ආමි කවුරු හරි ඉන්නවා ද

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මගේ මල්ලි අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. එදා ඉදන් නම්බරයකින් කෝල් එනව ආමි එකෙන් කතා කරන්නෙ අහවල් තැන ජොබ් එකට ඇවිත් අහුවෙන්න එපා මරනවා කියල තර්ජනය කරනවා.
    මට හිතෙන්නෙ ඇත්තට ම ආමි එකේ කවුරුත් නෙමෙයි වෙන මොකෙක් හරි එකෙක් මේක කරන්නෙ කියලා.
    ආමි එකේ ඔෆිසර් හරි කවුරු හරි ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේකට මොකක් ද කරන්න පුළුවන්?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ මල්ලිට කියපං පොන්නයෙක් වගේ ඉන්නැතුව ගේම ඉල්ලපං කියලා. තෝ මේ පැත්තෙ ආවොත් ටවුන් එක ඉස්සරහ කපල එල්ලනව කියලා කියන්න කියපං. නොදකින්. සමහරවිට යාලුවෙක් බයිටක් දෙනව ඇති.
     
    කියන්න ඕන සේරම කියල තියෙන්නෙ
    ඔෆීෂියලි හොද පනිෂ්මන්ට් එකක් දෙන්න අයිඩියා එකක් තියෙනවා ඒකයි ඇහුවෙ. හදිස්සියේ ඌ ඇත්තටම ආමි එකෙක් උනොත් මොකද්ද ගන්න පුළුවන් පියවර කියල දැන ගන්න ඕන
    ගොඩක් දුරට ආමි නෙමෙයි කියලත් හිතෙනවා

    එහෙම බයිට් දෙන ගොටුකොළ පොන්නයො නම් යාළුවො අතර නෑ ඒක සක්සුදක් වගේ ෂුවර්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Pissuda bn army eken neme oya. Uba danna kiyana police karek allala aparada anshe paminillak dapan niknma allai oakawa. Ubala mallita kiyapan bohoma iwaseem katha karanna kiyala habai eweleta cl record karanna kiyapan ewath ekkama deepan policiyata.
     
    • Like
    Reactions: george boolean

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    1. true caller dala nama hoya ganin
    2. Wena number ekakin uge nama kiyala call ekak deepan.
    3. Act karapan e nama thiyena parana yaluwek hoyagana hadane wage. ( uba schl giye A walata neda aniwa u ne kiyanwane ethakota ahapan ehehan uba koheda kiyala, X aduranwada, ...)
    4. ilaga para mali katha karama e detail tika use karala katha karapan
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    Pissuda bn army eken neme oya. Uba danna kiyana police karek allala aparada anshe paminillak dapan niknma allai oakawa. Ubala mallita kiyapan bohoma iwaseem katha karanna kiyala habai eweleta cl record karanna kiyapan ewath ekkama deepan policiyata.
    Record karanna widiyak naha e phone eke.
    Army eken kiwwa ma polisiya baragane nane ban passa gahanawa ne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මගේ මල්ලි අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. එදා ඉදන් නම්බරයකින් කෝල් එනව ආමි එකෙන් කතා කරන්නෙ අහවල් තැන ජොබ් එකට ඇවිත් අහුවෙන්න එපා මරනවා කියල තර්ජනය කරනවා.
    මට හිතෙන්නෙ ඇත්තට ම ආමි එකේ කවුරුත් නෙමෙයි වෙන මොකෙක් හරි එකෙක් මේක කරන්නෙ කියලා.
    ආමි එකේ ඔෆිසර් හරි කවුරු හරි ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේකට මොකක් ද කරන්න පුළුවන්?

