ආයි දකින්න වෙන්නෙ නෑ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ආයි දකින්න වෙන්නෙ නෑ

    ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි, මට ආයෙත් ඌව දකින්න වෙන්නෙ නැ , ඒ කටහඬ,ඒ පෙනුම, ඒ උණුසුම, ඒ සුවඳ ආයිත් කවදා නම් විඳින්නද? :mad:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි, මට ආයෙත් ඌව දකින්න වෙන්නෙ නැ , ඒ කටහඬ,ඒ පෙනුම, ඒ උණුසුම, ඒ සුවඳ ආයිත් කවදා නම් විඳින්නද? :mad:

    සුවද? ඊය හලෝ. මට නම් ඉස්කොලෙන් අයින් වෙන දවසෙ මාර සතුටක් ආව අයෙත් අපේ උන්ගෙ නාහෙ උහුලන්න බැරි දාඩිය ගදයි , කට ගදයි , පඩ ගදයි විදින්න වෙන්නෙ නැති නිසා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    KasunKDP:20612300 said:
    ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි, මට ආයෙත් ඌව දකින්න වෙන්නෙ නැ , ඒ කටහඬ,ඒ පෙනුම, ඒ උණුසුම, ඒ සුවඳ ආයිත් කවදා නම් විඳින්නද? :mad:

    සුවද? ඊය හලෝ. මට නම් ඉස්කොලෙන් අයින් වෙන දවසෙ මාර සතුටක් ආව අයෙත් අපේ උන්ගෙ නාහෙ උහුලන්න බැරි දාඩිය ගදයි , කට ගදයි , පඩ ගදයි විදින්න වෙන්නෙ නැති නිසා.

    ඔය ඉතින් හුපුටු එවුන් වෙන්නැති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඕයි මේ ලෝකෙ ඌ විතරමද ඉන්නෙ වෙල එකෙක්ව හොයාගංකො මෙතන නාහෙන් අඬන්නැතුව :rolleyes: :rolleyes:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි, මට ආයෙත් ඌව දකින්න වෙන්නෙ නැ , ඒ කටහඬ,ඒ පෙනුම, ඒ උණුසුම, ඒ සුවඳ ආයිත් කවදා නම් විඳින්නද? :mad:

    kawda ban ubalabe pinada? :oo: