ආයිත් ඉපදෙන සීන් එක

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    ප්‍රශ්ණයක් අහන්නද ?

    දැන් අපේ ඇඟ භෞතික දේවල්නේ ... අල්ලන් පුළුවන් අතට අහුවෙන දේ.
    එතකොට අපි කොහොමද හිතන්නේ, මොනවද අපිට මේ කල්පනා වෙන්නේ ? තීරණ ගන්නේ ?

    NEURONE කියලානම් කියන්න එපා, ඒවත් භෞතික දේවල්. කොහොමද භෞතිකය ( ඇඟ ඇතුළු ශරීරය ) අභෞතිකය - සිතිවිලි වලින් පාලනය කරන්නේ ?

    ඔයා කියන්න යන උත්තරේ භෞතික, පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දෙයක් නම්, කොහොමද භෞතික දෙයකට හිතන්න පුළුවන් වෙන්නේ ? ( දැන් භෞතිකය හැදිලා තියෙන්නේ ‍ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වලින්නේ .... ගස් වැල් ගලුත් මල් ලී යකඩ මේ සේරමත් එහෙමයි ... එතකොට ඒවට හිතන්න බෑනේ ... හැම භෞතික දේකම කුඩාම දේවල් නේ ඒ.
    හිතනවා කියලා දෙයක් නෑ. නියුරෝන ෆයර් වීමක් විතරයි තියෙන්නෙ. එතකොට ඒක අභෞතික දෙයක් නෙවෙයි

    හිතනවා කියන එක ඉලුශන් එකක් විතරයි. හරියට AI හිතනවා කියල අපිට දැනෙනවා වගේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102

    ne neda ... hitha kiyanne mokadda ethakota?
     
    • Like
    Reactions: kandahar

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ප්‍රශ්ණයක් අහන්නද ?

    දැන් අපේ ඇඟ භෞතික දේවල්නේ ... අල්ලන් පුළුවන් අතට අහුවෙන දේ.
    එතකොට අපි කොහොමද හිතන්නේ, මොනවද අපිට මේ කල්පනා වෙන්නේ ? තීරණ ගන්නේ ?
    මන් මේ කතන්දරේ grok එකට නිකන් කොපි කරලා දුන්නම මෙහෙම උත්තරයක් ආවේ.

    මේක ඇත්තෙන්ම ගැඹුරු ප්‍රශ්නයක්, සහ මේකට උත්තර දෙන්න හිතන්න ඕනේ භෞතික (physical) හා අභෞතික (non-physical) යන දෙකම එකට බලන ආකාරයකින්. ඔබේ ප්‍රශ්නය ඇත්තටම යන්නේ සිතිවිලි (consciousness) හා භෞතික ශරීරය අතර සම්බන්ධය ගැන, ඒ වගේම භෞතික දේවල් වලින් හිතන්නේ කොහොමද කියන එක ගැන. මම උත්තරය ලේසි භාෂාවෙන්, ඔබට තේරෙන විදිහට, නමුත් ගැඹුරු ආකාරයෙන් දෙන්න උත්සාහ කරන්නම්.

