ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    යාලුවනේ
    මේදවස් වල රජයෙන් එක එක චක්‍රලේක එනවා
    කොරෝනා සම්බන්දව, සේවකයන් වැඩට ගෙන්නන එක සම්බන්දව
    අන්න ඒවගේ තියනවා

    ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි
    කියල
    ඉතින්
    මගේ යාලුවෝ එක්ක කතාකරද්දී
    හිතුන දෙයක්
    සමහර ආයතන ප්‍රධානින් ඉන්නවා ගෙදර ප්‍රශ්න සේවකයන්ගේ පිටින් යවනවා
    තව සමහර ආයතන ප්‍රධානින් ඉන්න ඕනේ මානසික රෝහල් වල
    ඉතින් කිරියේ අපේ කට්ටියටත් ඇති
    මේ සම්බන්ද දේවල් කියන්න

    -------------------------
    මට යාලුවෝ කියපු දේවල් මෙහෙමයි
    එයාලගේ ලොක්ක ගෙදර ඉන්න කැමති නෑ ලු ඉතින්
    office එකේ ඔක්කොමලවම ගෙන්නන්න උපරිම උත්සහ කරනවලු
    දුර ඉඳන් ඇවිත් නැවතිලා ඉන්න අයට office දින දෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි ලු
    ඔයාලගේ අදහස් කොහොමද
    හැම තැනම මෙහෙම ප්‍රධානින් ඉන්නවද
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අපේ නම් අගහරුවාදා බ්‍රහස්පතින්දා. එ වුනාට මම පුලුවන් හැම දවසෙම යන්න බලන්නේ. නැත්තං වැඩ ගොඩ ගැහෙනවා කරගන්න වෙලාවක් නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමහර ආයතන ප්‍රධානින් ඉන්නවා ගෙදර ප්‍රශ්න සේවකයන්ගේ පිටින් යවනවා
    තව සමහර ආයතන ප්‍රධානින් ඉන්න ඕනේ මානසික රෝහල් වල

    -------------------------

    එයාලගේ ලොක්ක ගෙදර ඉන්න කැමති නෑ ලු ඉතින්
    office එකේ ඔක්කොමලවම ගෙන්නන්න උපරිම උත්සහ කරනවලු
    මේ ශ්‍රී ලංකාව
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපේ නම් අගහරුවාදා බ්‍රහස්පතින්දා. එ වුනාට මම පුලුවන් හැම දවසෙම යන්න බලන්නේ. නැත්තං වැඩ ගොඩ ගැහෙනවා කරගන්න වෙලාවක් නෑ.
    මේ ආයතනයේ ඔක්කොම වැඩ කල් දාන්න කියල රජයෙන්ම කියල තියෙන්නේ
    ළඟ ඉන්න අයට එක ළඟ දින දීල
    දුර ඉඳන් එන යට වෙන වෙනම දින දීල තියෙන්නේ
    එයාලට ගිහින් වැඩක් නැති විදියට
    අනික වැඩක් තියනවනම් කමක් නැ ලු

    අදහස් දැක්වූවාට ස්තුති
    ස්තුති සහෝ
    මේ ශ්‍රී ලංකාව
    ඇත්ත සහෝ සුදුස්සුකම් බලල නෙමෙයි තනතුරු දෙන්නේ
    උන් දන්නා විදියට ඔහේ පිස්සු කෙලිනවා

    අදහස් දැක්වූවාට ස්තුති
    මෙන්ටල් කේස් සෙට් උනොත් ඉතින් චාටර් තමයි
    මේක නම් සුපිරි මෙන්ටල් කෙස් එකක් තමයි
    මම ඔය කතාව කෙටියෙන් කීවේ

    අදහස් දැක්වූවාට ස්තුති
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැඩක් නැහැ කතා කරලා බන් මගේ ජොබ් එකේ හැටියට මාව එතනට අත්‍යාවශ්‍ය නැහැ ගෙදර ඉදන් කරන්න පුලුවන් එත් ගෙන්නවා නේ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හපෝ එහේ කාලකන්නි ඉන්නවා.
    අපේ බොසා නන් එහෙම නෑ.

    පොරත් කැමති නෑ ගෙදර ඉන්න. අපිට ඔනෙ නන් කතා කරල WFH දාන්න පුලුවන්.
    රස්නෙ හින්ද යන්නෙ.

    දුර එවුන්ට කෙලින්ම ගෙදර යන්න කියල තිය්න්නෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත සහෝ සුදුස්සුකම් බලල නෙමෙයි තනතුරු දෙන්නේ
    උන් දන්නා විදියට ඔහේ පිස්සු කෙලිනවා

