ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

මචංලා මේකයි සිද්ධිය. මගේ පොඩි කම්පැනියක් තියෙනවා. මෙච්චර කල් සේවකයෝ බඳවා ගනිද්දී අපි කන්සල්ටන්ට් කෙනෙක් වගේ පොරක් ගෙන්නගෙන තමා ඉන්ටර්වීව් කලේ. නමුත් මට පොර තෝරගන්න උන් හරියන්නේ නෑ මොකද පොර එන්න එන්න ගාණ වැඩි කරනවා අනික පොරගේ හිතවත්තු ගොං බඩු වගේ කෙල්ලෝ තමා සිලෙක්ට් කරලා මට එවන්නේ. පොර හදන්නේ පොරගේ කට්ටිය දම්මලා මිනිහත් මේකෙම පදිංචි වෙන්න. ඇඩ්වර්ටයිස් කරන්නෙත් පොරම තමා. මූ ඒකෙනුත් ගාණක් ගහගෙන මට ලොකු බිලක් සෙට් කරනවා ගොඩක් වෙලාවට. ඩිසයින් කරන්නේ මගේ කොල්ලෙක් ඒත් ඌ ඩිසයින් චාජස් දානවා. අනිත්ම එක ඒ කොල්ලා ලස්සනට හදන එකේ මූ කොයි වෙලෙත් වැරැදි කියනවා. ඌ ඩිසයින් ගැන දන්න ලබ්බක් නෑ. මට ඕනේ මේ වැඩේ කරගන්න තනියම හරි. තවම මානව සම්පත් කලමණාකාර කෙනෙක් නෑ. ඔයාලා දන්නවානම් කියන්න ඉන්ටර්විව් කරන ප්‍රොසෙස් එකක් තියෙනවාද? කොහොමද බඳවා ගැනීම් කරන්නේ. දවස් දෙකේ තුනේ වට මේස සාකච්ඡා කරලා අන්තිමේ හිස් අතින් මිනිස්සු ගෙදර යවන්නත් මට බැහැ.
මම සේවයට බඳවා ගන්නේ මෙන්න මේ වගේ අය

UI/ UX Designers
Web Developers
Programmers
2D Artists (not ordinary graphic designers)

මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.

දන්න කෙනෙක් උදව්වක් දෙන්න

ප. ලි - මචංලා මගේ ලඟ දැනට රැකියා පුරප්පාඩු නැහැ නමුත් තව මාසෙකින් දෙකකින් තරමක් ඉඩකඩ තියෙන තැනකට යනවා. එතකොට පුරප්පාඩුවක් ආවොත් මම දන්වන්නම්.

ස්තූතියි
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    web developers ganwa nam matat kiyapan
    SEO ehemat karanwa

