උඹ හිතන්නේ ලප කොටාට මාසෙකට කොච්චර කාලයක් ඔය එකකට වෙන් කරන්න පුලුවන් කියලද? ඌ ඔක්කොම බදාගන්නේ අනිත් උන්ට බැරි නිසාද, නැත්තන් උන්ව ශුවර් නැති නිසාද? මිනිහෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ ඉඳන් කලානම් හරි නැතුව ඔක්කොම බදාගෙන මුලු එකම නෑවට පස්සෙ "අරුන් හින්ද බැරි උනා, මූ හින්දා බැරි උනා" ගගා අඬන්න ගනී. දැනුත් එහෙමනෙබයියනේ වරෙල්ලා අඬන්න.![]()

karanakan balagena hitapan"ඕන එකෙක් කාපල්ලා හැබැයි අහුනොවෙන්නෙ" කියලා බෙදලා දීලා තිබ්බ ටික නේද..?
හික්.. හික්... හික්.... ඔක්කොම විගනනය කරන්න ඕන..
රස්සා නැතිවුන එවුනුත් අඬන එක සාධාරණයිබයියන්ට අඬන්න වරෙල්ලා කිව්වම පෝලිමට ඇවිත්![]()
උඹ හිතන්නේ ලප කොටාට මාසෙකට කොච්චර කාලයක් ඔය එකකට වෙන් කරන්න පුලුවන් කියලද? ඌ ඔක්කොම බදාගන්නේ අනිත් උන්ට බැරි නිසාද, නැත්තන් උන්ව ශුවර් නැති නිසාද? මිනිහෙක්ට කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඒක ඇතුලේ ඉඳන් කලානම් හරි නැතුව ඔක්කොම බදාගෙන මුලු එකම නෑවට පස්සෙ "අරුන් හින්ද බැරි උනා, මූ හින්දා බැරි උනා" ගගා අඬන්න ගනී. දැනුත් එහෙමනෙ