    MaLLI ponnayek d
    ganita arinva kivuvoth elakriye post daala support gannavada
     
    • Dislike
    Reactions: george boolean

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කියන්න ඕන සේරම කියල තියෙන්නෙ
    ඔෆීෂියලි හොද පනිෂ්මන්ට් එකක් දෙන්න අයිඩියා එකක් තියෙනවා ඒකයි ඇහුවෙ. හදිස්සියේ ඌ ඇත්තටම ආමි එකෙක් උනොත් මොකද්ද ගන්න පුළුවන් පියවර කියල දැන ගන්න ඕන
    ගොඩක් දුරට ආමි නෙමෙයි කියලත් හිතෙනවා

    එහෙම බයිට් දෙන ගොටුකොළ පොන්නයො නම් යාළුවො අතර නෑ ඒක සක්සුදක් වගේ ෂුවර්
    ඔච්චර තර්ජන එන්න මල්ලි මොකද්ද ඇප්ලයි කරපු ජොබ් එක?
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මගේ මල්ලි අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. එදා ඉදන් නම්බරයකින් කෝල් එනව ආමි එකෙන් කතා කරන්නෙ අහවල් තැන ජොබ් එකට ඇවිත් අහුවෙන්න එපා මරනවා කියල තර්ජනය කරනවා.
    මට හිතෙන්නෙ ඇත්තට ම ආමි එකේ කවුරුත් නෙමෙයි වෙන මොකෙක් හරි එකෙක් මේක කරන්නෙ කියලා.
    ආමි එකේ ඔෆිසර් හරි කවුරු හරි ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේකට මොකක් ද කරන්න පුළුවන්?
    army eken kiyala kiyanawanm, uta kohomath case, mokda army eken ehema case ekak kala kiyala dangattama panishment hambawenawa aniwa
     
    • Like
    Reactions: george boolean

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Army eken newey ban... Army eke oya wage wedak karala ahu unoth eta thalai.
    Policiye antriyak dapan... Kawda kiala hoyagena deepan maw kiri katen enna..
    Policiyata ganak denna wei
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මගේ මල්ලි අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. එදා ඉදන් නම්බරයකින් කෝල් එනව ආමි එකෙන් කතා කරන්නෙ අහවල් තැන ජොබ් එකට ඇවිත් අහුවෙන්න එපා මරනවා කියල තර්ජනය කරනවා.
    මට හිතෙන්නෙ ඇත්තට ම ආමි එකේ කවුරුත් නෙමෙයි වෙන මොකෙක් හරි එකෙක් මේක කරන්නෙ කියලා.
    ආමි එකේ ඔෆිසර් හරි කවුරු හරි ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේකට මොකක් ද කරන්න පුළුවන්?
    නම්බර් එක ට්‍රෙස් කරන්න .
    ඔය එක්කෝ මල්ලිගේ කෙල්ල කරන වැඩක් නැත්නම් වෙන තරහ කාරයෙක් කරන වැඩක්
    එහෙම කෝල් එනවනම් කෙලින්ම යුධ හමුදා මුලස්ථානයට දැනුම්දෙන්න
     
    chandi**

    Member
    Jun 8, 2010
    1
    0
    1
    මගේ මල්ලි අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. එදා ඉදන් නම්බරයකින් කෝල් එනව ආමි එකෙන් කතා කරන්නෙ අහවල් තැන ජොබ් එකට ඇවිත් අහුවෙන්න එපා මරනවා කියල තර්ජනය කරනවා.
    මට හිතෙන්නෙ ඇත්තට ම ආමි එකේ කවුරුත් නෙමෙයි වෙන මොකෙක් හරි එකෙක් මේක කරන්නෙ කියලා.
    ආමි එකේ ඔෆිසර් හරි කවුරු හරි ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න මේකට මොකක් ද කරන්න පුළුවන්?
    macho army eken ehema karanna yanna police yata gihin e ena durakathana ankaya denna mama hamuda niladariyek pe kisi kenek ehema karanna anika kenek mina job eka kalath army ekata eka wadak na ekko kauru ho karana jok ekak naththan plan ekak yanna gihin paminili karanna usavi niyogayak aran karanna ona de eyala karayi baya wenna epa