ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇතැම්විට හෙට දින ඔබද පෙඩො කෙනෙක් බවට පත්වී මේ ආකාරයෙන්ම ඇළක වෙඩි පහරක් කා මියගොස් සිටිනු ඇත. එවිට පෙර පරිදිම මෙහි සියලු දෙනා හුරේ දමනු නිසැකය, කාකි කලිසකමකින් වෙඩි කා මිය ගිය නිසා ඔබටද කිසියම් ආඩම්බරයක් දැනිය හැකියි. එය ආස්චර්යය නොවේද?

    ඇසට ඇස, දතට දත, ලෙයට ලෙය, කඳුලට කඳුල:yes:

    රිදිලද මන්දා :confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    I think this is too much. Some incidents may be backfired to police. Next government may investigate these incidents one by one.

    After war, the society will gradually become sensitive to violence. This should be solved through law and the law should be modified such that maximum punishment is given.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මරුසිරා;17158762 said:
    ඒවුනාට මුන්ව එල්ලුම් ගස් ගියත් අවුරුදු ගානකින් හොදට හිටිය කියල දඩුවම අඩු වෙනවා .ඊට පස්සේ නිදහස් වෙනවා .මේවගේ උන්ට නිකන් කන්න දිදී තියාගන්න වටින්නේ නැහැ :frown:

    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ජේමිස්බන්ඩා007;17158522 said:
    එ ටික තමන්න්ට වෙ3න්න තමන් බලු වැඩක් කරන්න එපයි.නිකන් ඉන්න උන් ආයුධ පෙන්නන්න ගෙනියන්නෙ නැනෙ යකො:angry: රැඩි කල්ව හිතනවා කියන්නෙ මහ ලොකු විරකමක් කියල හිතන්න එපා බන්.... ඔකා ඔයිට වඩා දරුණු දඩුවමක් ලැබැන්න තිබුනෙ.දුන්න එක සරල වැඩි...
    නිකන් ඉන්න උන් ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නෙ නෑ කියන්න තියෙන හේතුව මොකක්ද?;);)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මේවගේ එවුන්ට දඬුවම් දෙන්න ඕන මහජනයා ආණ්ඩුව නෙමයි.

    අයෙත් මෙහෙම දෙයක් නෙවෙන්නේ කොහොමද?
    හරි දඬුවමක් ලැබුනද?
    තව කරන එවුන් බල ඉන්නවා නේද?

    පොලිසියට හෝ නීතියට බැරිනම්, මහජන අපි මේවගේ එවුන් උස්සල, අවුරුදු ගණක මරන්න ඕන.
    එක පාරින් නොවේ.

    විඳව විඳව මරන්න ඕනා.

    ඊළඟට කරන එකාව උස්සමු, හංගල තියාගමු, අපායේ සැටි මිහි පිටම පෙන්නමු.
    අපි නීතිය අතට ගනිමු.

    වරදට දඬුවම අපිවත් දෙමු.

    නැත්නම් මෙය නුඹේ නංගීට, අක්කාට, අම්මට හෝ පෙම්වතියට විය හැක.

    කාමය පෙන්වන දේ විනාස කරමු.
    ඕකට කියන්නෙ ත්‍රස්තවාදය කියල
    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඕකට කියන්නෙ ත්‍රස්තවාදය කියල
    11.gif
    උබේ කවර් එක ගැලවෙන්නයි හොනස්ට් යන්නෙ. කෑලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ. :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    අද කාලේ කෙල්ලෝ ඩෙනිමක් ඇන්දත් අදින්නේ පට්ට හිරට...
    ගවුමක් ඇන්දත් අදින්නේ හරිම සිනිදු, සුසුනිදු රෙදි වලින් මහපුවාද කොහෙද,,, සමහර එවුන්ගේ යට ඈදුම පවා පේනවා නේ ඉතින්...
    ඊට පස්සේ අපේ බසින් කියනවා නම් බොක්කුව පෙන්න අදිනවා
    හිතවත් කෙල්ලනේ උඔලා අපේ ඉවසිම චෙක් කරනවාද ???
    නැත්නම් අපේ ආකර්ශනය දිනා ගන්න ද ඔහොම අදින්නේ???
    නෑත්නම් උඔලාගේ දෙමාපියන්ගේ මොලේ හොද නෑද්ද...

