ආයුධ_පෙන්වීමේ_නාටකය

sanford

Member
Jun 2, 2018
390
20
0
Mangalage gal kollo thopi kiyana ewa dan me rate minissu ahan na. Thopi wunuth me rate ipadenawane??

Maruna policiye manushshya gana kisi katawak na. Moda mee harakek.

Banku Horu.
 
sanford

Member
Jun 2, 2018
390
20
0
අර තට්ටය හිට්ලර් කෙනෙක් රජ කරන්න ඕනෙ කියල දවස් තුනක්වත් ගියෙ නෑ "හිට්ලර් වෙන සැටි මම පෙන්වමි" කියල හිටං පටන්ගත්තලු

Thopi Mangalata dena buruwo me rate ipdanawane? yako ochchara denna epa. Hitler kiyana wachanya allagana baba wage gon talk denna epa buruwo. Modoyo, thopita me rate minissu aye kade yawanna ba.
 
Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔය encounter සීන් ලෝකේ හැම රටකම වෙනවා බං බරපතළ අපරාධකරුවන්ට
    ඕන තරම් පාතාල නායකයෝ අරන් යද්දී මගදී රැකලා උන්ගේ තරහා පාතාලේ කල්ලියෙන් මරන්නේ. පොලිසියෙයි STF එකෙයි ගාඩ් මැද අරන් යද්දී ඔහොම ලේසියෙන් මරන්න පුළුවන් කියලා හිතනවද? එහෙම නම් දේශපාලකයොත් මැරෙන්න ඕන ගමන් යද්දී....
    ඕවා කරන්නේ උන් plan කරලා.
    පාතාලේ උන් අරන් යද්දී පොලීසිය ඇතුළෙන්ම අනිත් පාතාලේ පිලේ උන්ට ඔත්තුව දෙනවා වැඩේ දෙන්න...

    මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැති දේශපාලකයන්ට ඕන විදියට නීතිය නවන රටක මෙහෙම දේවල් වලින් තමයි සමාජයට පිළිලක් උන මේ වගේ පාතාලේ උන් අයින් කරන්න ඕන.
    නැත්තන් උසාවි දාලා එක්කෝ හිරේ යයි උන් හිරේ ඉඳන් ආරක්ෂාව යටතේ ලොකු ගේම් ප්ලෑන් කරන්නේ නැත්නම් දේශපාලකයෙක්ගේ මාර්ගයෙන් ආපහු නිදහස් වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    කොළඹ කොටහේනේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

    වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

    *** unp පොන්නයිනි තව පාතාලෙට *ක දීපියවු.. :angry::angry::angry:
     
    උඩට
     
    • Like
    Reactions: erozan

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    මේ දවස් වල පාතාලේ විතරයි. රාජ පස්ස ගේ කාලේ පතාලෙයි රජ පස්ස පවුලේ පාතාලෙයි දෙකම එකතුවෙලා අහිංසකයෝ මරුවනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රටේ නීතිය ගැන කියන්න ඕන නැහැ නේ. අත්අඩංගුවට පත්වෙන එකා දවස් කීපයක් රිමාන්ඩ් එකේ හරි හිරේ හරි ඉඳල ඇප පිට එලියට එනවා. ඇවිත් අතුරුදහන් වෙනවා. අමාරුවෙන් අල්ලගත්ත හොරෙක්, තක්කඩියෙක්, මිනිමරුවෙක් එහෙමත් නැත්නම් ස්ත්‍රී දුෂකයෙක් එහෙම එලියට අවම අයෙත් ලොකු කරදරයක් නේද?
    නඩුවක් අහල හරි තීන්දුවක් ලැබෙන්නේ කලාතුරකින්, ලොකු ගණන් වියදම් කරලා අල්ලගන්න නීතිඥයින්, මහේස්ත්‍රාත් එක්ක එකතුවෙලා ගාන කඩාගෙන නඩුව අහනවා. එතකොට හොරා, මිනි මාරුව එළියේ, අසරණ මනුස්සය අඩුවට හොයාගන්න නීතිඥයා අමාරුවේ, ගොඩ යන්නම බැහැ.
    එහෙව් එකේ පොලිසියේ ඉන්න අය දහදුක් විඳලා අල්ලගන්න එකා නිකන් එලියට යනවට කවුද කැමති.

