ආයුබෝවන් ළමායි. මම අලුත්.

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
    Fb වගේ නෙමෙයි මේක.තාම එක්ස්පීරියන්ස් මදි මේකේ ඔයාගේ.
    වටේම තියන ත්‍රෙඩ් ටික බලල එන්න ඔයාට ගැලපෙනවද කියල
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    අවිශ්වාස කළාට හිතේ අමනාපයක් නෑ. ඒත් කාන්තාවකට social media වලදී මුහුණ පාන්න වෙන දේවල් ගැන hands on experience එකක් ලැබුණා.
    අපි හැමදාම මේකෙ හිංසනයට ලක් වෙනව.
    තව ටිකකින් එකෙක් එයි හායි සෙනාල් බොක්කා ගාගෙන
     
    ChathuTeacher

    Junior member
  • May 17, 2021
    5
    38
    13
    Don’t worry. If you are a genuine teacher, help anyone according to your capacity. May be you have valuable experience to share with us.
    Don’t be discouraged
    Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    අනේ මන්දා එයාට හිතෙන්න ඇති පන්තියේ ඉන්න පොඩි උන් කොච්චර හොඳද කියලා, මේකේ උන්ට වඩා😂😂😂,
    ආයෙත් ජීවිතේට කියන එකක් නෑ "මේක තමයි මට හම්බ වුන ජරාම පන්තිය" කියලා
     
    ChathuTeacher

    Junior member
  • May 17, 2021
    5
    38
    13
    වැරදි තැනකට ඇවිල්ලා ඉන්නේ🥺
    ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.
    No No,
    These people are just playing. Not serious. Everyday this kind of things happen. That's why. Do some research. There are some ladies also. Don't panic.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Fake account එකක් නොවෙන, සත්‍ය අරමුණකින් ඔබේ දැනුම ලබාදීමට පැමිණියානම්,ඔබව සාදරයෙන් පිළිගන්නවා එළකිරියට:yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.
    ගනන් ගන්න එපා. මේකේ හිටි හැටියේම එක එකා fake accounts බස්සලා ආතල් දෙනවා. ඔයා genuine නම් හොද support එකක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඇත්තටම මේ චතූ ටීචර් නම්.
    ටීචර් ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියන පට්ටම සයිබර් භූමියට. සාදරයෙන් පිළි ගන්නවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒක තමයි මටත් හිතෙනවා දැන් ඒක. මං ගොඩක් කාලෙකට කලින් මේක දැකලා තියෙනවා. දුකයි මේකට වෙලා තියෙන දේ දැක්කම.

    මේකයි ටීච වැඩේ

    ටීච ලෑන්ඩ් කරල තියෙන්නෙ ෆේක් ඩයල් ලෑන්ඩ් කරන විදියටමයි. මේ චැන්ල් එකයි, පේස්බුක් එකක් ඉන්ට්‍රොඩක්සන් එකේ දාල තිබ්බ නන් හරිනෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Thanks. I just never expected this kind of reaction. I heard about elakiri.com since a long long time ago. I was told this was a helpful and friendly place. This is just the opposite.
    Generally online communities are frequent with different people. Expect oppressive or unexpected behaviours. Even in Facebook one can experience that.
    I think this site focuses on freedom of expression rather than subjecting to a stringent control.
    However, there are many good people who’d help in case you need a favour.
    It’s your call end of the day….