ආයුධ ගබඩාවකට පනිමු.... 18+

DIGger

Member
May 18, 2016
689
74
0
nariko_sword_by_amethystarmor.jpg

f1bfdbaee5cdbe2885f18c6847454e13.jpg
 

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඒවා ඔරිජිනල් නෙමේ මචන්
    කඩු තමා ඒත් සමුරායි නෙමේ
    බලපන් යූටියුබ් එකේ තිබ්බා සමුරායි එකක් හදන්න මහන්සි වෙන තරම :D
    ඔව් බන් මම අහලා තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමයට සමුරායි කඩුවක් හදන්න මාස 3කවිතර යනවා කියලා.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Patta machan. eth rep denne behene "You must spread some Reputation around before giving it to Matara_C again."
     
    ඔරිජිනල් ඒවා තවම හදනවා මචන්
    ජපන් ගිය එකෙක්ගෙන් අහපන් විකුණන්නත් තියෙනවා
    හැබැයි විකුණන්න තියෙන ඒවා මුවහත තිබ්බට පණ පොවන්නෙ නැහැ ලු :D
    ඔරිජිනල් එකක් ලක්ෂ 7 - 12ක් වගේ වෙනවා :shocked:
    ඇයි පන පොවන් නැත්තෙ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තෝ නම් Professional Assassin කෙනෙක් වගේ .




    මේකක් ගන්න ඕන. ගෙන්නන්න හරි ලංකාවේ ගන්න තැනක් හරි තිබ්බොත් කියපන්



    13263894_843573349108444_5938990156750252857_n.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,434
    113