ආයුබෝවන්! මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක්
ඉතින් යාලුවනේ කොහොමද?. දැන් මාසයක් වගේ ඉදන් එළකිරි site එක එළියෙන් ඇවිත් බලලා ගියාට අද තමයි හරියටම register වුනේ. අවංකවම සතුටුයි ලංකාවේ ඉන්න කාටත් දන්නැති දේවල් ඉගෙනගන්න දැනුම බෙදාගන්න පුළුවන් site මෙහෙම තියෙන එක ගැන. ඉතින් තව තවත් මේක දියුණු වෙලා සාර්ථකව ඉදිරියට යෑමට හැකියාව ලැබේවායි ප්‍රර්ථනා කරනවා. මගේ ගැන මේ දවස්වල විස්තර ටිකක් කිවොත් IT Degree (Computer Networks) එකක් ඉවර කරලා job එකක් හොයාගන්න කට්ට කන එක තමා මේ දවස්වල කරන්නේ. ඉතින් පුළුවන් වෙලාවට මේකට ඇවිල්ල ඔයාලත් එක්ක දන්නා දේ බෙදාගන්නත් ඔයාලගෙන් නොදන්නා දේවල් ඉගෙනගන්න ඉදිරියට බලාපොරොත්තුවෙනවා.