අර තට්ටය හිට්ලර් කෙනෙක් රජ කරන්න ඕනෙ කියල දවස් තුනක්වත් ගියෙ නෑ "හිට්ලර් වෙන සැටි මම පෙන්වමි" කියල හිටං පටන්ගත්තලු



පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..
කොළඹ කොටහේනේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.
වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
*** unp පොන්නයිනි තව පාතාලෙට *ක දීපියවු..![]()
පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..
කොළඹ කොටහේනේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.
වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
*** unp පොන්නයිනි තව පාතාලෙට *ක දීපියවු..![]()
නෑ මචන් ඇත්තටම වෙන්නෙ අපරාද කරන එකා තවත් සූක්ෂම විදියට අපරාද සිදුකරන එක.
අපරාදය හා දඩුවම අතර දැනට හොයාගෙන තියෙන විදියට කිසිම සම්බන්දයක් නෑ. හොදම උදාහරණය තමයි ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක වන රටවල් බලන්න. ඒ රටවල්වල දැනටත් මරණ දඩුවම සිදුවෙනව. එයාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තියෙන්නෙ අදට වසර සිය ගානකට කලින්. නමුත් එයාලට මරණ දඩුවම මේ මොහොතෙත් ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙන්නෙ, අපරාධය සහ දඩුවම අතර සම්බන්දයක් නොමැති නිසා. මිනිස්සු මරණ දඩුවමට බයේ අපරාධ සිදුකරන එක නතර කලානම් අද ඒ රටවල්වල මරණ දඩුවමට කිසිවෙක් ලක් නොවිය යුතුයි.
ඇත්තටම මරණ දඩුවම කියන්නෙ යම් අගතියට පත් පාර්ශවයකට අපරාදය සිදු කල කෙනාගෙන් පලිගැනීමට දෙන අවසථාවක් පමණයි. එතනින් එහාට කිසිම දෙයක් නෑ.
Umba kiyana kathawa eththa wenna puluwan. Mokada western countries decisions ganne research karala scientific kramayata. Western countries walin kiyana ewane apith karanne.
Lankawe mn danna widiyata 1977 JR enakan marana daduwama thibuna. 1977 passe aparada wedi weemak nethda?
මම අදින්න දෙයක් නෑ මේ කිලෝ පනහ ත්‍රෙඩ් එකක් දැම්මොත් ආය දේශපාලනේ ඇදෙනවා කොහොමත්
මේ වගේ සිදු වීමකදී මේ වෙච්ච් දේ ගැන නම් කියන්න දෙයක් නෑ , මේක හොඳත් නෑ නරකත් නෑ නමුත් ගොටට ආපු චෝදනාව උනේ ගොටගේ විරුද්ද පැත්තේ ඉන්න පාතාල කාරයෝ විතරයි අයුධ බලන්න එක්කන් ගියේ කියලා, මන් මේ කල්පනා කරේ එක නෙමෙයි උබ තමයි මේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා හීන් නුලෙන් දේශපාලන සින් අදින්නේ ඊට පස්සේ අනිත් උන් මරා ගද්දි අතල් එකේ ඉන්නවා

පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න
මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.
ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.
මේ දවස් වල පාතාලේ විතරයි. රාජ පස්ස ගේ කාලේ පතාලෙයි රජ පස්ස පවුලේ පාතාලෙයි දෙකම එකතුවෙලා අහිංසකයෝ මරුවනේ.

අනේ පකෝ තවත් වික්කාමසිංහගේ ගූ කන්නේ නැතුව ඉදපන්. 2015 ට කලින් කියපු බොරු ආයිත් කියාගෙන එන්න එපා. මුළු රටම දන්නවා ගූ එන පී ආණ්ඩුවක් ආව කියන්නේ පාතාලේ වැඩට බහිනවා කියලා. පේනවනේ දවස ගානේ මිනී මරනවා![]()
ඒදවස් වල අහිංසකයින් මැරුවේ කොට්ටාස දෙකකින් . පාතාලය සහ ගෝටභයගේ පාතාලය විසින්. මේ පාතාලේ දෙගොල්ලොම මිනිස්සු මැරුවා

හරි ගෝටා මරපු අහිංසක මිනිහෙක් කියපන්? හැබැයි ගොඩක් පාතාලේ උන්ව ආයුධ පෙන්නන්න ගිහින් මරල දැම්ම. අන්න එහෙමයි පාතාලේ නැති කලේ. එකට මුකුත් විරුද්දත්වයක් උබේ තියෙනවද?![]()
ඒදවස් වල අහිංසකයින් මැරුවේ කොට්ටාස දෙකකින් . පාතාලය සහ ගෝටභයගේ පාතාලය විසින්. මේ පාතාලේ දෙගොල්ලොම මිනිස්සු මැරුවා