ආයුබෝවේවා මහරජානෙනි!

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    මේවා තමා ටිපිකල් සින්හලුගේ ප්‍රෞඩත්වය.. උබේ ලොජික් හරිනම්, ලෝකේ බලවත්ම ජනාදිපති වෙන්න ඕනා ට්‍රම්ප්, මොකද මිනිහා දාන ත්රේට් මහින්දවත්, සිරිසේනවත් දාන්නේ නැනේ. මිනිහෙකුට තර්ජනය කරනකොට එකා තමා ඊළගට රටේ නායකයා වෙන්න ඕනා කියන ගොන් මානසිකත්වයක් තියෙන රටක ඔයි අපි ඉන්නේ. මහින්ද ඔය කියන තරම් වැඩර් නම් අද මොන බම්බුවද කරන්නේ පා.මන්ත්‍රී පුටුවක. කාටවත් බය නැති අගමැතිලයි, මට සාය දෙන්න ගැන ජනාදිපතිලවයි, ආයුද බිම තියපන් නැත්තම් වෙඩි තියනවා කියලා රජාලයි ෆෝම් කරන්න කලින් හිතලා බලහන් උන් පත්තරේ බලලා පත්තරේට කියන දේට වඩා එහා ගිය ක්‍රියාවක් තියනවද කියලා. ලංකාවේ ඉස්සෙල්ලාම ආණ්ඩුවකට විරුද්දව ජිනීවා ගිය එකා අද බනිනවා ජාත්යන්තරේ අත දානවා කියලා. රජයේ දෙපල විකුනලා, වතු ටික කාලා, හෙන්චයියෝ එක්ක නටපු එකා අගමැති කරගෙන දැන් කියනවා උ බැංකුව කැඩුව ලු කියලා. ඉතින් උට චන්දෙ දුන්නේ ලංකාවේ උන්නේ.. මෙලෝ හසරක් නොදන්නා පොළොන්නරු මල් පොප් රටේ නායකයා කරගෙන වෙනසක් ඉල්ලලා දැන් අඩනවා පොල් බැයත් නැ කියලා. දැන් උබ කියන්නේ අදින් පස්සේ හෙට ජාත්‍යන්තර රටක් හැදෙයිද?
    minihekuta thrjane karanakota kivve,minissu kivve LTTE ekada
    dukai bn ubala gana.ubala sinhalada bn:rolleyes:

    machan me lankava,amerikava nemei.ehema ubala kiyana vidiyata diyunu karanna lankave arthikayak na bn.eka tika tika hadanne.e vidiyata hadagena apu eka kaala thama, gobbayo dennekta dila rata thavath agadeta damme.
    dan doller eke gaana kiyada? issara thibbe kiyada?

    ratata monavada me awrudu 2ta kalee?
    boruvata chandayak lan veddi arava karanava meva karanava kiyala minissu andanava.ehema nathnm unge mokak hari hora vadak ahu unama kalin eke unva athulata danava kiyala minissunta film ekak pennala arava yata gahanava

    ehemath nathnm amathi kamen ain karala manthri karala uta amathige balathalama dila thiyanava.ova peni peni kohomada bn uba munta kade yanne.uba me account eka hadagena thiyennema deshapalanetane bn :D
     
    Jan 31, 2018
    78
    14
    0
    අැට දෙක තමයි!

    picture.php
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    l

    rock pora;22835817[COLOR=Red said:
    ]minihekuta thrjane karanakota kivve,minissu kivve LTTE ekada[/COLOR]
    dukai bn ubala gana.ubala sinhalada bn:rolleyes:

    machan me lankava,amerikava nemei.ehema ubala kiyana vidiyata diyunu karanna lankave arthikayak na bn.eka tika tika hadanne.e vidiyata hadagena apu eka kaala thama, gobbayo dennekta dila rata thavath agadeta damme.
    dan doller eke gaana kiyada? issara thibbe kiyada?

