ආයුබෝවන්

වාහන පාවිච්චි කරන අය එන්න

මට මිට කලින් පුස් බයික් එකක් වත් තිබිලා නෑ. (අපේ ගෙදරටත් )
මන් පොඩි වාහන කට්ටක් ගත්තා. අද ඒක transfer කරන්නත් දැම්මා.

මට දැනගන්න ඕනි වාහනයක් පදින්න පෙර බලන්න ඕනි දේවල් හා හොදට පාවිච්චි කරන්න උපදෙස් ටිකක්.

උදා : වතුර මට්ටම බලනවා තෙල් බලනවා වගේ. (මේවත් අහලා තියනවා විතරයි)

තාම රෙප් නම් නෑ. ලැබුණම කමෙන්ට් කරන අයට රෙප් දෙන්නම්.
:lol::lol:
 
Last edited:

DIY

Member
Mar 18, 2016
830
249
0
මට මිට කලින් පුස් බයික් එකක් වත් තිබිලා නෑ. (අපේ ගෙදරටත් )
මන් පොඩි වාහන කට්ටක් ගත්තා. අද ඒක transfer කරන්නත් දැම්මා.

මට දැනගන්න ඕනි වාහනයක් පදින්න පෙර බලන්න ඕනි දේවල් හා හොදට පාවිච්චි කරන්න උපදෙස් ටිකක්.

උදා : වතුර මට්ටම බලනවා තෙල් බලනවා වගේ. (මේවත් අහලා තියනවා විතරයි)

තාම රෙප් නම් නෑ. ලැබුණම කමෙන්ට් කරන අයට රෙප් දෙන්නම්.
:lol::lol:

raththaran ge thread tika balanna saho