ආයු කාලය හා තරුණ පෙනුම?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මචන්ලා මේක මන් ගොඩක් කල් ඉදලා study කරන දෙයක්. පොඩි කාලයක් පිටරට හිටපු නිසා එහෙයි මෙහෙයි හැම දේකදීම සන්සන්දනය කරන්න ගන්නකොට, අපේ රටේ මිනිස්සුන්ගේ ආයුෂ මාර විදිහට අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? එකම අවුරුද්දේ ඉපදිච්ච දෙන්නෙක් ගත්තොත් අපේ රටේ සහ පිටරට, අපේ රටේ අය මාර වයස පාටයි සහ මාර විදිහට heart case අනම්මනම් වලින් මිනිස්සු මැරෙනවානේ. මිනිස්සු වයසට වඩා වයසටත් යනවා. පෙනුමෙන් වගේම ඇගේ හයියෙනුත් ඒ වගේම තමයි. ලන්කාවේ කෙනෙක් පිටරටක වැඩ කරොත් කෑම බීම දේශගුණයද දන්නේ නෑ, පෙනුම සහ වයසට ගියත් fit එකේ ඉන්න සීන් එකක් තියනවා.
    මනුස්සයෙක් කන බොන දේවල් සහ විවේකය ගෙන හිතන්න ඔනේ එත් අපේ අය ඒ ගැන හිතනවා ආඩුයි කියලා තමයි හිතන්නේ. හැබැයි මොකද නිකමට අපිට කලින් පරම්පරාව ගත්තොත් පවුලේ එක්කෙනෙක් රස්සාවට යනවානම් පවුලම උදේ පාන්දර නැගිටිනවා, කන කොට අධික ලෙස කනවා, බොනකොටත් ඒ වගේ. සහ මිනිස්සු මොන දේ තිබ්බත් සෑහීමකට පත් වෙන්නේ නෑ සහ ජීව්තයේ නොලැබිච්ච දේවල් ගැන හිතනවා. අයූශ අඩු වෙන එක ගැන ඔයලාගේ අත්දැකීම් කියගෙන යන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mas kaallak malu kaallak ka ganna widihak nathi nisane ape ewun rata yanna dangalanne ithin
    so obvious reason
    decent nutrition ekak watenne na
    vitamin kandulak na
    protein atayak na
    bittarayak kapu kalayak mathaka na samaharunta
    calcium na bones hayya na
    healthy foods mokuth na carbide gahapu kehel
    harpic daapu kos
    starts hotel walin fry karala as karala wisik karana katta thel walin badapu rice, wade, rolls
    red dye karapu cheap tomato wage sause
    visa jarawa dapu kottu roti

    lifestyle eka efficient na, pressure eka wadie, gym ekakata yanna widihak na fitness hadaganna widihak na suppliments ganna salli na, workout karanna time ekak na, parata giyoth traffic eke naki wenawa. dawasama iwarai work karala awama... free time naha. so exhausting
    life eka enjoy karnana widihak na
    happiness ekak na, better sex life ekak na. dollar na
    depression, hariyata cannabis tikak use karanna widihakuth na stress relief karaganna.
    carbonated drinks gannawa..
    wife / girlfriend ge sex performance na, puka wananna therenne na, konda ridenawa.. heta uyanne monada ahanawa sex karaddi..
    miniha issaraha whore kenek wage hasirenna therenne na,
    ehema hasirena ganiwa judge karanawa ape harak.
    apema mee harak ge wada nisai ape unta kela wela thiyenne
    owane locals lage life eka..