    ratata monavada me awrudu 2ta kalee?
    boruvata chandayak lan veddi arava karanava meva karanava kiyala minissu andanava.ehema nathnm unge mokak hari hora vadak ahu unama kalin eke unva athulata danava kiyala minissunta film ekak pennala arava yata gahanava

    ehemath nathnm amathi kamen ain karala manthri karala uta amathige balathalama dila thiyanava.ova peni peni kohomada bn uba munta kade yanne.uba me account eka hadagena thiyennema deshapalanetane bn :D
    දුකයි නම් අඩපන්.. සිංහලකම කියන්නේ මිණිමරන්න තියන කුයික් එකනම් මම සිංහල නෙමෙයි. මොලෙන් ගහන්න ඕනා තැන තුවක්කුවක් මානන්න ගිහින් තමා අවුරුදු 2ක් වේලාසන රජාට පල්ලන් බහින්න උනේ. සිංහලු කියන්නේ හැම එකටම කදු පොලු තුවක්කු දික් කරන උන් කියලා හිතන උබලා ගැනයි දුක. ඊට වඩා මොලේ තිබ්බ ජාතියක් සිංහලු.

    කාටද කඩේ ගියේ කියලා පෙන්නපන්. (ඉස්සෙල්ලාම කියපන් මගේ පොස්ට් එරක කියෙද්දව කියලා ) මොකද එක කියෙව්වා නම් උබ මට පෙන්නපන් කඩේ ගිය එකා. උබේ අකවුන්ට් එක උබ හදාගන්නේ රොක් පොරක් වෙන්නද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දුකයි නම් අඩපන්.. සිංහලකම කියන්නේ මිණිමරන්න තියන කුයික් එකනම් මම සිංහල නෙමෙයි. මොලෙන් ගහන්න ඕනා තැන තුවක්කුවක් මානන්න ගිහින් තමා අවුරුදු 2ක් වේලාසන රජාට පල්ලන් බහින්න උනේ. සිංහලු කියන්නේ හැම එකටම කදු පොලු තුවක්කු දික් කරන උන් කියලා හිතන උබලා ගැනයි දුක. ඊට වඩා මොලේ තිබ්බ ජාතියක් සිංහලු.

    කාටද කඩේ ගියේ කියලා පෙන්නපන්. (ඉස්සෙල්ලාම කියපන් මගේ පොස්ට් එරක කියෙද්දව කියලා ) මොකද එක කියෙව්වා නම් උබ මට පෙන්නපන් කඩේ ගිය එකා. උබේ අකවුන්ට් එක උබ හදාගන්නේ රොක් පොරක් වෙන්නද?
    ow ekek molen gahanna gihin sama sakachcha kara kara unna.uge anga purama mole kivva,naluvek nemei molayak kivva.mokada une.nikan bomba pipiri pipiri ape un maruna ekai une

    molen gahala thama bn yudde dinne :D
    eka nisai ada rate un husma ganne

    hari hari,dan ethakota uba katada chande denna kiyanne?
    chande nodi innada kiyanne,inna unge apita sethak salasena ekata denava arenna eka nodi inna eken venne anith ekata chande vadi vena ekane bn