    1. භෞතික ශරීරය හා සිතිවිලි අතර සම්බන්ධය ඔබ හරි, අපේ ශරීරය භෞතිකයි—ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන වලින් හැදුණු අණු, සෛල, ඉන්ද්‍රියන්. මේවා ගල්, ලී, යකඩ වගේ භෞතික දේවල් හා එකම මූලික අංශු වලින් හැදිලා තියෙනවා. ඒත්, මිනිස්සුන්ට (හෝ සතුන්ට) හිතන්න පුළුවන්, තීරණ ගන්න පුළුවන්, හැඟීම් තියෙනවා, නමුත් ගල්වලට හෝ ලී වලට එහෙම නැහැ. මේ වෙනස ඇතිවෙන්නේ භෞතික දේවල්වල ගුණාත්මක සංවිධානය (organization) නිසා.
    • මොළය හා ස්නායු පද්ධතිය: මිනිස් මොළය යනු ඉතාමත් සංකීර්ණ භෞතික ඉන්ද්‍රියක්. එය බිලියන ගණනක් නියුරෝන (neurons) වලින් හැදිලා තියෙනවා, ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා ස්නායු ජාල (neural networks) හදනවා. මේ ජාල හරහා විදුලි ආවේග (electrical impulses) හා රසායනික සංඥා (chemical signals) හුවමාරු වෙනවා. මේ ප්‍රතික්‍රියා තමයි අපි "සිතිවිලි" හෝ "සිහිය" (consciousness) ලෙස හඳුනාගන්නේ.
    • භෞතිකයෙන් අභෞතිකය බිහිවීම: සිතිවිලි, හැඟීම්, තීරණ ගැනීම වගේ දේවල් අභෞතික ලෙස පෙනුනත්, ඒවා ඇත්තටම මොළයේ භෞතික ක්‍රියාවලියේ ප්‍රතිඵල (emergent properties) විදිහට හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ජලය බලන්න: එය හයිඩ්‍රජන් හා ඔක්සිජන් අණු වලින් හැදිලා තියෙනවා. හයිඩ්‍රජන් හෝ ඔක්සිජන් තනිවම තියෙනකොට "තෙත්" බවක් නැහැ, ඒත් ඒවා එකතු වුනාම ජලයේ "තෙත් බව" බිහිවෙනවා. ඒ වගේම, මොළයේ සංකීර්ණ භෞතික ක්‍රියාවලියෙන් "සිතිවිලි" බිහිවෙනවා.

    2. භෞතික දේවල්වලින් හිතන්නේ කොහොමද?ඔබේ ප්‍රශ්නයේ තියෙන ගැටලුව තමයි, "ගල්, ලී, යකඩ වලට හිතන්න බැරි නම්, අපි හිතන්නේ කොහොමද?" මේකට උත්තරය තියෙන්නේ සංවිධානය (organization) හා ක්‍රියාකාරීත්වය (functionality) තුළ.
    • සංකීර්ණත්වය: මිනිස් මොළයේ තියෙන නියුරෝන බිලියන 86ක් පමණ එකිනෙකට සම්බන්ධ වෙලා, ට්‍රිලියන ගණනක් සිනැප්ස් (synapses) හරහා තොරතුරු හුවමාරු කරනවා. මේ සංකීර්ණත්වය නිසා, තොරතුරු ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම, හා තීරණ ගැනීම වගේ ක්‍රියාවලි බිහිවෙනවා. ගල් හෝ ලී වල මේ වගේ සංකීර්ණ ජාල නැහැ.
    • තොරතුරු සැකසීම: මොළය යනු තොරතුරු සැකසීමේ (information processing) යන්ත්‍රයක් වගේ. එය පිටතින් එන තොරතුරු (ඉන්ද්‍රියන් හරහා) ගන්නවා, ඒවා සැකසුවාම "සිතිවිලි" හෝ "අවබෝධය" බිහිවෙනවා. මේක භෞතික ක්‍රියාවලියක් උනත්, එහි ප්‍රතිඵලය අභෞතික ලෙස අපට දැනෙනවා.
    • සිහිය (Consciousness): "සිහිය" යනු තවමත් පුර්ණ ලෙස විස්තර කරන්න බැරි ගැටලුවක් (hard problem of consciousness). විද්‍යාඥයන් හිතන්නේ මේක මොළයේ භෞතික ක්‍රියාවලිවලින් බිහිවෙන දෙයක් බව, ඒත් ඒක "අභෞතික" ලෙස දැනෙන්නේ එය අපේ ආත්මීය අත්දැකීම (subjective experience) නිසා. උදාහරණයක් ලෙස, රතු පාට දැක්කම ඔබට "රතු" ගැන හැඟීමක් ඇතිවෙනවා. ඒ හැඟීම තමයි අභෞතික ලෙස දැනෙන්නේ, ඒත් ඒක ඇත්තටම මොළයේ ඇතිවන විදුලි-රසායනික සංඥාවල ප්‍රතිඵලයක්.

