යාලුවනේ
මේදවස් වල රජයෙන් එක එක චක්රලේක එනවා
කොරෝනා සම්බන්දව, සේවකයන් වැඩට ගෙන්නන එක සම්බන්දව
අන්න ඒවගේ තියනවා
ඉතින්
මගේ යාලුවෝ එක්ක කතාකරද්දී
හිතුන දෙයක්
සමහර ආයතන ප්රධානින් ඉන්නවා ගෙදර ප්රශ්න සේවකයන්ගේ පිටින් යවනවා
තව සමහර ආයතන ප්රධානින් ඉන්න ඕනේ මානසික රෝහල් වල
ඉතින් කිරියේ අපේ කට්ටියටත් ඇති
මේ සම්බන්ද දේවල් කියන්න
-------------------------
මට යාලුවෝ කියපු දේවල් මෙහෙමයි
එයාලගේ ලොක්ක ගෙදර ඉන්න කැමති නෑ ලු ඉතින්
office එකේ ඔක්කොමලවම ගෙන්නන්න උපරිම උත්සහ කරනවලු
දුර ඉඳන් ඇවිත් නැවතිලා ඉන්න අයට office දින දෙන්නේ අඟහරුවාදයි බ්රහස්පතින්දයි ලු
ඔයාලගේ අදහස් කොහොමද
හැම තැනම මෙහෙම ප්රධානින් ඉන්නවද
මේදවස් වල රජයෙන් එක එක චක්රලේක එනවා
කොරෝනා සම්බන්දව, සේවකයන් වැඩට ගෙන්නන එක සම්බන්දව
අන්න ඒවගේ තියනවා
ආයතන ප්රධානියාගේ අභිමතය පරිදි
කියල ඉතින්