අන්න අත්තඩන්ගුවේ ඉන්න කොල්ල කරුවන් වමාරලා සිංහලු, කඹුරුපිට්ය විල්පිටදී එක්කෙන්ක්ට ගහලා, තවම හොයනවා, තව 3ක් ඉන්නවලු..!
අන්න අත්තඩන්ගුවේ ඉන්න කොල්ල කරුවන් වමාරලා සිංහලු, කඹුරුපිට්ය විල්පිටදී එක්කෙන්ක්ට ගහලා, තවම හොයනවා, තව 3ක් ඉන්නවලු..!


එහෙනම් පිස්තෝලයක් දීල තියෙන්නේ ඇට දෙක කහන්නද ?
You don't have any things to discuss? Do not let culprit to enjoy their life with tax payers money. These people are problems to society. We wish Gota to come to power and wipeout all unnecessary things, cheers![]()
එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.
- අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?
- පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?
- මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?
- මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?
- නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?
හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්
"මගේ ඇඳුම් ගැලෙව්වා කියලා තාත්තා උන්ට ගැහුවා" - අනුරාධපුරය කම්පා කළ තිදරු පියාගේ ඝාතනය




.පාතල කාරයන්ගෙ මානව හිමිකම් රකින්ඩ දගලන unp පොන්න තිරිසන් බැල්ලියනේ තොපිට දැන් සැපද...ආයුධ නෙමේ මේව කරපු තිරිසන්නුට කරන්ඩ ඔනෙ, ප්‍රසිද්දියෙ ගෙනල්ල වෙඩි තියන්ඩ ...


