ආයුර්වේද වෛද්‍යවරයෙකුට කොරෝනා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසා දැමීමට පියවර ගැනුණා. අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

    __________________________

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

    පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කරනු ලැබුවේ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන්.

    ඊයේ(06) දිනයේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී 58 හැවිරිදි මෙම වෛද්‍යවරයාට සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07) දහවල් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

    මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    කෝ පම්පෝරි ගැහුවට වැඩ නෑනේ. පඩ විතරයි කක්කා නෑ
    සමහරවිට mask එක දාගෙන වැඩක් නෑ කියලා හිතුවද දන්නේ නැහැ මේකේ ඉන්න අප්පු ගේ පෝස්ට් කියවලා.. කේස් පලෙන තර්ක ටික අහල
    මං හිතුවෙ සිංහල ෛද්‍යවරු කියන්නේ කොරෝනා වලට බය නැති ජාතියක් කියලා.
    හබරල කොලේට වතුර වැටුනා වගේ වයිරස් එක සිංහල බෙහෙත් වෙද්දු ගේ ඇඟට එන්නෙ නැතුව ඇති කියලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කිව්වත් වගේ බුවා වැඩ්ඩ වගේ අර චූර්ණේ බීල මාස්ක් නොදා හිටියද දන්නෑ..😆😆😆
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Sinhala beheth walin thama bn dan oya 3000k withara honda wela giye bn.....Hospital giyath denne Vitamin C,Kottamalli, Steam karana anam manam thama.Thama behethak nane. apema Immunity eken thama honda karala ganne

    මේකයි බං පිටියේ අප්පු මේකේ මාස්ක් දාල වැඩක් නෑ කියල සිංහල වෙද චූර්ණයක් ගැන කියවනවා..සිංහල බෙහෙත් ගැන කිව්වට කමක් නෑ වැඩේ මාස්ක් දාන්න ඵපා කියල මතයක් හදල ඒක කියන ඵක..ඒකෙන් වෙන්න මිනිහ කියන දේ විහිළුවක් වෙන ඵක..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Sinhala beheth walin thama bn dan oya 3000k withara honda wela giye bn.....Hospital giyath denne Vitamin C,Kottamalli, Steam karana anam manam thama.Thama behethak nane. apema Immunity eken thama honda karala ganne
    ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.