Fb වගේ නෙමෙයි මේක.තාම එක්ස්පීරියන්ස් මදි මේකේ ඔයාගේ.අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
වටේම තියන ත්රෙඩ් ටික බලල එන්න ඔයාට ගැලපෙනවද කියල
Fb වගේ නෙමෙයි මේක.තාම එක්ස්පීරියන්ස් මදි මේකේ ඔයාගේ.අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
අපි හැමදාම මේකෙ හිංසනයට ලක් වෙනව.අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.Don’t worry. If you are a genuine teacher, help anyone according to your capacity. May be you have valuable experience to share with us.
Don’t be discouraged
ආයෙත් ජීවිතේට කියන එකක් නෑ "මේක තමයි මට හම්බ වුන ජරාම පන්තිය" කියලාඅනේ මන්දා එයාට හිතෙන්න ඇති පන්තියේ ඉන්න පොඩි උන් කොච්චර හොඳද කියලා, මේකේ උන්ට වඩා,
ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.වැරදි තැනකට ඇවිල්ලා ඉන්නේ![]()
No No,Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.

ගනන් ගන්න එපා. මේකේ හිටි හැටියේම එක එකා fake accounts බස්සලා ආතල් දෙනවා. ඔයා genuine නම් හොද support එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි.ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.
ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.
Generally online communities are frequent with different people. Expect oppressive or unexpected behaviours. Even in Facebook one can experience that.Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.