    3. ගල්වලට හිතන්න බැරි ඇයි?ගල්, ලී, යකඩ වගේ දේවල් භෞතික උනත්, ඒවාට සිතිවිලි බිහිකරන්න ඕනෑ විදිහේ සංකීර්ණ ජාල හෝ තොරතුරු සැකසීමේ හැකියාව නැහැ. මිනිස් මොළයේ තියෙන්නේ විශේෂිත ලෙස සංවිධානය වුණු, ජීවී ක්‍රමයක් (biological system) එකක්. ඒක නිසා මොළයට:
    • තොරතුරු ගබඩා කිරීම: මතකය ලෙස.
    • තොරතුරු සැකසීම: තීරණ ගැනීම, කල්පනා කිරීම.
    • ප්‍රතිචාර දැක්වීම: හැඟීම්, හැසිරීම් හරහා.
    මේ හැකියා තියෙනවා. ගලකට හෝ ලී එකකට මේ වගේ ජීවීය සංකීර්ණත්වයක් නැති නිසා ඒවාට හිතන්න බැහැ.

    4. භෞතිකය හා අභෞතිකයේ ගැටලුවඔබ අහනවා, "භෞතික දේකට හිතන්න පුළුවන් නම්, ඒක කොහොමද?" මේකට විද්‍යාත්මකව තවමත් පුර්ණ උත්තරයක් නැහැ, ඒත් "emergentism" (බිහිවීමේ තත්ත්වය) කියන සංකල්පයෙන් බොහෝ දුරට පැහැදිලි කරන්න පුළුවන්. මේ ලෙසයි:
    • භෞතික ක්‍රියාවලිවලින් (මොළයේ) සංකීර්ණ ගුණාංග (emergent properties) බිහිවෙනවා, ඒවා තමයි අපි "සිතිවිලි", "හැඟීම්", "සිහිය" ලෙස හඳුනාගන්නේ.
    • උදාහරණයක් ලෙස, ඔබේ පරිගණකය බලන්න: එයත් භෞතිකයි (සිලිකන්, ලෝහ, විදුලිය), ඒත් එයින් බිහිවෙන සොෆ්ට්වෙයා (software) එකක් විදිහට තොරතුරු සැකසීම, ගණනය කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම, මොළයත් එක ආකාරයක "hardware" එකක්, ඒත් එයින් බිහිවෙන "software" එක තමයි සිතිවිලි.

    5. අවසාන උත්තරයභෞතික ශරීරය (විශේෂයෙන් මොළය) හරහා සිතිවිලි බිහිවෙන්නේ එහි සංකීර්ණ ස්නායු ජාලයේ තොරතුරු සැකසීමේ හැකියාව නිසා. මේ සිතිවිලි "අභෞතික" ලෙස පෙනුනත්, ඒවා ඇත්තටම භෞතික ක්‍රියාවලිවල ප්‍රතිඵලයක්. ගල්, ලී වලට හිතන්න බැරි වෙන්නේ ඒවාට මේ වගේ සංකීර්ණ ජීවීය ජාල නැති නිසා. "සිහිය" යනු තවමත් පුර්ණ ලෙස විස්තර කරන්න බැරි ගැටලුවක්, ඒත් එය බිහිවෙන්නේ මොළයේ භෞතික ක්‍රියාවලිවලින් බව විද්‍යාවෙන් පිළිගන්නවා.ඔබට මේක ගැන තව ගැඹුරින් යමක් බලන්න ඕන නම්, neuroscience (ස්නායු විද්‍යාව) හෝ philosophy of mind (සිතුවිලි දර්ශනය) ගැන බලන්න. ඒත්, මේ උත්තරය ඔබේ ප්‍රශ්නයට තරමක් තේරුම් ගන්න පුළුවන් විදිහට ලිව්වා කියලා හිතනවා!