    ඉතින් සමාජෙට පිලිලෙයක් වෙන එකෙක් එහෙම එලියට යවනවට වඩා හොඳයි මෙහෙම මරල දාන එක.

    සම්පුර්ණ එකගයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නෑ මචන් ඇත්තටම වෙන්නෙ අපරාද කරන එකා තවත් සූක්ෂම විදියට අපරාද සිදුකරන එක.

    අපරාදය හා දඩුවම අතර දැනට හොයාගෙන තියෙන විදියට කිසිම සම්බන්දයක් නෑ. හොදම උදාහරණය තමයි ලෝකයේ මරණ දඩුවම ක්‍රියාත්මක වන රටවල් බලන්න. ඒ රටවල්වල දැනටත් මරණ දඩුවම සිදුවෙනව. එයාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න පටන්ගෙන තියෙන්නෙ අදට වසර සිය ගානකට කලින්. නමුත් එයාලට මරණ දඩුවම මේ මොහොතෙත් ක්‍රියාත්මක කරන්න සිදුවෙලා තියෙන්නෙ, අපරාධය සහ දඩුවම අතර සම්බන්දයක් නොමැති නිසා. මිනිස්සු මරණ දඩුවමට බයේ අපරාධ සිදුකරන එක නතර කලානම් අද ඒ රටවල්වල මරණ දඩුවමට කිසිවෙක් ලක් නොවිය යුතුයි.

    ඇත්තටම මරණ දඩුවම කියන්නෙ යම් අගතියට පත් පාර්ශවයකට අපරාදය සිදු කල කෙනාගෙන් පලිගැනීමට දෙන අවසථාවක් පමණයි. එතනින් එහාට කිසිම දෙයක් නෑ.

    Umba kiyana kathawa eththa wenna puluwan. Mokada western countries decisions ganne research karala scientific kramayata. Western countries walin kiyana ewane apith karanne.

    Lankawe mn danna widiyata 1977 JR enakan marana daduwama thibuna. 1977 passe aparada wedi weemak nethda?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Umba kiyana kathawa eththa wenna puluwan. Mokada western countries decisions ganne research karala scientific kramayata. Western countries walin kiyana ewane apith karanne.

    Lankawe mn danna widiyata 1977 JR enakan marana daduwama thibuna. 1977 passe aparada wedi weemak nethda?

    lankaweth decision ganne scientific method ekata thamayi. Example: widyathmaka kramayata hadapu amathi mandalaya
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ වගේ සිදු වීමකදී මේ වෙච්ච් දේ ගැන නම් කියන්න දෙයක් නෑ , මේක හොඳත් නෑ නරකත් නෑ නමුත් ගොටට ආපු චෝදනාව උනේ ගොටගේ විරුද්ද පැත්තේ ඉන්න පාතාල කාරයෝ විතරයි අයුධ බලන්න එක්කන් ගියේ කියලා :no::no:, මන් මේ කල්පනා කරේ එක නෙමෙයි උබ තමයි මේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා හීන් නුලෙන් දේශපාලන සින් අදින්නේ ඊට පස්සේ අනිත් උන් මරා ගද්දි අතල් එකේ ඉන්නවා :P:P
    මම අදින්න දෙයක් නෑ මේ කිලෝ පනහ ත්‍රෙඩ් එකක් දැම්මොත් ආය දේශපාලනේ ඇදෙනවා කොහොමත් :P
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    කොටි එක්ණැලිගොඩ මරපු එක වැරදී, පාතාල එකාව මරපු එක හරි..