    honda wade adu kule pakayalata
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෘත්‍රිම කෑම වර්ග කනවා වැඩී. ස්වාභාවික ක්‍රම වලින් අයින් වෙලා පොශ් වෙන්න තමන්ගෙ හොද චර්යාවන් වෙනස් කරන් ඉන්නෙ. තව ගොඩක් අය රස්සාව නිසා මානසික ආතතියෙන් ඉන්නෙ. ඕවා තමයි ප්‍රධානම හේතු මට පේන විදියට
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    මචන්ලා මේක මන් ගොඩක් කල් ඉදලා study කරන දෙයක්. පොඩි කාලයක් පිටරට හිටපු නිසා එහෙයි මෙහෙයි හැම දේකදීම සන්සන්දනය කරන්න ගන්නකොට, අපේ රටේ මිනිස්සුන්ගේ ආයුෂ මාර විදිහට අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? එකම අවුරුද්දේ ඉපදිච්ච දෙන්නෙක් ගත්තොත් අපේ රටේ සහ පිටරට, අපේ රටේ අය මාර වයස පාටයි සහ මාර විදිහට heart case අනම්මනම් වලින් මිනිස්සු මැරෙනවානේ. මිනිස්සු වයසට වඩා වයසටත් යනවා. පෙනුමෙන් වගේම ඇගේ හයියෙනුත් ඒ වගේම තමයි. ලන්කාවේ කෙනෙක් පිටරටක වැඩ කරොත් කෑම බීම දේශගුණයද දන්නේ නෑ, පෙනුම සහ වයසට ගියත් fit එකේ ඉන්න සීන් එකක් තියනවා.
    මනුස්සයෙක් කන බොන දේවල් සහ විවේකය ගෙන හිතන්න ඔනේ එත් අපේ අය ඒ ගැන හිතනවා ආඩුයි කියලා තමයි හිතන්නේ. හැබැයි මොකද නිකමට අපිට කලින් පරම්පරාව ගත්තොත් පවුලේ එක්කෙනෙක් රස්සාවට යනවානම් පවුලම උදේ පාන්දර නැගිටිනවා, කන කොට අධික ලෙස කනවා, බොනකොටත් ඒ වගේ. සහ මිනිස්සු මොන දේ තිබ්බත් සෑහීමකට පත් වෙන්නේ නෑ සහ ජීව්තයේ නොලැබිච්ච දේවල් ගැන හිතනවා. අයූශ අඩු වෙන එක ගැන ඔයලාගේ අත්දැකීම් කියගෙන යන්න.
    මේකේ ලොකු තියරියක් නැහැ බන්. ලංතකාවේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අතිෂය පීඩාකාරී පරිසරයක්. මිනිස්සු වැඩි හරියක් කන්නේ නැහැ බොන්නේ නැහැ. මස් කෑල්ලක් කන්නේ නැහැ පව් කියාගත්තු ගමන්. සෙක්ස් නැහැ. හොරෙන් හුකන්නේ. පව් කියල. තමන්ගේ ගෑණිවත් හරියට සෙක්ස් දන්නේ නැතුනව කොහේ සෙක්ස් කරන්නද බන්. උන්ට අනුව සෙක්ස් කරො.් මිනිහට මානසික ආබාධලු. තව, ඉගෙනීමක් හරියට නැහැ. විශ්වවිද්‍යාල කීපයක් තියෙනවා නම ගිය. උන් අනෙිත් කැමපස්වල එවුන්ට කපනවා. උන්ගේ එකෙක් ආවෙත් විතරක් ජොබ දෙනවා නැත්තම් කපනවා. කැරිම සත්තු. තව ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම එවුන්ට ප්‍රෙෂර් තමයි බන් එන්නේ. වෙන රටවල මිනිස්සුන්ට හිතේ සතුටින් ලංකාවට සාපකේෂව ගොඩක් දේවල් කරන්න පසුබිම තැයෙනවා. සෙකස්ස ද, ඉගෙනීමද, ජොබ්ද, ට්‍රිප්ද, එකී මෙකී නොකී...සෝ මේ රට නම් මහ පවුකාර රටක්. මිනිස් ුපවු. හොරා කන එකාට නම් තවම සුපිරි රටක්.
     