    එක දෙයක් කියන්නම් හොදට මතක තියාගන්න ඔය අක්කලා, නන්ගලා ඔක්කෝමල්ලා..
    කිසිම කොල්ලෙක් කෑමති නෑ තමන්ගේ කෙල්ල ප්‍රදර්ශන බාන්ඩයක් වෙනවා ට, හැම කොල්ලම කෑමති තමන්ගේ කෙල්ල ,, සවරව, තමන්ගේ ශරිර කුඩුව වහගෙන කතා හෑදෙන් නෑති විදිහට ඉන්නවාට, අදිනවාට,, ඔය රෙද්දවල් කරන්න ගිහින් තමයි අන්තිමට අහගන්නේ

    "ඕකිට පට්ට මොල, ඔකි නම් අනිවා බඩුවක්,වේ*යෙක්,පට්ට හුත්** කියලා,, උඔලා ජිවයකට උපතක් දෙන්න තරම් , ඒ වගේම උතුම් ගරු කිරිමක් ලබන්න ඉන්න අය, නිකන් රෙද්දේ මගුල් නිසා ඒ දේ නෑති කරගන්න එපා,,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඔව් එක නම් ඇත්ත ඒ වුනාට බන් ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් ඔය මොන මගුලකින් හරි
    නිදහස් උනොත්, ඒ හින්දා ඔහොම මරලා දාන එක හොදයි
    එක සැරේකුත් මරනකොට හුරේ දාල අන්තිමට ඒ තුවක්කුවලින්ම රතුපස්වලදි කාපු හැටි මතකද? මේක ඊටත් බරපතලයි. තමන්ට වුනාම කටයි පුකයි වහගෙන ඉන්න එක ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න බැහැ. ලේ වලට කැමතිනම් gore බලපන්, එතකොට ඔය වගේ කතා කියවන එක අඩුවෙනව.:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පුල්ලි මැකෙනවාද බලන්න මහින්දවත් බිමට බැස්සුවා කරෙන් :lol:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔන්න දැන් කට්ටිය මාව කන්න හදන්න එප මගෙ ජෙනුවින් අදහස කියන්නෙ...:angry:
    මම කියන්නේ මෙහෙම කැලෑ නීති මගින් සැකකරුවන්ට දඩුවම් දීම නොකල යුතුයි කියල.:yes:
    මොකද නීතිය පොලිසියේ ඕ.අයි.සී අතට ඇමති අතට ...ඔය වගේ එක එකාට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ගියොත් නීතිය වල් වදිනවා..මූ අපරාද කාරයෙක් වෙන්න ඇති මම නෑ කියන්නේ නෑ නමුත් මූ අපරාද කලා නම් ඔප්පු කරල දඩුවම් දෙන්න ඕන.
    නැත්නම් පුදගලික තරහ පිරිමහින්න ඔය වල් වැදුන නීතිය පටන්ගන්න දවස් වැඩි ඈත නෑ. අර අගුලාන ඔ.අයි .සී කිව්වනම් මුන් මාන්චු පිටින් බොම්බ ගහන්න ගියා මම වෙඩි තිබා කියල මොන කතාද...අනික් දේ තමයි තොරතුරු යට ගහන්න මේ සැක කාරයො මරන එක කෙරෙනව..
    දැන් බලන්න අර කැටයම් චින්තක කියල එකෙක් මැරුවෙ පොලිසියෙ පොරක්ව මැරුව කියලා... දැන් බලාගෙන යනකොට කැටයම් චින්තකම තමයි පොපි මල් වගා කරල, කුඩු හදල, බෙදලා අප්‍රරාද ඔක්කොම කරල තියෙන්නේ..නෑ කැටයම් චින්තකගෙ අග මුල් හොයනකොට ලන්කාවට කුඩු ගේන ජාවරම් කාරයො,දෙශපාලුවො ඔක්කොම වැලට ඉන්න ඕනෙ..දැන් කිසි කතාවක් නෑ චින්තකට දුන්න ශොට් එක අනික් උන් ටික සැපට ඉන්නවා..
    අනික තමයි ඇයි යකො මේ සාමන්ය මිනිස්සු විතරක් මරන්නේ... ලන්කාවට කුඩු කන්ටේනර් ගේන උන් ඉන්දැද්දි,මහපාරෙ මන්ත්‍රී කෙනෙක්ම බල්ලෙක් වගේ මරල මට මතක් නෑ කියන උන් ඉන්නැද්දි..කොටි ගනන් යටි මඩි ගහන උන් ඉන්නැද්දි...ඇයි මේ පොඩි අපරාදකාරයො ව්තරක් මරන්නේ..ඔන්න සාදාරණය..හිර ගෙදරක් ලග උදේට බත් මුල් බැදගෙන හිරකාරයො බලන්න එන අහින්සක ගෑනු මිනිස්සු දැකල තියෙනවද,කෝ ඒපොලිම් වල ප්‍රාඩො වලින් බැහැල එන අය නැත්තෙ ඇයි,උන් අපරාද කරන්නෙ නැද්ද?කුඩු මුදලාලි ලා ඉන්නැද්දි කුඩු බොන කොල්ලා අල්ලන් යනව හිරේට,ගනිකාමඩම් තියන් ඒන්න උන් ඉන්නැද්දි කෙල්ලො ටික අරන් යනව හිරේට..
    මේකද සාදාරනය මම ආයේ කියනවා මේ කාලකන්නියා අර කෙල්ල මැරුව නම් ඌව එල්ලුම් ගස් යවන්න ඕන හැබැයි මෙහෙම මරන එක ලොකු අනතුරක සේයාවක් බව හිතන්න ඕනෑ
    ..