    මහ බැන්කු හොරකමට දඩුවම් නෑ, පොල් ගෙඩි 6ක් හොරකමට ලක්ශ 2ක් දඩ.

    කියන්න ගියොත් 1000ක් දේවල් තියෙන්වා.. ලන්කාව යන්නෙ වැරදි පාරක, මේක හරි ගස්සන්න කෙනෙක් නැද්ද?

    නීතිය කාටත් පොදු විය යුතුයි.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
    රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
    ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න

    ඕක පාතලයෙකුට උන නිසා හරි එත් සාමන්‍ය අහිංසක මිනිහෙට පවුද්ගලික පලිගැනීම් කරගන්නත් පොලිස්සියේ ඒකාල ඕක කරන්න ගත්ත දවසට මොන කියන්නද ? නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ ..අතින් කුඩු පැකට් එක බෝම්බ දාල නඩු කන උන් ඉන්නවා හිරගෙවල් වල ..කවුරුත් ඒවා ගැන කතා කරන්නෙම නැති තරම් . පොලිස් පොතේ උබට උනත් නඩුවක් ලියන එක උන්ට ගේමක් නැ , එහෙම ලියල ආයුධ පෙන්නන එක්කගෙන ගිහින් උබ වෙඩි කෑවම අනිත් දවසේ පත්තරේ යයි කුඩු ජාවාරම් කාරයෙක් ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කා නසි කියල . ඒ නිවුස් එක බලන උබ වගේම තව එකෙක් " හොද වැඩේ ඕකුන්ට ,කුද්ඩෝන්ට ඔහොමම තමයි කරන්න ඕනි " කියල හුමිටි තියයි ..
    එක නිසා ශිෂ්ට සම්පන්න රටක නීතියේ යාන්ත්‍රණයේ වැරැද්ද හදන්න මිසක් එ පාතලේ වෙනුවට මේ පාතාලේ හදා ගන්න වචනෙකින්වත් උදව් කරන්න හොද නෑ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි මචන් ආයුධ පෙන්නන්න එක්කන් යන එක තමයි දැනට නීතියේ තියෙන හිඩැස් නිසා තියෙන හොඳම විසඳුම. රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් පොලිසියට උනත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් ජනතාව උනත් අනුමත කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ රටේ නීතියේ ආධිපත්‍යය නැති නිසා සහ නීති පද්ධතිය පිළිබඳව රටේ ජනතාවට විස්වාසයක් නැති හින්දයි.
    මගේ පෞද්ගලික මතයට අනුව නම් රටේ නීති පද්ධතියේ පහත සදහන් වෙනස්කම් ඉක්මනින්ම ක්‍රියාත්මක කරොත් රටේ නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවට යලිත් විශ්වාසයක් ඇතිවේවි.
    1. මුලින්ම කරන්න ඕන මිනීමැරුම් වගේ භයානක අපරාධ වලට අත්අඩංගුවට ගත්ත එවුන්ට ඇප දීමේ විකාර ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා බන්ධනාගාර ඇතුළෙම තියන්න ඕන. මොකද උන් එලියට ආවා කියලා සිල් ගන්නේ නෑනේ එලියට ඇවිල්ල පරණ අපරාධ ජීවිතය ගත කරන්නේ.
    2. සුළු වැරදි කරල හිරගත කරපු එවුන්ට වෙනව බන්ධනාගාරයක් ඇති කරන්න ඕනේ නැත්තං ඔය දඩය ගෙවනකං ප්‍රජා සේවයට යොමු කරන්න ඕනෑ. නැත්තම් වර්තමාන ක්‍රමවේදයට අනුව උන් ඇතුලට ගිහිල්ලා එළියට එන්නේ ඒක ඇතුලේ ඉන්න මහා අපරාධකාරයෝ ආශ්‍රය කරල පාතාල සාමාජික වෙලා.
    3. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන විකාර අදහස් වලින් මිදිලා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ භයානක අපරාධකාරයන්ට වෙනම වෙන ම බන්ධනාගාර හදලා උන්ව දැඩි නිරීක්ෂණයකට සහ පාලනයකට ලක් කරලා ඉක්මනින්ම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්ඩ ඕන.
    4. නීතියේ හිඩැස් වලින් රිංගල නඩු වලින් බේරිලා එළියට එන පාතාල අපරාධකාරයන් විනාශ කරන්න dealth squad එකක් ක්‍රියාත්මක කරන්න ඔනේ.