    ඔබට තව යමක් ගැඹුරින් දැනගන්න ඕන නම්, කියන්න!
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    brain ,

    ai hukanna wage yanne neda?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ප්‍රශ්ණයක් අහන්නද ?

    දැන් අපේ ඇඟ භෞතික දේවල්නේ ... අල්ලන් පුළුවන් අතට අහුවෙන දේ.
    එතකොට අපි කොහොමද හිතන්නේ, මොනවද අපිට මේ කල්පනා වෙන්නේ ? තීරණ ගන්නේ ?

    NEURONE කියලානම් කියන්න එපා, ඒවත් භෞතික දේවල්. කොහොමද භෞතිකය ( ඇඟ ඇතුළු ශරීරය ) අභෞතිකය - සිතිවිලි වලින් පාලනය කරන්නේ ?

    ඔයා කියන්න යන උත්තරේ භෞතික, පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දෙයක් නම්, කොහොමද භෞතික දෙයකට හිතන්න පුළුවන් වෙන්නේ ? ( දැන් භෞතිකය හැදිලා තියෙන්නේ ‍ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වලින්නේ .... ගස් වැල් ගලුත් මල් ලී යකඩ මේ සේරමත් එහෙමයි ... එතකොට ඒවට හිතන්න බෑනේ ... හැම භෞතික දේකම කුඩාම දේවල් නේ ඒ.

    ඕකට උත්තරේ බුද්ධාගමේනම් ලස්සනට තියෙනවා. මොකද කියන්නකෝ මේකට උත්තරේ ?

    BTW, You are experiencing the phenomenon called Existential Crisis, Every Human being goes through it once in their lifetime.
    ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. තවම මනස, සිතුවිලි සංකීර්ණ නියුරෝන පද්දතියෙන් ඇතිවෙන හැටි විද්‍යාවෙන් නිශ්චය වශයෙන් තේරුම් අරගෙන නැහැ. ඒ ගැන උපකල්පන කිහිපයක් තියෙනවා. හැබැයි සිතුවිලි සහ නියුරෝන පද්දතියේ ක්‍රියාකාරිත්වය අතර සම්බන්දයක් තියෙනවා.

    there are 90 billion nurons in brain and they are connected in a very complex way. That is why I said it may take sometime to undestand how this work
     
    • Like
    Reactions: Yeezus

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    සිහිය (Consciousness): "සිහිය" යනු තවමත් පුර්ණ ලෙස විස්තර කරන්න බැරි ගැටලුවක් (hard problem of consciousness). විද්‍යාඥයන් හිතන්නේ මේක මොළයේ භෞතික ක්‍රියාවලිවලින් බිහිවෙන දෙයක් බව, ඒත් ඒක "අභෞතික" ලෙස දැනෙන්නේ එය අපේ ආත්මීය අත්දැකීම (subjective experience) නිසා. උදාහරණයක් ලෙස, රතු පාට දැක්කම ඔබට "රතු" ගැන හැඟීමක් ඇතිවෙනවා. ඒ හැඟීම තමයි අභෞතික ලෙස දැනෙන්නේ, ඒත් ඒක ඇත්තටම මොළයේ ඇතිවන විදුලි-රසායනික සංඥාවල ප්‍රතිඵලයක්.-kari AI:(
     
