poddak inna delete karala dennam.
සමාවෙන්න! විහිළුවක් කියලා හිතුවේ. @GTRZ මගේ post 2 delete කරන්න

ඌට තියන ප්‍රශ්න වලට උත්තර දීලා චතු ටීචර් චුතු ටීචර් වෙයිපංතියේ මොනිට හැටියට @AnuradhaRa පත් කරන්න. ටීචර්![]()
Contact Number Pleaseආයුබෝවන් හැමෝටම. මම එලකිරියට අලුත්. මගේ මහත්තයා තමයි මට මේක ගැන කිව්වේ. මගේ නම චතුරිකා. මම වෘත්තියෙන් රජයේ ගුරුවරියක්. මම ප්‍රසිද්ධ ජාතික පාසලක 1-2 ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට උගන්නනවා දැන් අවුරුදු 10ක ඉඳලා. මම කැමතියි මට පුළුවන් විදිහකට ඔයාලට උදවු කරන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙන දේවල් මං ඉදිරියේදී මේකට දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ ක්ෂේත්රයේ ඔයාලට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න.
ආයුබෝවන්!
පරිස්සමින් ඉන්න.
චතූ ටීච.
මට විතරක් ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකක් දා ගන්න 
Don’t worry. If you are a genuine teacher, help anyone according to your capacity. May be you have valuable experience to share with us.අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
U seriously?අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.