    kawurut one na ne intervieew karanna
    tiyna wada tika kara ganna puluwan kenek kiyala hitena kenek wa hire karanna iwarane
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.
    ආයතනය උඹේ නම් කිසිම ගැටළුවක් නෑ.:no:ඇත්තටම එහෙම බලල ගන්න එක උඹට වාසියි.:yes: උඹ ප්‍රරක්ටිකලි මේ ෆීල්ඩ් එක ගැන දන්නා නිසා. (අරූ උඹව වටේ යවනවා වගේ තේරෙනවනම්.) ආයතනය හොඳට දියුණු වුනු වෙලාවක HR පොරක් සෙට් කරගනින්. :yes::cool:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මචංලා මේකයි සිද්ධිය. මගේ පොඩි කම්පැනියක් තියෙනවා. මෙච්චර කල් සේවකයෝ බඳවා ගනිද්දී අපි කන්සල්ටන්ට් කෙනෙක් වගේ පොරක් ගෙන්නගෙන තමා ඉන්ටර්වීව් කලේ. නමුත් මට පොර තෝරගන්න උන් හරියන්නේ නෑ මොකද පොර එන්න එන්න ගාණ වැඩි කරනවා අනික පොරගේ හිතවත්තු ගොං බඩු වගේ කෙල්ලෝ තමා සිලෙක්ට් කරලා මට එවන්නේ. පොර හදන්නේ පොරගේ කට්ටිය දම්මලා මිනිහත් මේකෙම පදිංචි වෙන්න. ඇඩ්වර්ටයිස් කරන්නෙත් පොරම තමා. මූ ඒකෙනුත් ගාණක් ගහගෙන මට ලොකු බිලක් සෙට් කරනවා ගොඩක් වෙලාවට. ඩිසයින් කරන්නේ මගේ කොල්ලෙක් ඒත් ඌ ඩිසයින් චාජස් දානවා. අනිත්ම එක ඒ කොල්ලා ලස්සනට හදන එකේ මූ කොයි වෙලෙත් වැරැදි කියනවා. ඌ ඩිසයින් ගැන දන්න ලබ්බක් නෑ. මට ඕනේ මේ වැඩේ කරගන්න තනියම හරි. තවම මානව සම්පත් කලමණාකාර කෙනෙක් නෑ. ඔයාලා දන්නවානම් කියන්න ඉන්ටර්විව් කරන ප්‍රොසෙස් එකක් තියෙනවාද? කොහොමද බඳවා ගැනීම් කරන්නේ. දවස් දෙකේ තුනේ වට මේස සාකච්ඡා කරලා අන්තිමේ හිස් අතින් මිනිස්සු ගෙදර යවන්නත් මට බැහැ.
    මම සේවයට බඳවා ගන්නේ මෙන්න මේ වගේ අය

    UI/ UX Designers
    Web Developers
    Programmers
    2D Artists (not ordinary graphic designers)

    මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න

    ප. ලි - මචංලා මගේ ලඟ දැනට රැකියා පුරප්පාඩු නැහැ නමුත් තව මාසෙකින් දෙකකින් තරමක් ඉඩකඩ තියෙන තැනකට යනවා. එතකොට පුරප්පාඩුවක් ආවොත් මම දන්වන්නම්.

    ස්තූතියි

    Technical interview ekak aniwa thiyanna one bn, aduma gaane wena wenama ee kiwwe Technical(exam+ coding exersice) eka wenama HR eka (personal details, certificate ewa katha karana tika,salary) wenama thiyapn. certificate witharak balala ganna epa :)
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    Why do you get a consultant to do interviews? To impress the candidate? :)

    Or you don't have a good technical understanding?? (that cannot be the reason by looking at your posts)

    Or you do not know how to interview?

    (I am not a consultant, I work for an IT company)

    I could help you get started on interviews.
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    practical assignment kalin hadagena ewage answeruth lasthi karagena ubama interview eka karapan.job ad ekak dannna Rs 4800 yi yanne lankawe hodama job site eke.eta wada wiyadama karanna epa.Experince, service letters hodata check karapan. refreesla tath call karala wisatara ganin.Certificates walata wada attitudes,skills gana check karapan interview ekedi . IT field eke nisa kalin karapu projects gena ahapan.interview genalla tiyenawanam ewath poddak balapan.nikam consultant lata loku ganan denna epa ban.kohomath ganna aya 3 months probation nisa ubama interview kara kiyala awulak nehe.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචංලා මේකයි සිද්ධිය. මගේ පොඩි කම්පැනියක් තියෙනවා. මෙච්චර කල් සේවකයෝ බඳවා ගනිද්දී අපි කන්සල්ටන්ට් කෙනෙක් වගේ පොරක් ගෙන්නගෙන තමා ඉන්ටර්වීව් කලේ. නමුත් මට පොර තෝරගන්න උන් හරියන්නේ නෑ මොකද පොර එන්න එන්න ගාණ වැඩි කරනවා අනික පොරගේ හිතවත්තු ගොං බඩු වගේ කෙල්ලෝ තමා සිලෙක්ට් කරලා මට එවන්නේ. පොර හදන්නේ පොරගේ කට්ටිය දම්මලා මිනිහත් මේකෙම පදිංචි වෙන්න. ඇඩ්වර්ටයිස් කරන්නෙත් පොරම තමා. මූ ඒකෙනුත් ගාණක් ගහගෙන මට ලොකු බිලක් සෙට් කරනවා ගොඩක් වෙලාවට. ඩිසයින් කරන්නේ මගේ කොල්ලෙක් ඒත් ඌ ඩිසයින් චාජස් දානවා. අනිත්ම එක ඒ කොල්ලා ලස්සනට හදන එකේ මූ කොයි වෙලෙත් වැරැදි කියනවා. ඌ ඩිසයින් ගැන දන්න ලබ්බක් නෑ. මට ඕනේ මේ වැඩේ කරගන්න තනියම හරි. තවම මානව සම්පත් කලමණාකාර කෙනෙක් නෑ. ඔයාලා දන්නවානම් කියන්න ඉන්ටර්විව් කරන ප්‍රොසෙස් එකක් තියෙනවාද? කොහොමද බඳවා ගැනීම් කරන්නේ. දවස් දෙකේ තුනේ වට මේස සාකච්ඡා කරලා අන්තිමේ හිස් අතින් මිනිස්සු ගෙදර යවන්නත් මට බැහැ.
    මම සේවයට බඳවා ගන්නේ මෙන්න මේ වගේ අය

