ආයුබෝවන් යාළුවනේ......

ආයුබෝවන් යාළුවනේ......

ආයුබෝවන් යාළුවනේ....:D:D ඉතින් මාත් ඔන්න ආවා එලකිරි එකට.ඉතින් කොහොමද ඔයාලට...ඉතින් මාත් හරි පාළුවෙන් තමයි ඉන්නේ...:yes::yes: මම ගොඩක් තනිවෙලා...:(:( ඉතින් ගොඩාක් හොද එලකරි යාළුවෝ ටිකක් මට හම්බෙයි කියලා මං හිතනවා....:):):):)

ඉස්සරහට මගෙ නිර්මාණ එකින් එක ඔයාලට දෙන්න මං බලාපොරොත්තු වෙනවා....:):)
 
  • Like
Reactions: Djwathila

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    wellcome.jpg

    මචන්
    රතු කොටු නැතුව නිල් කොටු වැඩි වැඩියෙන් එකතු කරගන්න කරපන්
    මේකේ ඉන්න අපතයෝන්ට තම රතු කොටු තියෙන්නේ.
    උන්ගෙන් අපට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ
    :lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    wellcome.jpg

    මචන්
    රතු කොටු නැතුව නිල් කොටු වැඩි වැඩියෙන් එකතු කරගන්න කරපන්
    මේකේ ඉන්න අපතයෝන්ට තම රතු කොටු තියෙන්නේ.
    උන්ගෙන් අපට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ
    :lol::lol:

    අපතයෝ කියන්නෙ මචං මොනුන්ටද........:oo:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපතයෝ කියන්නෙ මචං මොනුන්ටද........:oo:

    Good Morningවේද මහත්තයෝ
    අපතයෝ කියන්නේ වේද මහත්තයෝ ඕ ඕ ඕ .......................:oo::oo::oo::oo:
    අර ලෝක කුසලානය ලංකාවට ගෙනාපු උගුඩු දොස්තර වගේ කට්ටියට