    BTW I've edited my previous message.
    mehemai, oke pathi dekak thiyenawa, gap ekak thiyenawa adu kule ewun ekka, samahara smart ewunta owa prashna nemei hondata enjoy karagena inna puluwan ratak meka. mata me kisi case ekak na full athal eke man innawa life eka athi wenna enjoy karanawa, wayasa giyath young look eka thiyenawa body figure eka maintain karanawa, madi nokiyanna athi wenna hondata sex life eka thyenawa, healthy life ekka yanawa, decent nutrition watenawa. me okkoma ape ewunge oluwala thiyenne. oluwa hadagattama hariyata, hondata jeewath wenna puluwan me rate unath
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මානසික පීඩනයත් හේතුවක් වෙන්ඩ පුලුවන්. අපි උනත් ෆුල් ස්ට්‍රෙස් එකේනේ බන් ඉන්නේ. අනික ආර්ථික අර්බුදෙත් එක්ක බඩු ගෙන්වන්නෙත් නෑ.මෙහෙ උන් කරන්නේ කෑම බීමට වස විස දාලා දෙන එකනේ.ඔය දෙකම සෙට් උනාම මැරෙන්ඩ වෙන එක අහන්නත් දෙයක්ද? අනික දැන් පෙන්නුවා ප්‍රතිශතිකරණ ඉන්ජෙක්ශන් තොගයක් විසි කරලා ප්‍රමිතිය නැතුව.
    වස විස බෙහෙත් , වස විස කෑම , ටොක්සික් පරිසරය.මේවා ඔක්කොම සෙට් වෙද්දී ඉතින් මැරෙනවානේ බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    මචන්ලා මේක මන් ගොඩක් කල් ඉදලා study කරන දෙයක්. පොඩි කාලයක් පිටරට හිටපු නිසා එහෙයි මෙහෙයි හැම දේකදීම සන්සන්දනය කරන්න ගන්නකොට, අපේ රටේ මිනිස්සුන්ගේ ආයුෂ මාර විදිහට අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? එකම අවුරුද්දේ ඉපදිච්ච දෙන්නෙක් ගත්තොත් අපේ රටේ සහ පිටරට, අපේ රටේ අය මාර වයස පාටයි සහ මාර විදිහට heart case අනම්මනම් වලින් මිනිස්සු මැරෙනවානේ. මිනිස්සු වයසට වඩා වයසටත් යනවා. පෙනුමෙන් වගේම ඇගේ හයියෙනුත් ඒ වගේම තමයි. ලන්කාවේ කෙනෙක් පිටරටක වැඩ කරොත් කෑම බීම දේශගුණයද දන්නේ නෑ, පෙනුම සහ වයසට ගියත් fit එකේ ඉන්න සීන් එකක් තියනවා.
    මනුස්සයෙක් කන බොන දේවල් සහ විවේකය ගෙන හිතන්න ඔනේ එත් අපේ අය ඒ ගැන හිතනවා ආඩුයි කියලා තමයි හිතන්නේ. හැබැයි මොකද නිකමට අපිට කලින් පරම්පරාව ගත්තොත් පවුලේ එක්කෙනෙක් රස්සාවට යනවානම් පවුලම උදේ පාන්දර නැගිටිනවා, කන කොට අධික ලෙස කනවා, බොනකොටත් ඒ වගේ. සහ මිනිස්සු මොන දේ තිබ්බත් සෑහීමකට පත් වෙන්නේ නෑ සහ ජීව්තයේ නොලැබිච්ච දේවල් ගැන හිතනවා. අයූශ අඩු වෙන එක ගැන ඔයලාගේ අත්දැකීම් කියගෙන යන්න.
    අපි කන්නේ විස කෑම
    අපිට දෙන්නේ විස කෑම
    අපි කන්නේ කොත ගහලා බත් පාං
    අපිට සැලඩ් පලතුරු අරහං
    අපිට පැනිරස නැතුව බෑ
    අපේ වයායාම කරන් නෑ
    අපි බොන්නේ බාල මත්පැන්
    අපි බදින්නේ ෆාම් ඔයිල් වලින්
    අපි කරන්නේ පොදි ගහන එක
    අපි ඉන්නේ මානසික පීඩනයක
    අපේ බොන්නේ බාල බෙහෙත්