    UI/ UX Designers
    Web Developers
    Programmers
    2D Artists (not ordinary graphic designers)

    මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න

    ප. ලි - මචංලා මගේ ලඟ දැනට රැකියා පුරප්පාඩු නැහැ නමුත් තව මාසෙකින් දෙකකින් තරමක් ඉඩකඩ තියෙන තැනකට යනවා. එතකොට පුරප්පාඩුවක් ආවොත් මම දන්වන්නම්.

    ස්තූතියි

    මමත් ඕවා වැඩිය දන්නේ නෑ ටිකක් ටයිප් කරා බලපං ගන්න දෙයක් තියෙනවනම් ගනින් නැත්තම් අමතක කරපන් .

    මචන් ආයතනයක අනාගතය රැදිලා තියෙන්නේ සේවකයින් මත . ඒ වගේම උබට ඒ සේවකයින් නිසා අමතර මානසික පීඩනයක් ලැබෙනවනම් දෙපාරක් ඒ ගැන හිතන්න ඕනේ .

    මොකද ආයතනයක් කරනකොටම උබට ලොකු පීඩනයක් තියෙන නිසා .

    අනික උබ සේවකයින්ගේ පුද්ගලිකත්වයට වැඩිපුර එබෙන්න හදන්න එපා . හැමෝගෙම වැරදි තියෙනවා . උබ බලන්න ඕනේ උබේ ආයතනයට හොද සේවවක් වෙනවද කියලා . හැබැයි ඒ සේවකයාගේ ක්‍රියා කලාපය නිසා ආයතනයේ නමට කැළලක් වෙනවනම් එකත් බලන්න ඕනේ . උබ අරුත් එක්ක තියෙන තරහට ඌ වැඩට දාපු උන් ගැන ඉන්නෙත් තරහෙන් කියලා පේනවා . සේවකයා උබ ගැන විස්වාසය තියෙන තැනට වැඩ කරපන් එතකොට උන් උබට සියලු දේවල් කියනවා . උබ වැඩිය කරේ නග්ග ගන්නේ නැතුව ගානට ආශ්‍රය කරපන් උන් එක්ක ටිකක් කතා බහා කරලා . උබට එහෙම ඉන්න බැරිනම් එහෙම පුළුවන් විස්වස වන්ත එකෙක් වැඩට දාගනින් .

    උබ ව්‍යාපාරයක් ආරම්භ කරපු ගමන් ඉන්න නිසා වැඩිය බොස් පාර්ට් දාන්න යන්න එපා . ඒවා දාපන් ආයතනය දියුණු කරගත්තම

    උබට තියෙනවනම් හොද සමාජ අත්දැකීමක් සාමාන්‍ය උබට මොකෙක් හරි දැක්කම තේරුම් ගන්න පුළුවන් උගේ ගති ලක්ෂණ . හැකියාව විතරක් නෙමේ සේවකයා තුල ආයතනය ගැන ලැදියාවක් තියෙනවද බලන්නත් ඕනේ . උබට අත්දැකීම් තියෙනවනම් පලවෙනි පාර දැක්කම හිතාගන්න පුළුවන් . හොදම දේ මචන් උබට සාමාන්‍ය පුද්ගලයෙක් දැකලා තේරුම් ගන්න බැරි නම් අදාල ක්ස්රෙත්රයේ දැනුම තියෙන කෙනෙක් සම්බන්ද කරගෙන වැඩේ කරගනින් .

