ආයුර්වේදය උගන්නන තැනක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ආයුර්වේදය උගන්නන තැනක්

    මචං ආයුර්වේදය ඉගෙන ගන්න ආස කෙනෙකුට කොළබ අවටින්
    ආයුර්වේදය උගන්නන තැනක් පොඩඩක් හොයල කියපල්ලකො

    සර්වාංග වෙදකම තමයිලු ඉගෙන ගන්න ඕනේ
    හැබැයි අව්ල තියෙන්නෙ එයා A/L වලට Bio නෙමෙයි කරල තියෙන්නෙ Art
    හැබැයි ආයුර්වේදය හා සිංහල වෙදකම ගැන හොද knowledge 1ක් තියනවා

    ඉදිරියේ රාළ අයියෙ මේකට පොඩි sup එකක් දීපන්

    තව දන්න උන් දකිනකන් අනිත් උන් bump 1ක් දාගෙන යමං
    හැමෝටම සළකන්නන් පුළුවන් විදිහට

    Weekends wala witharak ugannana thanaknan hodai bn
     
    Last edited:

    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    මචන්, පන්නිපිටියෙ තැනක් තියනව. වෙද මහත්තය එක්ක වැඩ කරන ගමන් ප්‍රායෝගිකව ඉගන ගන්න පුලුවන් ඕනෙ නම්. ගෙවල් කොහෙද? :)
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචන්, පන්නිපිටියෙ තැනක් තියනව. වෙද මහත්තය එක්ක වැඩ කරන ගමන් ප්‍රායෝගිකව ඉගන ගන්න පුලුවන් ඕනෙ නම්. ගෙවල් කොහෙද? :)

    Boralesgamuwe bn
     

    ආයුර්වේදය උගන්නන තැනක් පොඩඩක් හොයල කියපල්ලකො
    සුබසෙත පත්තරේ ඒ තැන් වලින් notice දානවා . පොඩ්ඩක් ඒ පත්තරේ පරණ කලාප ටිකක් පුස්තකාලෙකට ගිහින් පෙරලලා බලන්න. ඔනෑ තරම් ඇති. මම ගොඩක් දෙවල් ඉගෙනගත්තෙත් සුබසෙත පත්තරෙන් තමා. :yes:
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං, කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ ආයුර්වේදය සම්බන්ධව පාඨමාලා තියෙනවා. පොඩ්ඩක් එතනින් අහලා බලන්න. :)