ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?
මචංලා මේකයි සිද්ධිය. මගේ පොඩි කම්පැනියක් තියෙනවා. මෙච්චර කල් සේවකයෝ බඳවා ගනිද්දී අපි කන්සල්ටන්ට් කෙනෙක් වගේ පොරක් ගෙන්නගෙන තමා ඉන්ටර්වීව් කලේ. නමුත් මට පොර තෝරගන්න උන් හරියන්නේ නෑ මොකද පොර එන්න එන්න ගාණ වැඩි කරනවා අනික පොරගේ හිතවත්තු ගොං බඩු වගේ කෙල්ලෝ තමා සිලෙක්ට් කරලා මට එවන්නේ. පොර හදන්නේ පොරගේ කට්ටිය දම්මලා මිනිහත් මේකෙම පදිංචි වෙන්න. ඇඩ්වර්ටයිස් කරන්නෙත් පොරම තමා. මූ ඒකෙනුත් ගාණක් ගහගෙන මට ලොකු බිලක් සෙට් කරනවා ගොඩක් වෙලාවට. ඩිසයින් කරන්නේ මගේ කොල්ලෙක් ඒත් ඌ ඩිසයින් චාජස් දානවා. අනිත්ම එක ඒ කොල්ලා ලස්සනට හදන එකේ මූ කොයි වෙලෙත් වැරැදි කියනවා. ඌ ඩිසයින් ගැන දන්න ලබ්බක් නෑ. මට ඕනේ මේ වැඩේ කරගන්න තනියම හරි. තවම මානව සම්පත් කලමණාකාර කෙනෙක් නෑ. ඔයාලා දන්නවානම් කියන්න ඉන්ටර්විව් කරන ප්‍රොසෙස් එකක් තියෙනවාද? කොහොමද බඳවා ගැනීම් කරන්නේ. දවස් දෙකේ තුනේ වට මේස සාකච්ඡා කරලා අන්තිමේ හිස් අතින් මිනිස්සු ගෙදර යවන්නත් මට බැහැ.
මම සේවයට බඳවා ගන්නේ මෙන්න මේ වගේ අය
UI/ UX Designers
Web Developers
Programmers
2D Artists (not ordinary graphic designers)
මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.
දන්න කෙනෙක් උදව්වක් දෙන්න
ප. ලි - මචංලා මගේ ලඟ දැනට රැකියා පුරප්පාඩු නැහැ නමුත් තව මාසෙකින් දෙකකින් තරමක් ඉඩකඩ තියෙන තැනකට යනවා. එතකොට පුරප්පාඩුවක් ආවොත් මම දන්වන්නම්.
ස්තූතියි

ඇත්තටම එහෙම බලල ගන්න එක උඹට වාසියි.
උඹ ප්රරක්ටිකලි මේ ෆීල්ඩ් එක ගැන දන්නා නිසා. (අරූ උඹව වටේ යවනවා වගේ තේරෙනවනම්.) ආයතනය හොඳට දියුණු වුනු වෙලාවක HR පොරක් සෙට් කරගනින්.