වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසා දැමීමට පියවර ගැනුණා. අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා.
__________________________
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කරනු ලැබුවේ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන්.
ඊයේ(06) දිනයේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී 58 හැවිරිදි මෙම වෛද්‍යවරයාට සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07) දහවල් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.
මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.