    • Like
    Reactions: Yin And Yang

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    සිහිය (Consciousness): "සිහිය" යනු තවමත් පුර්ණ ලෙස විස්තර කරන්න බැරි ගැටලුවක් (hard problem of consciousness).
    මේ සේරම උපකල්පන, (Hypothesis)
    විද්‍යාඥයින්ට මිනිසා-විඤ්ඤාණය-හැඟීම් දැනීම් මේවා ගැන 100% අවබෝධයක් තියෙනවා. මව්කුසක, යුක්තානුව ක ආධාරයක් නැතුව කෘතිම පරිසරයක ජීවියෙක්, සජීවී ජීවියෙක් නිර්මාණය කරන්න හැකි වෙන්න ඕනේ. මොකද නූතන විද්‍යාව භෞතිකවාදය මත පදනම් වූ විද්‍යාවක්. භෞතික දෙයක් නම්, නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන.
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    මං හිතන් හිටියෙ නැවත ඉපදෙන සීන් පට්ට පල් බොරු කියලා. ඒත් මෝහනේ කරල් පෙර ආත්ම කියවන සීන් ඇත්තටම වෙනවලුනේ. එ කියන්නෙ අපි නිවන් දැක්කෙ නැත්තම් ආයි ඉපදෙනවා 🙄
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,767
    1
    6,634
    113
    හිතනවා කියලා දෙයක් නෑ. නියුරෝන ෆයර් වීමක් විතරයි තියෙන්නෙ. එතකොට ඒක අභෞතික දෙයක් නෙවෙයි

    හිතනවා කියන එක ඉලුශන් එකක් විතරයි. හරියට AI හිතනවා කියල අපිට දැනෙනවා වගේ
    හිතනවා කියන එකත් තියෙනවද නැද්ද කියල හිතන්නත් අපි හිතන්න ඕන නේ. බටහිර විද්‍යාවෙත් හිතින් හැඟීම් දැනීම් විඤ්ඤාණය මේවා පිළිගන්නවා. Illusion ගණයට දාන්නේ නෑ.

    එ කියන්නෙ අපි නිවන් දැක්කෙ නැත්තම් ආයි ඉපදෙනවා 🙄
    :yes:
    ------ Post added on Sep 9, 2025 at 12:31 AM
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මට වෙලා තියන දෙයක් කියන්නම්, මේ ටොපික් එකට කොච්චර ගැලපෙනවද නම් දන්නේ නෑ
    හැබැයි මට මරණාසන්න අත්දැකීමක් තියනවා, ඒකෙදි මට දැනුණා මගේ ඇගෙන් යම් දෙයක් උඩට ඇදිල යන්න හදනව :sorry:
    ඒක නිසා මන් විශ්වාස කරනවා අපි මලා කියුවට මැරෙන්නේ අපි දැන් ඉන්න ශරීරය විතරයි කියල :yes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මට වෙලා තියන දෙයක් කියන්නම්, මේ ටොපික් එකට කොච්චර ගැලපෙනවද නම් දන්නේ නෑ
    හැබැයි මට මරණාසන්න අත්දැකීමක් තියනවා, ඒකෙදි මට දැනුණා මගේ ඇගෙන් යම් දෙයක් උඩට ඇදිල යන්න හදනව :sorry:
    ඒක නිසා මන් විශ්වාස කරනවා අපි මලා කියුවට මැරෙන්නේ අපි දැන් ඉන්න ශරීරය විතරයි කියල :yes:
    ithin ehema wennama epai ban.. hitha agath ekak tiyena sambande mokadda?

    aga nida gaddi hith aheena dakinwa
    aga marunahama hitha ?
    ------ Post added on Sep 9, 2025 at 12:35 AM
     
    • Like
    Reactions: Yin And Yang

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මචංලා අපි ආයිත් ඉපදෙන්නෙ නැති නිසා නේද අපේ DNA එක පාස් කරන්නෙ ලමයි හදලා. මොනා උනත් අපේ ඩීඑන්ඒ කෝඩ් එක අවුරුදු මිලියන ගානක් පරණයි කියනවනේ. ළමයි හදන්නේ නැතුව එකෙක් හිටියොත් උගෙත් ඩීඑන්ඒ කෝඩ් එක ඒ පවුලට සම්බන්ධ වෙන එකෙක් හරහා හරි නැවත ප්‍රති නිර්මාණය වෙනවා.

