෙවත් ලියල නෑ එහෙම මරන එක පින් කියල.

    ධර්මය තේරුම් අරගන්න පුළුවන් සුලු පිරිසක් වෙනුවෙන් සින්හල බහුතරයක් කරන කැප කිරීමක් විදියට තමා ඕක හිතන්න වෙන්නෙ. සින්හල රජවරුන්ගෙ සේනාව ඒ ඒ කාලෙදි ඒ කැපකිරීම කරේ නැත්තන් අද ධර්මය තේරුන් ගන්න පුළුවන් පිරිසට ධර්මය නැති වෙනව. අද හමුදාව ඒ කැපකිරීම කරේ නැත්තන් අනාගත පරම්පරාවට නැති වෙනව.
    👍👍
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    තවත් අවජාතක බල්ලෙක් තොපි වගේ ගොන් වේසිගේ පුතාලා කොහොමත් ගනන් ගන් නැ ගෙම්බෝ :lol::lol::lol::lol::lol::lol: ආගියුමනට් එකක් නෑ එතන කෙලින්ම ආමි එකේ මිනීමරුවෝ ට්යිටල් එකෙන් ම පේනව ත්‍රේඩ් එක දාපු වේසිගේ පුතාට ඕන මොකද්ද කියලා තෝ පැත්තෙන් පුකදෙන්න එපා :lol::lol:
    ubata bahe neda ehema katha karanna :lol: . ohoma kagahana eken ube modakama penawa witharai ban.
    podi deyak mama army eke paththata support. poddak igena gena oya mudukku gathiya hwaganna try karapan. ;)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබේ අම්මයි අප්පයි මෝඩ උනා වේස බල්ලෝ :lol::lol: එකයි තෝ වගෙ ගොන් පොන්නයෙක් ඉන්නේ :lol::lol::lol::lol: කොටි මිනීමරුවෝ කියලා දාපන් කෝ පොන්සියා ගූ ඇන් ජී ඕ වලට පුක දෙන්නේ :lol::lol::lol::lol: උන් දාස් ගනන් මරලා රටත් අල්ලගෙන ඔක්කොම උන් මැරුවම ආගමේ විදියට හිටපුවා ම හරි :lol::lol::lol::lol::lol::lol:
    මූට කොහෙද යන්නේ මල්ලේ පොල්..අදහසක් විතරයි ඉදිරිපත් කරේ...ඒක හරි වෙන්න පුලුවන් වැරදි වෙන්න පුලුවන්...ඒ ටොපික් එක ගැන කතා නොකර උබේ මුඩුක්කු ගති එලියට ගන්න එපා

    බුදු දහමේ හෑටියට සතෙක් ජීවත් වෙන කාලයට වඩා අඩු කාලයකදී යම් උපක්‍රමයක් මගින් විනාශයට පත් කිරීම තමා ප්‍රාණඝාතය කියන්නේ. ඒ පව සම්පූර්ණ වෙන්න කරුණු පහක් ඉටු වෙන්න ඕනේ.

    (1) පණ ඇති සතකු වීම ය.
    (2) පණ ඇති සතකු බව දැනීම ය
    (3) මරණු කැමති සිත ය
    (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය
    (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය

    මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

    එතකොට හමුදාවේ ස්නයිපර් කෙනෙක් ඉලක්කයක් අරන් මෑරුවා නම් ඒක ප්‍රාණඝාතයක්. එහෙම නෑතිව ආමී කොල්ලෙක් ඔහේ වෙඩි තියලා කොටියෙක්ට හරි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි වෑදිලා මලොත් පවු නෑ.

    නමුත් මිනිහෙක්ගේ ඔලුවට ආයුධේ තියලා වෙඩි තිබ්බොත් පවු..

    ඒ වුනාට දෙමල සින්හල මුස්ලිම් මිනිස්සු දහස් ගාණකගේ ජීවිත නෑති වෙන්න තිබ්බ යුද්ධය ඔය විදිහට අවසන් කරපු එකම පිනක්. බුදු දහම අනුව තමන්ගේ අවසන් චිත්තය බලපානවා ඊලග ඉපදීමට..