    ඕව ක්‍රියාත්මක වෙනකම් දැනට තියෙන හොඳම විසඳුම ආයුධ ආයුද පෙන්නන්න එක්ක යන එක තමයි.

    best comment so far
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ආවුද පෙන්නන්න කියන්නෙ අරූගෙ පයිය පෙන්නලද පොලීසියට ? පයිය එළියට දාලා අතේ පාරක් ගහල කැරි ටික පොලිස් ඉන්න පැත්තට විදින්න ඇති. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ දවස් වල පාතාලේ විතරයි. රාජ පස්ස ගේ කාලේ පතාලෙයි රජ පස්ස පවුලේ පාතාලෙයි දෙකම එකතුවෙලා අහිංසකයෝ මරුවනේ.

    අනේ පකෝ තවත් වික්කාමසිංහගේ ගූ කන්නේ නැතුව ඉදපන්. 2015 ට කලින් කියපු බොරු ආයිත් කියාගෙන එන්න එපා. මුළු රටම දන්නවා ගූ එන පී ආණ්ඩුවක් ආව කියන්නේ පාතාලේ වැඩට බහිනවා කියලා. පේනවනේ දවස ගානේ මිනී මරනවා :growl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ පකෝ තවත් වික්කාමසිංහගේ ගූ කන්නේ නැතුව ඉදපන්. 2015 ට කලින් කියපු බොරු ආයිත් කියාගෙන එන්න එපා. මුළු රටම දන්නවා ගූ එන පී ආණ්ඩුවක් ආව කියන්නේ පාතාලේ වැඩට බහිනවා කියලා. පේනවනේ දවස ගානේ මිනී මරනවා :growl:

    ඒදවස් වල අහිංසකයින් මැරුවේ කොට්ටාස දෙකකින් . පාතාලය සහ ගෝටභයගේ පාතාලය විසින්. මේ පාතාලේ දෙගොල්ලොම මිනිස්සු මැරුවා
     
    • Like
    Reactions: bestdivx

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒදවස් වල අහිංසකයින් මැරුවේ කොට්ටාස දෙකකින් . පාතාලය සහ ගෝටභයගේ පාතාලය විසින්. මේ පාතාලේ දෙගොල්ලොම මිනිස්සු මැරුවා

    හරි ගෝටා මරපු අහිංසක මිනිහෙක් කියපන්? හැබැයි ගොඩක් පාතාලේ උන්ව ආයුධ පෙන්නන්න ගිහින් මරල දැම්ම. අන්න එහෙමයි පාතාලේ නැති කලේ. එකට මුකුත් විරුද්දත්වයක් උබේ තියෙනවද?:angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරි ගෝටා මරපු අහිංසක මිනිහෙක් කියපන්? හැබැයි ගොඩක් පාතාලේ උන්ව ආයුධ පෙන්නන්න ගිහින් මරල දැම්ම. අන්න එහෙමයි පාතාලේ නැති කලේ. එකට මුකුත් විරුද්දත්වයක් උබේ තියෙනවද?:angry:

    7ulbSLn.png

    පාතාලය වෙනුවෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒදවස් වල අහිංසකයින් මැරුවේ කොට්ටාස දෙකකින් . පාතාලය සහ ගෝටභයගේ පාතාලය විසින්. මේ පාතාලේ දෙගොල්ලොම මිනිස්සු මැරුවා

    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.

    June 25, 2018 at 8:42 am​