    උබට ඔය කියන පොර හරියන්නේ නෑ කියලා හිතෙනවනම් ඉදිරි වැඩ වලින් අයින් කරපන් මොකද නැත්තම් උබලා දෙන්නා ජන්මත්තර වෛර කාරයෝ වෙලා තමා ඕක නතර වෙන්නේ . උට කියපන් මට දැන් අමතර මුදල් වියදම් කරන්න අමාරුයි ඒ නිසා තනියම වැඩේ කරගෙන යනවා කියලා . මතක ඇතිව උට කියක් හරි වැඩිපුර දීලා නතර කරපන්

    මොකද කවදා හරි උබට ඕන වෙන වෙලාවක් එයි . අපි බිස්නස් එකක් කරනකොට අපිට තරග කාරයෝ හිටියට අවුලක් නෑ . ඒක පොදුයි . නමුත් කිසි දවසක තරහා කාරයෝ නම් හදාගන්න එපා .
    තව ගොඩක් දේවල් තියෙනවා උබ අලුත් නම් .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ඔය කන්සල්ටන්ට් කාරයෝ කියන්නේ මහ කාලකන්නි බන් උන් බලන්නේ ගාන කපන්න විතරයි ගොඩක් වෙලාවට ආයතන වහල දාන්නම සෙට් කරනවා ඕකුන් .ඕකගේ නම මොකක්ද රත්නායක කියල වයසක එකෙක්ද ,මම කලින් වැඩ කරපු තැන වැහුවේ ඔය පොන්නය නිසා .උගේ තිබුනේ බොරු මිටිනුය් බය්ලය් විතරය් ප්‍රායෝගික දෙයක් නැහැ පුකට පයින් ගහල එලෝපන් ඕකව මට නම් පේන්න බැරි ජාතියක් ඔය
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    balapan eketh hati ubata technical knowledge ekak naha interview karala kollo goda danna, eth business ekak widiyata startup ekak patan gannawa gemak natiwa. mata techinical knowledge tiyanawa, eth job 1ta hira wela nisa starup ekak karanna widiyak na :(
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මමත් ඕවා වැඩිය දන්නේ නෑ ටිකක් ටයිප් කරා බලපං ගන්න දෙයක් තියෙනවනම් ගනින් නැත්තම් අමතක කරපන් .

    මචන් ආයතනයක අනාගතය රැදිලා තියෙන්නේ සේවකයින් මත . ඒ වගේම උබට ඒ සේවකයින් නිසා අමතර මානසික පීඩනයක් ලැබෙනවනම් දෙපාරක් ඒ ගැන හිතන්න ඕනේ .

    මොකද ආයතනයක් කරනකොටම උබට ලොකු පීඩනයක් තියෙන නිසා .

    අනික උබ සේවකයින්ගේ පුද්ගලිකත්වයට වැඩිපුර එබෙන්න හදන්න එපා . හැමෝගෙම වැරදි තියෙනවා . උබ බලන්න ඕනේ උබේ ආයතනයට හොද සේවවක් වෙනවද කියලා . හැබැයි ඒ සේවකයාගේ ක්‍රියා කලාපය නිසා ආයතනයේ නමට කැළලක් වෙනවනම් එකත් බලන්න ඕනේ . උබ අරුත් එක්ක තියෙන තරහට ඌ වැඩට දාපු උන් ගැන ඉන්නෙත් තරහෙන් කියලා පේනවා . සේවකයා උබ ගැන විස්වාසය තියෙන තැනට වැඩ කරපන් එතකොට උන් උබට සියලු දේවල් කියනවා . උබ වැඩිය කරේ නග්ග ගන්නේ නැතුව ගානට ආශ්‍රය කරපන් උන් එක්ක ටිකක් කතා බහා කරලා . උබට එහෙම ඉන්න බැරිනම් එහෙම පුළුවන් විස්වස වන්ත එකෙක් වැඩට දාගනින් .