    46933_778676038816561_756136653_n.jpg

    උඹත් එක්ක එකඟ වෙනවා මචන්. නිතිය හැමෝටම සාධාරණ වෙන්න ඕනේ. අනිත් එක අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගොඩක් නරක පැත්තට හැරිලා තියෙන්නේ. හැමදාම බැලුවොත් මිනිමැරුම්, දුෂණ, හොරකම්.. එක පැත්තකින් නිතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ආකල්ප හදන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මදි. වැරද්දක් වෙලා දඬුවම් දෙනවට වැඩිය මිනිස්සු අතින් වැරදි සිද්ද වෙන එක වලක්වගන්න එකයි මං හිතන්නේ හොඳම දේ. :yes:

    අනිත් පැත්තෙන් අංගුලිමාල වුනත් වැරදි කලත් අන්තිමේට රහත් වුනා. ඉතින් වැරදිකාරයෙකුට පවා නිවැරදි මාර්ගෝපදේශනයක් දෙන්න පුලුවන්නම් හරි පාරට ගන්න පුළුවන්. හැබැයි ඉතින් දෙවදත්තලත් ඉන්න හින්දා මං කියන්නේ නෑ මිනිමරපු මිනිස්සු නිදහස් කරන්න කියල. ජීවිතාන්තය දක්වා දඬුවම හෝ තනියම වැඩක් පලක් කරන්න බැරි කාලෙට නිදහස් කරන එක තමයි හොඳ. ඒ අතර ඔය ගල් කඩන වැඩ වගේ වැඩ කරන්න දීලා( මිනිහා හොඳ අතට හැරිලා වගේනම් නිරමානශීලිව කරන්න පුළුවන් වැඩ දීල) ඒ එක්කම ඔවුන්ගේ මනස හදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ.
     
