ආයතන 94ක් ජනපති යටතට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,312
    74,784
    113

    බයියනේ වරෙල්ලා අඬන්න. 🤭
    උඹ හිතන්නේ ලප කොටාට මාසෙකට කොච්චර කාලයක් ඔය එකකට වෙන් කරන්න පුලුවන් කියලද? ඌ ඔක්කොම බදාගන්නේ අනිත් උන්ට බැරි නිසාද, නැත්තන් උන්ව ශුවර් නැති නිසාද? මිනිහෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ ඉඳන් කලානම් හරි නැතුව ඔක්කොම බදාගෙන මුලු එකම නෑවට පස්සෙ "අරුන් හින්ද බැරි උනා, මූ හින්දා බැරි උනා" ගගා අඬන්න ගනී. දැනුත් එහෙමනෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,528
    113
    එකමත් එක රටක
    ඔක්කොම ටික බදාගෙන ඉන්න එකෙක් ..
    JR ගේ විධායක බලයේ රහ දැන් තේරෙනව ඇති බුවාට .
    මූ ඔය ජනාදිපති කම අහෝසි කරනකන් බලන් ඉන්න උනුත් ඉන්නව නේ . :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පක්ෂ අරමුදල තවත් සරුවෙයි එහෙනම්. වෙන වැඩක් නම් කෙරෙන්නේ නැහැ 🤌 :lol:
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Season 2 Sptv GIF by Alex Rider TV
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    දැන් නම් ඉතිං ලංකාව සිංගප්පූරුව වගේ දියුණු වෙන එක දෙයියන්ටවත් නවත්තන්න බේ.
     
    • Haha
    Reactions: KDH

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    "ඕන එකෙක් කාපල්ලා හැබැයි අහුනොවෙන්නෙ" කියලා බෙදලා දීලා තිබ්බ ටික නේද..?

    හික්.. හික්... හික්.... ඔක්කොම විගනනය කරන්න ඕන..
     
    • Haha
    Reactions: SDCR and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    "ඕන එකෙක් කාපල්ලා හැබැයි අහුනොවෙන්නෙ" කියලා බෙදලා දීලා තිබ්බ ටික නේද..?
    හික්.. හික්... හික්.... ඔක්කොම විගනනය කරන්න ඕන..
    karanakan balagena hitapan :lol: 🤌
     
    • Haha
    Reactions: Asmodeus

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,884
    113
    දැන් නම් ඉතිං ලංකාව සිංගප්පූරුව වගේ දියුණු වෙන එක දෙයියන්ටවත් නවත්තන්න බෑ
     
    • Like
    Reactions: KDH

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,762
    1
    6,630
    113
    @tharakaf
    උඹ හිතන්නේ ලප කොටාට මාසෙකට කොච්චර කාලයක් ඔය එකකට වෙන් කරන්න පුලුවන් කියලද? ඌ ඔක්කොම බදාගන්නේ අනිත් උන්ට බැරි නිසාද, නැත්තන් උන්ව ශුවර් නැති නිසාද? මිනිහෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ ඉඳන් කලානම් හරි නැතුව ඔක්කොම බදාගෙන මුලු එකම නෑවට පස්සෙ "අරුන් හින්ද බැරි උනා, මූ හින්දා බැරි උනා" ගගා අඬන්න ගනී. දැනුත් එහෙමනෙ

    Have you ever heard of Secretaries and Deputy Ministers pons 😅
     

    gama22

    Well-known member
  • උඹ හිතන්නේ ලප කොටාට මාසෙකට කොච්චර කාලයක් ඔය එකකට වෙන් කරන්න පුලුවන් කියලද? ඌ ඔක්කොම බදාගන්නේ අනිත් උන්ට බැරි නිසාද, නැත්තන් උන්ව ශුවර් නැති නිසාද? මිනිහෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ ඉඳන් කලානම් හරි නැතුව ඔක්කොම බදාගෙන මුලු එකම නෑවට පස්සෙ "අරුන් හින්ද බැරි උනා, මූ හින්දා බැරි උනා" ගගා අඬන්න ගනී. දැනුත් එහෙමනෙ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    ඇමතිවරු පත් නොකර ඔක්කොම ටික ගත්තා නම් හරි . එතකොට වියදමත් අඩුයි .. රට දියුණු වෙනවා ..
     
    • Haha
    Reactions: tharakaf