එලකිරි එකට බැස්ස අලුත් බුවෙක්

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ආයුබෝවන් හැමෝටම...

    ලගදි තමා මචං Elakiri.com එකේ account 1ක් හැදුවේ... ආසයි විස්තර දැන ගන්න මේ site එක ගැන... wiki 1k වගේ තියෙනවාද කියවන්න ??

    මට පෝස්ට් වලට react කරන්න බැහැ මචං..කොහොමද කරන්නේ කියලා කියන්න පුළුවන් ද කාටහරි ??

    Thank you.
     
    Attachments

    • Screenshot_20250526-234518~2.png
      Screenshot_20250526-234518~2.png
      818.7 KB · Views: 127

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    engage in the community to get your rank up
    For sure... So is there a wiki about this site ? I would like to know more about it...It has been around for almost 2 decades now at least I think... I have seen videos on youtube that this site's name pops up.. Mostly in music videos.. Maniya mentioned this site some time ago in one of his cringe videos.. I didn't think to create an account back then.. You know I was looking up some stuff and out of nowhere, this site appears and there are posts about that..So I created an account here now...

    menna muta @tupac97 PM dala membership ekak ganin, ita passe post walata react karana option eka ganna puluwan
    Ela ❤️
    Like බට්න් එක ඔබාගෙන ඉන්න

    මතක ඇතුව සාමාජික ගාස්තු ගෙවන්න
    Hari mchn 🙏
    ------ Post added on May 27, 2025 at 12:25 AM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    For sure... So is there a wiki about this site ? I would like to know more about it...It has been around for almost 2 decades now at least I think... I have seen videos on youtube that this site's name pops up.. Mostly in music videos.. Maniya mentioned this site some time ago in one of his cringe videos.. I didn't think to create an account back then.. You know I was looking up some stuff and out of nowhere, this site appears and there are posts about that..So I created an account here now...
    Maniya did talk about Elakiri back in 2017/2018 iirc
    you watching his old videos now? :oo:

    anyway... if you're genuinely new, don't worry,
    no guide needed... Elakiri isn't actively moderated
    you can do whatever the heck you want... just go ahead and comment on some posts
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Maniya did talk about Elakiri back in 2017/2018 iirc
    you watching his old videos now? :oo:

    anyway... if you're genuinely new, don't worry,
    no guide needed... Elakiri isn't actively moderated
    you can do whatever the heck you want... just go ahead and comment on some posts
    Sure bro 🙏

    ආයුබෝවන් කළු කැත කොට සිංහලයෝ පිරුණු තැනක් මේක
    හා...කලින්ම දැනුම් දුන්නාට ස්තුතියි.
    ------ Post added on May 27, 2025 at 12:39 AM

    ❤️
    ------ Post added on May 27, 2025 at 12:40 AM
     
    • Haha
    Reactions: Candid-B

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    මෙන්න මේ @scurvy දෙයියා අදුරගෙන තියාගන්න. එයාගේ තලගොයා වීඩියෝව බැලුවා නම් තේරේවි දෙයියා සිනමාවට ගියානම් බොක්ස් ඔෆිස් වාරතා ඩේලි තියන පොරක් වෙනවා කියල .
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    මෙන්න මේ @scurvy දෙයියා අදුරගෙන තියාගන්න. එයාගේ තලගොයා වීඩියෝව බැලුවා නම් තේරේවි දෙයියා සිනමාවට ගියානම් බොක්ස් ඔෆිස් වාරතා ඩේලි තියන පොරක් වෙනවා කියල .
    ඌ ඒක බලලා තමයි ඇවිත් තියෙන්නේ
    මනියා godගේ තලගොයා video එක දාලා කිරිය promote කරා උගේ channel එකේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,813
    113
    Homagama

    කුලය මොකක්ද