ආයෙත් එන්න පෙරහැර බලන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආයෙත් එන්න පෙරහැර බලන්න

    ලගදි තින්තගාපු වලාකුළු බැම්ම
    69138409_1303737839804047_4815458259295010816_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බුලත් කෙලනෙ බං
    ඔය ටික වැස්සක් ආව ගමං හේදිලා යනව
    උඹල දැන් විට කන එකෙංද සදාචාරෙ මනින්නෙ ?
    මිනිස්සු විට කන්න ඕනෙ උඹලට ඕනෙ විදිහටද?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    කැරි සිංහලු වලාකුළු බැම්මේ රීලා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    රැඩිකල් කියලා පෙන්නන්න, ඇටෙන්ශන් ගන්න එහෙම ගොන් පකේ ටෝක් දෙන එවුන් නම් එකසියගානට මේකේ...... :oo::oo:

    පෙරහැරේ අලි ගෙනියන එකට case දාපු සෙට් එක නම් මේ පාර සද්ද නැහැ නේද? ලගදි අර අලුත් type එකේ හාමුදුරුවරු සෙට් එකගෙ බන promote කරන threads දැක්කෙත් නැහැ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුලත් කෙලනෙ බං
    ඔය ටික වැස්සක් ආව ගමං හේදිලා යනව
    උඹල දැන් විට කන එකෙංද සදාචාරෙ මනින්නෙ ?
    මිනිස්සු විට කන්න ඕනෙ උඹලට ඕනෙ විදිහටද?
    උබ කැමති කෑම කාල ප්‍රසිද්ධ තැන්වල කක්කා කරනවද?
    රැඩිකල් කියලා පෙන්නන්න, ඇටෙන්ශන් ගන්න එහෙම ගොන් පකේ ටෝක් දෙන එවුන් නම් එකසියගානට මේකේ...... :oo::oo:

    උඩින් ඉන්න එකත් එහෙමයි :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    bayi,toyi,jepi menna puluwannam minissunge hadanna ona dewal. :angry:

    ගොඩෙ උන් ඔහොමයි
    හොටෙල් වල වෙතින් වලට ගියාම මල්පොච්චිවලට කෙල ගහනවා
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    බුලත් කෙලනෙ බං
    ඔය ටික වැස්සක් ආව ගමං හේදිලා යනව
    උඹල දැන් විට කන එකෙංද සදාචාරෙ මනින්නෙ ?
    මිනිස්සු විට කන්න ඕනෙ උඹලට ඕනෙ විදිහටද?


    Diyinuvak neththe oyavage aakalpa thiyena nisa. Samahara ratawala owata fine karanava. Ungey chanda ayithiyavath denna vatinnehe. :angry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    අපේ උන්ට කෙවිටක් අරන් තලල හදන්න ඕනේ . කොටින්ම මේවා ඉස්කෝලේන් උගන්නල එවන්න ඕනේ . අපේ ඉස්කොලේ උගන්නන්නේ ගිරවා දාන්න විතරයි අඩුම ලමයෙක් හැදෙන්න කොමද කියන එක වගේ ප්‍රයෝගික අතිශය වැදගත් දෙයක් උනත් උගන්නගන්න බැ ඉස්කොලෙක . එක නිසාම තමා අර කැම්පස් ගිහින් වැටමාර ලී ගහල ට්‍රයි කරන්නේ . ලංකාව් විනාස වෙන්න ඕනේ හොදම තැනක තියෙන්නේ . අපිට ඉන්න දෙශපාලුවො හොරු තක්කඩි , සාරධර්ම නමට විතරයි කරන්නේම බලු වැඩ. හොරාකන්න පගා ගහන්න තමා බලන්නේ. නීතිය කඩන්නම බලන්නේ , පොදු සම්පත් ගැන කිසිම හැගීමක් නෑ. රටේ පරිසරය ගැන හැගීමක් නෑ. 365 බණ කියනවා ඒත් මිනිමැරුම් හොරකම් වැහි වැහැල පුජකයෝ සමලිංගිකයි. කොහෙවත් ඉන්න කාලකන්නියෙක් වෙනුවෙන් හුරේ දානව , වැඩට ගියාට වැඩ කරන්නේ නෑ බොරු ආටෝපේ විතරයි
     
    Last edited:

    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    කියලා වැඩක් නෑ, :no::no::no:
    අද උදේ යනකොට දැක්කේ, මුළු බැම්මම විනාසයි.
    ආපු හැම එකාම වගේ බුලත්කාලා ද කොහෙද,

    වැවට කෙල ගහලා තියෙන්නේ බැම්මටත් වැදෙන්න. :angry::angry::angry:

    අපේ එවුන්ට දියමන්ති දාල හදලා දුන්නත් වැඩක් නෑ, දවසයි, දෙකයි යන්නේ විනාස කරන්න.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බුලත් කෙලනෙ බං
    ඔය ටික වැස්සක් ආව ගමං හේදිලා යනව
    උඹල දැන් විට කන එකෙංද සදාචාරෙ මනින්නෙ ?
    මිනිස්සු විට කන්න ඕනෙ උඹලට ඕනෙ විදිහටද?

    මුගෙන් ජෙප්පෙක්ව පෙන්නේ මට විතරද