ආමි කාරයා, පොලිස් කාරයා, බෙර කාරයා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113

    අපි සෙට් උනාම නම් කියනවා උබ කිවුවේ නැති උනාට:baffled: නම් දාලා පවා කියනවා ‘‘ඩිල්සාන් කාරය තමා දැන් අරකිව අදින්නේ‘‘ වගේ

    mokadda me scn eka dilshan geh???:confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mokadda me scn eka dilshan geh???:confused::confused:

    උබ මහ ඔපදුප මල්ලක්නේ:baffled: අපිත් එක්ක ඉස්කෝලෙ ගියපු පොරක් ඉන්නවා ඩිල්ෂාන් කියලා එකා දැන් අපේ ගමේ ටිචර් කෙනෙක්ගේ දුවක් රෑම් ගානේ අදිනවා :baffled::baffled: මට එකෙක් කිවුවා උබට ඒකත් දැන ගන්න ඔනේ:baffled: අනේ අම්මපා උබ වගේ උන් ඉදිද්දි අපේ රට හැදෙයිද මං අහන්නේ අපි කොහොමද ජාත්‍යන්තරයට මුණ දෙන්නේ:baffled::baffled:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠

    උබ මහ ඔපදුප මල්ලක්නේ:baffled: අපිත් එක්ක ඉස්කෝලෙ ගියපු පොරක් ඉන්නවා ඩිල්ෂාන් කියලා එකා දැන් අපේ ගමේ ටිචර් කෙනෙක්ගේ දුවක් රෑම් ගානේ අදිනවා :baffled::baffled: මට එකෙක් කිවුවා උබට ඒකත් දැන ගන්න ඔනේ:baffled: අනේ අම්මපා උබ වගේ උන් ඉදිද්දි අපේ රට හැදෙයිද මං අහන්නේ අපි කොහොමද ජාත්‍යන්තරයට මුණ දෙන්නේ:baffled::baffled:

    උ හිතන්න ඇත්තේ ක්‍රිකට් දිලශාන් කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩකාරයා කියලත් කියන්නේ :P

    ආමිකාරයා කියන එක නං දැන් නෑ රණවිරුවා කියලනේ කියන්නේ.

    Mokakhari chater wada karala ahu unu kenekta thamath kiyanawa habai.
    Armykarayek wade diila tyenne kiyala :D