    mn me kiriye inne 2011 indan bn,rock porak venna nemei bn,rock pora thama :P
     
    මොලෙන් ගේම ගහන්න කියලා පොන්නයෙක් සෙට් කරගත්ත එක ඉතින් උබලගේ වැරැද්ද.. එකට කරන්න දෙයක් නැ.. මර්සිඩීස් එකක් එලවන්න ගමේ සුගතපාල මාමට් දීලා උ එක වැවට තල්ලු කලාම් අපිට මර්සිඩීස් එක සේෆ් නැ කියන්න බැනේ. ඒ වගේ මොලෙන් ගහන්න කියලා පොන්නයෙක් අගමැති කරගත්තට හරියන්නේ නැ, ඒ වගේම උ පොන්නයා කියලා උඩු රවුලව පුටුවේ වාඩි කරලා රජානෝ සෝන්ග් එක ප්ලෙ කරලත් බැ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මොලෙන් ගේම ගහන්න කියලා පොන්නයෙක් සෙට් කරගත්ත එක ඉතින් උබලගේ වැරැද්ද.. එකට කරන්න දෙයක් නැ.. මර්සිඩීස් එකක් එලවන්න ගමේ සුගතපාල මාමට් දීලා උ එක වැවට තල්ලු කලාම් අපිට මර්සිඩීස් එක සේෆ් නැ කියන්න බැනේ. ඒ වගේ මොලෙන් ගහන්න කියලා පොන්නයෙක් අගමැති කරගත්තට හරියන්නේ නැ, ඒ වගේම උ පොන්නයා කියලා උඩු රවුලව පුටුවේ වාඩි කරලා රජානෝ සෝන්ග් එක ප්ලෙ කරලත් බැ..
    api ponnayinta chande dunne na bn

    thava deyak thamange patu aramunu valata igena ganna lamainva yodagena unge mini paraval vala tayar sayaval vala pichchenna arapu minissunge geval valata panala NIC aran giyapu pelapali thiyala anith minissunge kale kapu kalakanni set ekakata chande dila hariyanneth nane.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    eka aththa machan
    e unata machan api me rate nidahase inna one bn.eka nathi vela thiyenne bn dan.hondata hitapu jathi dan maragannava.
    e nathath balahan ba

    ඒක ඇත්ත මචන්.ඒ උනාට අපිට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ බන්.කිසිම දේශපාලඥයෙක් ඕනේ නැ බන්.තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ රටේ ඉන්න තිබ්බනම් ඇති.
    බදු ගහනවා ඉවරයක් නැ,රටේ හැමදාම උත්ගොෂණ.පාරට බැස්සොත් traffic එකේ.

    දන් බලහන් උප්පැන්න සහතිකෙත් මාස 6යිලුනේ වලංගු වෙන්නේ.මොන හිඟන වැඩද බන් මේවා:sorry:
    :lol: :lol: :lol: :lol:

    එක නෙමෙයි බන් උබ මේ ජනාධිපති කියන්නේ කාටද බන් .අර දැන් ඉන්න කෙනාටද ?
    අර එක එක නීති ගෙනල්ලා පස්සේ නෝන්ඩි උනාට පස්සේ වෙනස් කරන කෙනාටද බන් :D
    bayyanta kelawenne unma kiyapu dewal walinmai .
    ------ Post added on May 5, 2022 at 6:18 AM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    eka aththa machan
    e unata machan api me rate nidahase inna one bn.eka nathi vela thiyenne bn dan.hondata hitapu jathi dan maragannava.
    e nathath balahan ba

    ඒක ඇත්ත මචන්.ඒ උනාට අපිට මේ රටේ නිදහසේ ඉන්න තියෙන්න ඕනේ බන්.කිසිම දේශපාලඥයෙක් ඕනේ නැ බන්.තමන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ රටේ ඉන්න තිබ්බනම් ඇති.
    බදු ගහනවා ඉවරයක් නැ,රටේ හැමදාම උත්ගොෂණ.පාරට බැස්සොත් traffic එකේ.

    දන් බලහන් උප්පැන්න සහතිකෙත් මාස 6යිලුනේ වලංගු වෙන්නේ.මොන හිඟන වැඩද බන් මේවා:sorry:
    රටේ බදු නැතුව කොහොමද කිසිම දෙයක් කරන්නේ තෙල් පාර ව්වාහන ලයිට් වතුර කෑම බෙහෙත් ඇදුම් මෙකි නොකී ඔක්කොම මෙහෙට එන්නේ රජයක් තිබ්බොත් බදු ක්‍රමයක් තිබ්බොත් විතරයි

    හැබැයි බදු ක්‍රමේ සාර්ථක විය යුතුයි ඒ බදු රටේ සුභ සිද්දීයට භාවිතා විය යුතුයි