ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මචංලා මේකයි සිද්ධිය. මගේ පොඩි කම්පැනියක් තියෙනවා. මෙච්චර කල් සේවකයෝ බඳවා ගනිද්දී අපි කන්සල්ටන්ට් කෙනෙක් වගේ පොරක් ගෙන්නගෙන තමා ඉන්ටර්වීව් කලේ. නමුත් මට පොර තෝරගන්න උන් හරියන්නේ නෑ මොකද පොර එන්න එන්න ගාණ වැඩි කරනවා අනික පොරගේ හිතවත්තු ගොං බඩු වගේ කෙල්ලෝ තමා සිලෙක්ට් කරලා මට එවන්නේ. පොර හදන්නේ පොරගේ කට්ටිය දම්මලා මිනිහත් මේකෙම පදිංචි වෙන්න. ඇඩ්වර්ටයිස් කරන්නෙත් පොරම තමා. මූ ඒකෙනුත් ගාණක් ගහගෙන මට ලොකු බිලක් සෙට් කරනවා ගොඩක් වෙලාවට. ඩිසයින් කරන්නේ මගේ කොල්ලෙක් ඒත් ඌ ඩිසයින් චාජස් දානවා. අනිත්ම එක ඒ කොල්ලා ලස්සනට හදන එකේ මූ කොයි වෙලෙත් වැරැදි කියනවා. ඌ ඩිසයින් ගැන දන්න ලබ්බක් නෑ. මට ඕනේ මේ වැඩේ කරගන්න තනියම හරි. තවම මානව සම්පත් කලමණාකාර කෙනෙක් නෑ. ඔයාලා දන්නවානම් කියන්න ඉන්ටර්විව් කරන ප්‍රොසෙස් එකක් තියෙනවාද? කොහොමද බඳවා ගැනීම් කරන්නේ. දවස් දෙකේ තුනේ වට මේස සාකච්ඡා කරලා අන්තිමේ හිස් අතින් මිනිස්සු ගෙදර යවන්නත් මට බැහැ.
    මම සේවයට බඳවා ගන්නේ මෙන්න මේ වගේ අය

    UI/ UX Designers
    Web Developers
    Programmers
    2D Artists (not ordinary graphic designers)

    මේ අයගේ වැඩ කිරීමේ හැකියාව තමයි මට අවශ්‍ය, මම ඉන්ටර්වීව් එකේදිම ටෙස්ට් එකක් දුන්නොත් හරිද එහෙම නැත්තම් සහතික විතරක් බලලා ගත්තම අන්තිමේ මට කෙල වෙන එක වෙන්නේ.

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න

    ප. ලි - මචංලා මගේ ලඟ දැනට රැකියා පුරප්පාඩු නැහැ නමුත් තව මාසෙකින් දෙකකින් තරමක් ඉඩකඩ තියෙන තැනකට යනවා. එතකොට පුරප්පාඩුවක් ආවොත් මම දන්වන්නම්.

    ස්තූතියි


    1. උඹේ requirement එක දන්නේ උඹ. ඒක consultent කෙනෙක්ට දෙන්ඩ එපා.
    2. ඉන්ටවීව් වලට කට්ටිය ගෙන්නන්ඩ කලින් එවන application review කරපන්.
    3. උඹට සෙට් වෙන එව්වා ශෝර්ට්ලිස්ට් කරලා, interview call කරපන්.
    4. එන එවුන්ගෙන් උඹ අහන්ඩ බලාපොරොත්තු වෙන ප්‍රශ්න, ටෙස්ට් කරන්ඩ තියෙන area වෙනම ලිස්ට් කරගනින් .
    5. interview කරන විදිය උඹ දන්නේ නැත්තම් අහපන්, ඒකත් කියන්නම් පුළුවන් විදිහට
    6. anthimata salary / package negotiate කරපන් . ඊට පස්සේ දන්නන්නන් කියපන්.
    7. අන්තිමට ඉන්ට්ර්වීව් කරපුවා review කරලා probation period එකක් එක්ක reqcruit කරපන්.

    ඕකේ මහා ලොකු දෙයක් නෑ . epf /etf වෙලාවට යවපන්. employees ලට සලකපන්. එතකොට උනුත් උඹට සලකයි.
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    interviews dekak tiyanna. oya select karala qualification tiyena ayawa ganna . eeta psse practical ekak denna. ki denek gannawada kiyala balala e anuwa select karanna.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mehemai oyata oyage area gana knowledge ekak thiyanawanm hoda consultant ona nah.. normally publish karanna oyata kattiya ona unahama topjobs xpressjobs wage ekaka... cv call karala balanna oyata ona experience thiyana languages danna aya set wenawada kiyala.. e ayata kiyanna interview enna kiyala oyama karanna interview eka.. eeta passe balanna practical questions ahala kmada response karanne kiyala salary range discuss kraganna.. hodai work karanna puluwan wewi kiyala danenawanm enna kiyanna

    balanna appointment letter bonds ehemath hadaganna normally podi nisa oyatama karaganna wenawa oya tika grow unahama stages thiyala HR dept ekak wenawama komath yanna wenawa