ඔව් බන් මම අහලා තියෙනවා සාම්ප්රදායික ක්රමයට සමුරායි කඩුවක් හදන්න මාස 3කවිතර යනවා කියලා.ඒවා ඔරිජිනල් නෙමේ මචන්
කඩු තමා ඒත් සමුරායි නෙමේ
බලපන් යූටියුබ් එකේ තිබ්බා සමුරායි එකක් හදන්න මහන්සි වෙන තරම![]()
ඔරිජිනල් ඒවා තවම හදනවා මචන්
ජපන් ගිය එකෙක්ගෙන් අහපන් විකුණන්නත් තියෙනවා
හැබැයි විකුණන්න තියෙන ඒවා මුවහත තිබ්බට පණ පොවන්නෙ නැහැ ලු
ඔරිජිනල් එකක් ලක්ෂ 7 - 12ක් වගේ වෙනවා
තෝ නම් Professional Assassin කෙනෙක් වගේ .
මේකක් ගන්න ඕන. ගෙන්නන්න හරි ලංකාවේ ගන්න තැනක් හරි තිබ්බොත් කියපන්
![]()
තොත්ත බබා;20244596 said:

වැඩක් නැහැ නෙ අපි සමුරායි උන් නෙමේ නෙ මචන්ඇයි පන පොවන් නැත්තෙ

![]()
/QUOTE]
මේ මොකක්ද
gannat hithenawa ^_^