    උබ ව්‍යාපාරයක් ආරම්භ කරපු ගමන් ඉන්න නිසා වැඩිය බොස් පාර්ට් දාන්න යන්න එපා . ඒවා දාපන් ආයතනය දියුණු කරගත්තම

    උබට තියෙනවනම් හොද සමාජ අත්දැකීමක් සාමාන්‍ය උබට මොකෙක් හරි දැක්කම තේරුම් ගන්න පුළුවන් උගේ ගති ලක්ෂණ . හැකියාව විතරක් නෙමේ සේවකයා තුල ආයතනය ගැන ලැදියාවක් තියෙනවද බලන්නත් ඕනේ . උබට අත්දැකීම් තියෙනවනම් පලවෙනි පාර දැක්කම හිතාගන්න පුළුවන් . හොදම දේ මචන් උබට සාමාන්‍ය පුද්ගලයෙක් දැකලා තේරුම් ගන්න බැරි නම් අදාල ක්ස්රෙත්රයේ දැනුම තියෙන කෙනෙක් සම්බන්ද කරගෙන වැඩේ කරගනින් .

    උබට ඔය කියන පොර හරියන්නේ නෑ කියලා හිතෙනවනම් ඉදිරි වැඩ වලින් අයින් කරපන් මොකද නැත්තම් උබලා දෙන්නා ජන්මත්තර වෛර කාරයෝ වෙලා තමා ඕක නතර වෙන්නේ . උට කියපන් මට දැන් අමතර මුදල් වියදම් කරන්න අමාරුයි ඒ නිසා තනියම වැඩේ කරගෙන යනවා කියලා . මතක ඇතිව උට කියක් හරි වැඩිපුර දීලා නතර කරපන්

    මොකද කවදා හරි උබට ඕන වෙන වෙලාවක් එයි . අපි බිස්නස් එකක් කරනකොට අපිට තරග කාරයෝ හිටියට අවුලක් නෑ . ඒක පොදුයි . නමුත් කිසි දවසක තරහා කාරයෝ නම් හදාගන්න එපා .
    තව ගොඩක් දේවල් තියෙනවා උබ අලුත් නම් .

    :yes::yes:
     
    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    මොන සහතික තිබ්බත් වැඩක් නෑනෙ බං ගන්න එකාට වැඩක් කරගන්න බැරිනං. අනිව ටෙස්ට් එකක් කරපං. ඒකටත් දෙන්න පුලුවන්නෙ උඹට එන වැඩක් නම් ගම් වෙනස් කරල හදන්න කියල..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    balapan eketh hati ubata technical knowledge ekak naha interview karala kollo goda danna, eth business ekak widiyata startup ekak patan gannawa gemak natiwa. mata techinical knowledge tiyanawa, eth job 1ta hira wela nisa starup ekak karanna widiyak na :(

    වියාපාරික ලෝකයේ රජ කරන්නේ ..පොතේ දැනුම තියෙන ය නෙමෙයි මචන්...අවදානමක් ගන්න කැමති අය .....තමන් ගැන විශ්වාස කරන අය ....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    වියාපාරික ලෝකයේ රජ කරන්නේ ..පොතේ දැනුම තියෙන ය නෙමෙයි මචන්...අවදානමක් ගන්න කැමති අය .....තමන් ගැන විශ්වාස කරන අය ....

    මු කොහොමත් අලි බොස් පාර්ට් එකෙන් ඉන්න එකෙක් වගේ මූට හරියන උන් සෙට් වෙන්නේ නෑ . මු නිකමට එකෙක්ට reply එකක් වත් දාලද බලපන් තමන් උදව්වක් බලාපොරොත්තුවෙන් දාපු ත්‍රෙඩ් එකට වත් reply එකක් දන්නේ නැති පොර සේවකයින් ගැන හිතයිද