    :yes::yes::yes: සහතික ඇත්ත. මේ ටික කරන්නෙ නැතුව කොච්චර උන් ආයුධ පෙන්නන්න අරන් ගියත් වැඩක් නැහැ. අද එකෙක් ආයුධ පෙන්නන්න අරගෙන යනකොට හෙට දහයක් ඒ ලිස්ට් එකට වැටෙනව.:yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ලංකාවේ අපරාද වැඩිවෙන්න හේතුව තමයි නිතිය හරියට ක්‍රියාත්මක නොවීම. පොලිසියේ අදුරනකම්, දේශපාලන හිතවත්කම් නිසා අපරාදයක් කරත් ගොඩයන්න අවස්ථාවක් තියෙනවා. මනුස්සයෙකුට අපරාදයක් කරන්න බය වෙන්නේ නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා කියල හැගුනොත් තමයි.

    පොලිසියෙන් අසදරනක වෙනවනම් ඒවාට විකල්ප ආයතන තියෙන්න ඕන. උදාහරනෙකට එක අවස්ථාවක ළමයෙක් දුෂණය කරපු සිද්දියකදී පොලිසියෙන් අත්අඩංගුවට ගන්නැතිව ඉන්නකොට, ළමා රක්ෂණ අදිකරියෙන් තමයි අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ.

    අර යෝජනා කරපු ස්වාදීන commission තියෙන්න ඕන. ලංකාවේ හමුදාවේ විශාල ගානක් ඉන්නවා. ඕකෙන් කොටසක් පුහුණු කරලා ඔය වගේ ආයතනවලට අරන් කොටි මෙහෙයුම් වගේ (රහස් ඔත්තු සේවා) සාක්ෂි රැස්කරල නිතිය ක්‍රියාත්මක කරනවානම් තමයි හොද. දැන් බලන්න යස අගේට කුඩු අල්ලපු හැටි. ලංකාවේ අති දක්ෂයෝ ඉන්නවා.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ කවර් එක ගැලවෙන්නයි හොනස්ට් යන්නෙ. කෑලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ. :dull:

    මේ හොනස්ට් වෙන්න බැහැ බන්
    හොනසට් මහින්දගේ ගොට්ට නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    යුද්ද කලේ යම් යම් සිදුවීම් උන. දැන් ටික ටික සමාජය සාමාන්‍ය තත්වයට එනවා. අපරදකාරයෝ මරණ එක ජාතන්තර වසයෙන් ලොකු පසුබෑමක් වේවි. මේ වෙලාවේ හොද දෙයක් නෙවි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ අපරාද වැඩිවෙන්න හේතුව තමයි නිතිය හරියට ක්‍රියාත්මක නොවීම. පොලිසියේ අදුරනකම්, දේශපාලන හිතවත්කම් නිසා අපරාදයක් කරත් ගොඩයන්න අවස්ථාවක් තියෙනවා. මනුස්සයෙකුට අපරාදයක් කරන්න බය වෙන්නේ නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා කියල හැගුනොත් තමයි.

    පොලිසියෙන් අසදරනක වෙනවනම් ඒවාට විකල්ප ආයතන තියෙන්න ඕන. උදාහරනෙකට එක අවස්ථාවක ළමයෙක් දුෂණය කරපු සිද්දියකදී පොලිසියෙන් අත්අඩංගුවට ගන්නැතිව ඉන්නකොට, ළමා රක්ෂණ අදිකරියෙන් තමයි අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ.

    අර යෝජනා කරපු ස්වාදීන commission තියෙන්න ඕන. ලංකාවේ හමුදාවේ විශාල ගානක් ඉන්නවා. ඕකෙන් කොටසක් පුහුණු කරලා ඔය වගේ ආයතනවලට අරන් කොටි මෙහෙයුම් වගේ (රහස් ඔත්තු සේවා) සාක්ෂි රැස්කරල නිතිය ක්‍රියාත්මක කරනවානම් තමයි හොද. දැන් බලන්න යස අගේට කුඩු අල්ලපු හැටි. ලංකාවේ අති දක්ෂයෝ ඉන්නවා.

    :yes: එක ඇත්ත අපි හිතපු නැති පැත්තක් ගන උබ හිතලා තියනවා]
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    In some situations, if the criminals are notorious (who killed many people and great treat to society), it may be better to eliminate them from first place. Many countries do that. For example, see osama bin larden case. They just kill him.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?