    අඩු වයසින් නොමැරුනොත් පුදුමේ

    මේ රට විනාසයි හුත්තෝ
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    BTW I've edited my previous message.
    mehemai, oke pathi dekak thiyenawa, gap ekak thiyenawa adu kule ewun ekka, samahara smart ewunta owa prashna nemei hondata enjoy karagena inna puluwan ratak meka. mata me kisi case ekak na full athal eke man innawa life eka athi wenna enjoy karanawa, wayasa giyath young look eka thiyenawa body figure eka maintain karanawa, madi nokiyanna athi wenna hondata sex life eka thyenawa, healthy life ekka yanawa, decent nutrition watenawa. me okkoma ape ewunge oluwala thiyenne. oluwa hadagattama hariyata, hondata jeewath wenna puluwan me rate unath
    මාත් හිතන්නේ එකමයි බන්, රස්නේ කාලේ beach යන්න සෙට් උනා , මුහුදට බහින්න කලින් නාන තැන අපේ අයගේ හැම වයසේ කෙනාම obese , එත් පිටරට උන් මාර විදහට diet එකයි exercise එකයි හිතනවා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    BTW I've edited my previous message.
    mehemai, oke pathi dekak thiyenawa, gap ekak thiyenawa adu kule ewun ekka, samahara smart ewunta owa prashna nemei hondata enjoy karagena inna puluwan ratak meka. mata me kisi case ekak na full athal eke man innawa life eka athi wenna enjoy karanawa, wayasa giyath young look eka thiyenawa body figure eka maintain karanawa, madi nokiyanna athi wenna hondata sex life eka thyenawa, healthy life ekka yanawa, decent nutrition watenawa. me okkoma ape ewunge oluwala thiyenne. oluwa hadagattama hariyata, hondata jeewath wenna puluwan me rate unath
    adu kule ewun tamai ban arama kapanne campau kalei jab karanna giyamai. man kiwe wadi hariyakata kiyana ewa na kiyala. kipa denekta oya kiyana reddwal karanna puluwan salli tiyena nisa. hamotama salli nanhene. tiyenawanm unut kai boi hukai. salli tiye nam young look tamai hamotama. minissu windawana nisa tamai unge old penuma. salli tiyena ekek hukala mattu wunat policiyata salli kiyak hari dunna shape. nati bari ekek hukala mattu wunot balagna puluwane wena de. gym yanna unta salli na. un kuli weda karala tamai kanne. ehema ewunta puluwanda gym yanna nutrition kiyala wenama kanna. unge atata ena salli anuwa tamai un kanne. salli tiye nam hamoma smarrt tamai.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එකම අවුරුද්දේ ඉපදිච්ච දෙන්නෙක් ගත්තොත් අපේ රටේ සහ පිටරට, අපේ රටේ අය මාර වයස පාටයි සහ මාර විදිහට heart case අනම්මනම් වලින් මිනිස්සු මැරෙනවානේ
    මොකද්ද රට එහෙම ලංකාවට වඩා වයස පෙනුම අඩු ජපන් ,කොරියා ද ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    # බහුතරයක් මිනිස්සුන්ට රස්සාවක් කරලා හොද පෝස්‍යදායක කෑමක් කන්න විදිහක් නැහැ හම්බ කරන වැඩි හරිය වෝටර් බෝඩ් එකටයි, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකටයි, බස් වලටයි දුන්නම ඉතුරු වෙන්නේ සොච්චමයි

    # කන්න තියන හැම දෙකටම වස දාපු බාලම කෑම තමයි ලංකාවේ ගන්න තියෙන්නේ.ඉතින් කෑවත් කන්නේ වැඩි හරිය වස

    පව්ද්ගලික රස්සාවල් කරන තැන වැඩි හරියක් ස්ට්‍රෙස් රජයේ එව්වා වල වැඩි හරියක් දේශපාලන බලපෑම්

    # ඉතින් බහුතරය ජීවත් වෙන්නේ පීඩනයෙන්. සිත සන්සුන් සතුටින් නැති නිසා මිනිස්සු ඉක්මනින් වැහරිලා යනවා හරිහමන් කෑමක් නැති නිසා ශරීර සව්ක්යෙනුත් දුර්වලයි