    නිරායුධ මිනිහෙක්ට තුවක්කුවක් දික් කරලා වෙඩි තියලා මෑරුවා නම් ඒක පාපයක්.. සුනිල් රත්නායක ඈත්තටම කියන විදිහට නිරායුධ මිනිස්සුන්ගේ බෙලි කෑපුවා නම් ඒක පවක්

    යුද්ධයක් කියන්නෙම අපායක් තමා.... එතනින් එහාට ඒක ගෑන කතා කරන්න දෙයක් නෑ
    කාලය වැය කරල මේ ටික දැම්මට තෑන්ක්ස්..චේතනාව තමයි වැදගත්...ඒක පැහැදිලි උනා..
    ------ Post added on Jun 30, 2021 at 3:45 PM
     
    • Like
    Reactions: malakadss

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සංයුක්ත නිකාය, ගාමිණී සංයුක්තය, යෝධාජීවක සූත්‍රය හැටියට පායාසි කියලා ඔසුපත් නිරයකට යනවලු හමුදාවේ අය.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යූද්ධ ඇතිවීමත් නැතිවීමත් කර්ම තමා. බුදු දහම පවතින හෝ නොපවතින එක ගැන අපි වද වෙන්න ඕනි නැහැ. තමන් වෙනුවෙන් කල හැකි දෙයක් කරගන්න.
     
    • Like
    Reactions: animation

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මැරිම පවක්. රටජාතිය බේරාගන්න කතා වැඩක් නැ මොකද කාවහරි මැරුවොත් ඒක පවක්.

    කවුරුහරි රට ජාතිය කියන හැගිම උලුප්පනවනම්, එහෙම බැලුවොත් මුස්ලිම් උන් තම රාජ්‍යයක් වෙනුවෙන් මිනි මරන එකත් අවුලක් නැනේ.
    මොකද උන්ගේ පැත්තෙන් උන්ගේ කතාව සාදාරනය කරයි.

    ජාතික රණ දෙරණ මතේ
    ගැටි වැටි මල මොහොතේ
    සුන්දර සුරඹුන්ගේ අතේ
    නැලවෙන බව සිතනු පුතේ

    මේ කියන්නෙත් ඔය කන්‍යාවියන් 72කේ කතාවම තමා.

    මට අනුව නම් ආගමෙන් කරන්න ඕනා යුද්ධය ඇතිවිම වැලැක්විම හා මිනි මැරිම බලවත් පවක් කියන එක උද්දිපනය කරලා එකෙන් මිනිස් ජිවිත බේරගෙන්න එක.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මූට කොහෙද යන්නේ මල්ලේ පොල්..අදහසක් විතරයි ඉදිරිපත් කරේ...ඒක හරි වෙන්න පුලුවන් වැරදි වෙන්න පුලුවන්...ඒ ටොපික් එක ගැන කතා නොකර උබේ මුඩුක්කු ගති එලියට ගන්න එපා

    කාලය වැය කරල මේ ටික දැම්මට තෑන්ක්ස්..චේතනාව තමයි වැදගත්...ඒක පැහැදිලි උනා..
    ------ Post added on Jun 30, 2021 at 3:45 PM
    කලින්ම මිනීමරුවෝ කියලා තීරනේ කරලා පුක දෙන්නද අහන ගූ පොන්නයෙක් දැක්කමයි :lol::lol::lol: එතකොට කොටි මැරුවේ මොක්කුද හාවොද පොන්සි :lol::lol::lol: මනුස්සයෙක් ට හරියට ගරු කරලා කතා කරන්න දන් නැති අවලමා තොපි වගේ උන්ට ජීවත් වෙන්න උන් මැරුන එකත් අපරාදේ

    ubata bahe neda ehema katha karanna :lol: . ohoma kagahana eken ube modakama penawa witharai ban.
    podi deyak mama army eke paththata support. poddak igena gena oya mudukku gathiya hwaganna try karapan. ;)
    හා පොන්සි උබ ආමි එකට බැරිනම් කොටින්ට පුක දීපන් පැත්තෙන් පුක දෙන් නැතුව :lol::lol: ත්‍රෙඩ් එක්කේ ටයිටල් එකෙන් පේනවා නේ මේක දාපු පාහරයාගේ මානසිකත්වය ඒ නිසා පුක දෙන් නැතුව පලයන් :lol::lol::lol::lol:
    ------ Post added on Jun 30, 2021 at 5:25 PM