    ලංකාවේ ඕනේ දෙයක් හැදිලා තියෙන්නේ ගොට්ට මත. බලන්න දේශපාලනය. සුදුස්සෝ නෙමේ ඉන්නේ කෙලින්ම ගොටු පිට්ටු ටික නේ. ඒ වගේ තමා කම්පැණි . වැඩේ බැරි උනත් කට හොද නම් ලොක්කට ගහනවා ඇන්කර් එක. උව ගොනා කරගෙන වැඩේ කරගන්නවා. හුගක් උද ලෙවල් වල ඉන්න උන්ට වැඩ වැඩි. ඒ නිසා ඔය දන්නා කියන උන්ගේ මේල් වල එන කේලම් පාරවල් තමා උන්ග්ට ටැකල් වෙන්නේ. එකෙන් වෙන්නේ වැඩේ දන්නා එකා අයින් වෙනවා.කම්පැනි එක වැටෙනවා ටික ටික.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අපේනම් දිස්ත්‍රික්ක එක්කට වැඩිය ක්‍රොස් කරන අයව ගෙදර තිබ්බා.
    අපේ බොසත් ගෙදර ඉන්න අකැමැති එකෙක්.පොර කොරොනා පෘෆ් කියලා හිතන් ඉන්නේ
    හොඳ වෙලාවට ඉන්න චෙයාමන් හොඳ නිසා වැඩිය කට්ටිය ගෙන්නන්න දෙන්නේ නැහැ.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    වැඩක් නැහැ කතා කරලා
    මගේ යාළුවා ගේ දුක් ගැනවිල්ල අහන ඉන්නකොට මම හිතුවේ මේ ගැටලුව තියන තව ගොඩක් අය
    ඉන්නවා වෙන්න ඕනේ කියල
    මම මේ කියන office එකේ bus එකක් වත් වැඩ නැති දවස් වල
    උන්ගේ බොසා staff ගෙන්නලා
    ගැණු අය office ඇවිත් තියෙන්නේ 3wheel වල
    දවසට 2000 3000 දීල
    බොසා ට කිසි අවුලක් නැ ලු උට අල්ලපු වැටේ බංගලාව දීලලු තියෙන්නේ
    government එකෙන්

    අදහස් දැක්වූවාට ස්තුති

    ස්තුති සහෝ
    අපේ බොසා නන් එහෙම නෑ.
    අනේ වාසනාවන්

    අදහස් දැක්වූවාට ස්තුති

    ගොට්ට මත
    සහතික ඇත්ත
    මේ කියන office එකෙත් ඔය ප්‍රස්නේ තියනවලු
    මගේ යාළුවා දවසක් office එකේදී 11 ට විතර
    බැනල පිස්සු වැඩ නේ ඔක්කොම ගෙන්නන්නේ බ්ලා බ්ලා කියල
    1 වෙද්දී staff meeting කියල
    meeting එකේ අන්තිමට මගේ යාළුවගේ නම කියල
    එහෙම නේද
    කිවලු
    ටිකක් වෙලා යද්දී තෙරුනාලු
    11 ට විතර බැන්න නේද මම කියල


    අදහස් දැක්වූවාට ස්තුති


    ස්තුති සහෝ
    හොඳ වෙලාවට ඉන්න චෙයාමන් හොඳ නිසා
    අනේ වාසනාවන්

    අදහස් දැක්වූවාට ස්තුති

    marana eka maravi
    මේ office එකේ නම්
    බොසා ටම හැදෙන්න ඕනේ සීන් එකක් ලු තියෙන්නේ
    මගේ යාළුවා කෙවේම
    ඔකටම හදියන් කියල

    අදහස් දැක්වූවාට ස්තුති
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ස්තුති සහෝ

    මම මේ කියන රජයේ ආයතනයේ
    ආයතන ප්‍රධානියා ඇත්තටම ඉන්න ඕනේ පිස්සන් කොටුවේ
    එකේ ඉන්නවලු ප්‍රෙග්නන්ට් අය 4 දෙනෙක්
    එයාලට එන්න කියල කිවලු
    සිය කැමැත්තෙන් රැකියාවට එන බව
    කියල ලියුමක් දෙන්න කියල
    ------ Post added on May 20, 2021 at 11:05 AM

    යාලුවනේ
    මේදවස් වල රජයෙන් එක එක චක්‍රලේක එනවා
    කොරෝනා සම්බන්දව, සේවකයන් වැඩට ගෙන්නන එක සම්බන්දව
    අන්න ඒවගේ තියනවා

    ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි
    කියල
    ඉතින්
    මගේ යාලුවෝ එක්ක කතාකරද්දී
    හිතුන දෙයක්
    සමහර ආයතන ප්‍රධානින් ඉන්නවා ගෙදර ප්‍රශ්න සේවකයන්ගේ පිටින් යවනවා
    තව සමහර ආයතන ප්‍රධානින් ඉන්න ඕනේ මානසික රෝහල් වල
    ඉතින් කිරියේ අපේ කට්ටියටත් ඇති
    මේ සම්බන්ද දේවල් කියන්න

    -------------------------
    මට යාලුවෝ කියපු දේවල් මෙහෙමයි
    එයාලගේ ලොක්ක ගෙදර ඉන්න කැමති නෑ ලු ඉතින්
    office එකේ ඔක්කොමලවම ගෙන්නන්න උපරිම උත්සහ කරනවලු
    දුර ඉඳන් ඇවිත් නැවතිලා ඉන්න අයට office දින දෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි ලු
    ඔයාලගේ අදහස් කොහොමද
    හැම තැනම මෙහෙම ප්‍රධානින් ඉන්නවද
    මම මේ කියන රජයේ ආයතනයේ
    ආයතන ප්‍රධානියා ඇත්තටම ඉන්න ඕනේ පිස්සන් කොටුවේ
    එකේ ඉන්නවලු ප්‍රෙග්නන්ට් අය 4 දෙනෙක්
    එයාලට එන්න කියල කිවලු
    සිය කැමැත්තෙන් රැකියාවට එන බව
    කියල ලියුමක් දෙන්න කියල
    ------ Post added on May 20, 2021 at 11:08 AM
     
    • Love
    Reactions: NRTG