ආයුබෝවන් ළමායි. මම අලුත්.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,466
    1
    32,160
    113
    - උඩරට -
    ආයුබෝවන් හැමෝටම. මම එලකිරියට අලුත්. මගේ මහත්තයා තමයි මට මේක ගැන කිව්වේ. මගේ නම චතුරිකා. මම වෘත්තියෙන් රජයේ ගුරුවරියක්. මම ප්‍රසිද්ධ ජාතික පාසලක 1-2 ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට උගන්නනවා දැන් අවුරුදු 10ක ඉඳලා. මම කැමතියි මට පුළුවන් විදිහකට ඔයාලට උදවු කරන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙන දේවල් මං ඉදිරියේදී මේකට දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ ක්ෂේත්‍රයේ ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න.

    ආයුබෝවන්!
    පරිස්සමින් ඉන්න.

    චතූ ටීච.
    Contact Number Please :yes: මට විතරක් ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකක් දා ගන්න :rofl::love2:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
    Don’t worry. If you are a genuine teacher, help anyone according to your capacity. May be you have valuable experience to share with us.
    Don’t be discouraged
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
    U seriously?
    Anith thread diha baluwe nadda nikamatawath?🙂