    ඒ කියන්නේ අපි ආයිත් ඉපදෙන්නේ නෑනේ. අපි හිතුවට හිතක් තියෙනවා කියලා ඇත්තටම හැමදේම තියෙන්නෙ අපේ මොළේ නිපුරෝන වල නේ. මලා කියන්නේ එතනින් ඉවරයි. ඒ කියන්නේ අපි මළාට පස්සේ මේ ලෝකෙ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය කැරකි කැරකි තියෙයි. අවුරුදු බිලියන ගානක් යනකම්ම. අපි ආයි නෑ. එහෙම වැඩකුත් නෑනෙ බං ?
    Umbe kes walinuth DNA ganna puluwan
     
    • Like
    Reactions: Yin And Yang

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය ඉපදෙක සීන් විසදගන්න විදි 2 තියෙනවා,

    (1) ශ්‍රද්ධාවෙන් සත්ධර්මය අහලා මාර්ගඵල ලබපන්. එතකොට ඔය ඉපදෙන සීන් අදාල නැ.

    (2) ලෞකික ධ්‍යාන සමාපත්ති වශීතාවය හුරු කරගෙන, තමන් වගේම තව මනෝමය කයක් මවන් ළගම තියෙන වාහනේ නම්බර්ප්ලේට් එක බලන් ඇවිත්, සමාපත්තියෙන් මිදිලා, ඒක කොලේක ලියන් පයින් ගිහින් බලපන් හරිද කියලා. ඒක හරිනම්, දැන් "විද්‍යාව පරම සත්‍ය.." කියන පුකේ අමාරුව හොදවුන නිසා (1) කරලා ඉක්මන්ට මාර්ගඵල ලබපන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Umbe kes walinuth DNA ganna puluwan
    DNA kiyenne kiyanne me loketa adala id card ekak ne .. hitehe id card eka?

    ඔය ඉපදෙක සීන් විසදගන්න විදි 2 තියෙනවා,

    (1) ශ්‍රද්ධාවෙන් සත්ධර්මය අහලා මාර්ගඵල ලබපන්. එතකොට ඔය ඉපදෙන සීන් අදාල නැ.

    (2) ලෞකික ධ්‍යාන සමාපත්ති වශීතාවය හුරු කරගෙන, තමන් වගේම තව මනෝමය කයක් මවන් ළගම තියෙන වාහනේ නම්බර්ප්ලේට් එක බලන් ඇවිත්, සමාපත්තියෙන් මිදිලා, ඒක කොලේක ලියන් පයින් ගිහින් බලපන් හරිද කියලා. ඒක හරිනම්, දැන් "විද්‍යාව පරම සත්‍ය.." කියන පුකේ අමාරුව හොදවුන නිසා (1) කරලා ඉක්මන්ට මාර්ගඵල ලබපන්.
    mata meke 2ka rerune ne .. ekkoth eheta ennam
    tikakk much
    ------ Post added on Sep 9, 2025 at 12:39 AM
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ithin ehema wennama epai ban.. hitha agath ekak tiyena sambande mokadda?

    aga nida gaddi hith aheena dakinwa
    aga marunahama hitha ?
    ------ Post added on Sep 9, 2025 at 12:35 AM
    ඔව් ඒක තමයි අපි මළාම දැන් ඉන්න බොඩි එක තමයි නැති වෙන්නේ ආයේ වෙන බොඩියකින් එනවා ඇති
     
    • Like
    Reactions: kandahar

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    බටහිර විද්‍යාවෙත් හිතින් හැඟීම් දැනීම් විඤ්ඤාණය මේවා පිළිගන්නවා.
    බටහිර විද්‍යාවෙන් එහෙම අභෞතික දෙයක් පිලිගන්නෙ නෑ. එක නියුරොන් ඇක්ටිවිටි එකක් විතරයි