minihekuta thrjane karanakota kivve,minissu kivve LTTE ekada
මේවා තමා ටිපිකල් සින්හලුගේ ප්‍රෞඩත්වය.. උබේ ලොජික් හරිනම්, ලෝකේ බලවත්ම ජනාදිපති වෙන්න ඕනා ට්‍රම්ප්, මොකද මිනිහා දාන ත්රේට් මහින්දවත්, සිරිසේනවත් දාන්නේ නැනේ. මිනිහෙකුට තර්ජනය කරනකොට එකා තමා ඊළගට රටේ නායකයා වෙන්න ඕනා කියන ගොන් මානසිකත්වයක් තියෙන රටක ඔයි අපි ඉන්නේ. මහින්ද ඔය කියන තරම් වැඩර් නම් අද මොන බම්බුවද කරන්නේ පා.මන්ත්‍රී පුටුවක. කාටවත් බය නැති අගමැතිලයි, මට සාය දෙන්න ගැන ජනාදිපතිලවයි, ආයුද බිම තියපන් නැත්තම් වෙඩි තියනවා කියලා රජාලයි ෆෝම් කරන්න කලින් හිතලා බලහන් උන් පත්තරේ බලලා පත්තරේට කියන දේට වඩා එහා ගිය ක්‍රියාවක් තියනවද කියලා. ලංකාවේ ඉස්සෙල්ලාම ආණ්ඩුවකට විරුද්දව ජිනීවා ගිය එකා අද බනිනවා ජාත්‍යන්තරේ අත දානවා කියලා. රජයේ දෙපල විකුනලා, වතු ටික කාලා, හෙන්චයියෝ එක්ක නටපු එකා අගමැති කරගෙන දැන් කියනවා උ බැංකුව කැඩුව ලු කියලා. ඉතින් උට චන්දෙ දුන්නේ ලංකාවේ උන්නේ.. මෙලෝ හසරක් නොදන්නා පොළොන්නරු මල් පොප් රටේ නායකයා කරගෙන වෙනසක් ඉල්ලලා දැන් අඩනවා පොල් බැයත් නැ කියලා. දැන් උබ කියන්නේ අදින් පස්සේ හෙට ජාත්‍යන්තර රටක් හැදෙයිද?
dukai bn ubala gana.ubala sinhalada bn

machan me lankava,amerikava nemei.ehema ubala kiyana vidiyata diyunu karanna lankave arthikayak na bn.eka tika tika hadanne.e vidiyata hadagena apu eka kaala thama, gobbayo dennekta dila rata thavath agadeta damme.
dan doller eke gaana kiyada? issara thibbe kiyada?
ratata monavada me awrudu 2ta kalee?
boruvata chandayak lan veddi arava karanava meva karanava kiyala minissu andanava.ehema nathnm unge mokak hari hora vadak ahu unama kalin eke unva athulata danava kiyala minissunta film ekak pennala arava yata gahanava
ehemath nathnm amathi kamen ain karala manthri karala uta amathige balathalama dila thiyanava.ova peni peni kohomada bn uba munta kade yanne.uba me account eka hadagena thiyennema deshapalanetane bn


